Watch Trailer

True Detective [S03 : E08] Sinhala Subtitle | සොයාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං යාළුවනේ ඔන්න අවසාන කොටසත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. හැරිස් ජේම්ස් නැමති පුද්ගලයා පැහැර ගෙන ගිහින් ප්‍රශ්න කිරීම අන්තිමේ දී ඝාතනයකින් අවසන් වෙනවා. ලේ තැවරුණ ඇඳුම් පුළුස්සමින් ඉන්න වේන් ව ඇමීලියාට අහු වෙනවා. ඊට පහුවෙනිදා උදේ වේන්, ඇමීලියාට සිද්ද උන දේවල් කියන්න හදද්දිම හොයිට් සමාගමේ අයිතිකරු…

ඉතිං යාළුවනේ ඔන්න අවසාන කොටසත් උපසිරැසි ගන්වලා ඔයාලට ගෙනාවා. හැරිස් ජේම්ස් නැමති පුද්ගලයා පැහැර ගෙන ගිහින් ප්‍රශ්න කිරීම අන්තිමේ දී ඝාතනයකින් අවසන් වෙනවා. ලේ තැවරුණ ඇඳුම් පුළුස්සමින් ඉන්න වේන් ව ඇමීලියාට අහු වෙනවා. ඊට පහුවෙනිදා උදේ වේන්, ඇමීලියාට සිද්ද උන දේවල් කියන්න හදද්දිම හොයිට් සමාගමේ අයිතිකරු එනවා වේන් හේස් ව හොයාගෙන ඔහුගෙ ගෙදර ඉස්සරහට. ඒ වගේම පුංචි තර්ජනයකින් වේන්ව ඔහුගෙ මෝටර් රථයේ දමාගෙන යන්න එඩ්වඩ් හොයිට් ට පුළුවන් වෙනවා. පේන හැටියට හොයිට් මහත්තයත් ලේසි පාසු කෙනෙක් නෙවෙයි වගේ. ඒ වගේම ළමයි ගැන විස්තර හොයාගෙන යන ඇමීලියාට ළමයි දෙන්නා හැලෝවීන් උත්සවයට සැරසිලා හිටිය ඡායාරූපයක් හොයාගන්නත් පුළුවන් වෙනවා.

මේ කොටසෙදි අපේ පරීක්ෂකවරු දෙන්නට අන්තිමේදි අර එක ඇහැක් අන්ධ පුද්ගලයව හොයාගන්න ලැබෙනවා වගේම ඇත්තටම ජූලි පර්සෙල්ට මොකක්ද උනේ කියලා දැනගන්න ලැබෙනවා. ඒ වගේම විල් පර්සෙල් මිය ගිය විදිහත් ඔවුන්ට දැනගන්න ලැබෙනවා. ඉතිං යාළුවනේ, හොයිට් මහත්තයා පරීක්ෂක වේන් හේස් ව කොහේට එක්කරගෙන යාවිද? ඇයි ඔහු වේන් හේස් ව එක්කන් යන්නේ? විල් පර්සෙල් මියයන්නෙ කොහොමද? ජූලි පර්සෙල් ට මොකද උනේ? අපේ පරීක්ෂකවරු මේ සිද්ධිය විසඳන්නෙ කොහොමද කියලා මේ කොටස බලලම දැනගන්න. හැමෝටම ජයවේවා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,454 downloadsDownload True-Detective-S03-E08.zip36 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2012-06-14
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1

Subtitles

2,454 downloadsDownload Subtitles36 KB

15 comments

  1. Chandima Prasad

    thank you very much..awasana epiya balanna sub denakan balan hitiye...jayawewa..

  2. sachintha

    නියමයි දිනිදු අයියේ සිංහල උපසිරැසියට ස්තූතියි
    ජය....

    පුලුවන් නම් The Blacklist season 07 සබ් කරන්න හුගාක් කල් ඉදන් බලන් ඉන්නේ බයිස්කෝප් එකෙන් සබ් දෙනකල්...

    1. Supun harshika

      Machan supiri.oya ikmanata sub tika dunna.godak pin broo.mewage thawa supiriyakata sub denna.jaya wewa

  3. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ..
    පුළුවන් නම් Rick & Morty එකට හරි Locke & Key (2020) කියන එකට හරි සබ් දෙන්න :)

  4. Anonymous

    Supiiiriiii

  5. McMillanStyles

    ස්තුති

  6. Dilscoop

    Thanks bro sub ekata. Taken season 2 ekatath sub denawada plz....ekath supiriyak

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    සුපිරි වැඩක්...සුපිරි කතාවක්...
    Season 4 එකක් කවද ආවොත් එකටත් සබ් අරන් එමු...

  8. akalankagayan

    Thnx .....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Nirosha Nirosha

    Thanks

  11. Anonymous

    මට කවෘ හරි true detective එකෙ ඔක්කොම සිසන් වල ටොරෙන්ට් ලින්ක් එකක් දෙන්න please mata hoyaganna ba

  12. Mano

    Godak sthuthi..Jaya wewa!

  13. Dineth Kanishka

    මුල ඉදන් උපසිරැසි දුන්න ඔක්කොටම ස්තුතියි.

  14. gg

    season 4 ekatath sub eka denna bro thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.