Watch Trailer

True Detective [S04 : E03] Sinhala Subtitle | නව හෝඩුවාවන්? [සිංහල උපසිරැසි]

True Detective S04 Sinhala Subtitle මිත්‍රවරුනි මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ තුන්වැනි කොටසයි. පසුගිය කොටසේදී අන්තිමට ඔබ දැක්කා මළසිරුරු පොදිය සමඟ හිටපු එක් විද්‍යාඥයෙක් ඒ වනවිටත් මියගිහින් නොතිබුණු බව. අත්වැරදීමකින් ඔහුගේ අත කැඩී යන අතර ඔහු වේදනාවෙන් කෑගහනවා. අද කතාව එතැන් සි…

True Detective S04 Sinhala Subtitle

මිත්‍රවරුනි මේ පළවෙන්නේ True Detective: Night Country කතාමාලාවේ තුන්වැනි කොටසයි. පසුගිය කොටසේදී අන්තිමට ඔබ දැක්කා මළසිරුරු පොදිය සමඟ හිටපු එක් විද්‍යාඥයෙක් ඒ වනවිටත් මියගිහින් නොතිබුණු බව. අත්වැරදීමකින් ඔහුගේ අත කැඩී යන අතර ඔහු වේදනාවෙන් කෑගහනවා. අද කතාව එතැන් සිට…


අද පළ වන කතාංගය ගැන:

අද කතාවේ මොකද වෙන්නේ? පසුගිය කොටසින් හමුවුණු සීතලෙන් මිදුණු පණ තිබුණු විද්‍යාඥයා රෝහල්ගත කරනවා. ඔහුට දිගින් දිගටම ප්‍රතිකාර කරනවා. නියෝජිත හැන්ක් ප්‍රයර් ක්ලාක්ව සෙවීමට නායකත්වය දෙනවා. පොලිස් සේවයට අවංක ඔහුගේ පුත් නියෝජිත පීටර් ප්‍රයර් ඔහුගේ උපදේශක ප්‍රධානී ඩැන්වර්ස්ගෙන් ඇය සහ නවාරෝ අතර විරසකයක් ඇති කළ මරාගෙන මැරීමක් සම්බන්ධ වන නඩුව ගැන කරුණු අහනවා. මේ අතර නවාරෝ සහ ඩැන්වර්ස් ඇනී පිළිබඳ අවබෝධයක් ලබාගැනීම සඳහා දේශීය කොණ්ඩා මෝස්තරකරුවෙක්ව හොයාගෙන යනවා. ඔහුගෙන් අලුත් හෝඩුවාවක් ලැබේවිද? නවාරෝගේ සහෝදරිය වන ජූලියාට තැනින් තැන දකින්නට ලැබෙන අද්භූත රූප මොනවාද? ඇයට ඒවා පෙනෙන්නේ ඇයි? මිදුණු විද්‍යාඥයා තමන්ට වුණු දේ ගැන කුමක් කියනු ඇතිද?. අද කොටසින් බලමු මේ දේවල්.

සංවේදී දර්ශන නිරුවත් දර්ශන අඩංගු වන බැවින් මෙය වැඩිහිටියන්ට සුදුසු නිර්මාණයක්.

අපේ උපසිරැසි ගැන ඔබගේ වටිනා අදහස් උදහස් පහළ කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා.
එහෙම නම් තවත් සිංහල උපසිරැසියකින් ඔබ හමුවට එනතුරු ආයුබෝවන්!
දිගටම බයිස්කෝප් අඩවියත් එක්කම රැඳි සිටින්න!
ඔබට තෙරුවන් සරණයි!

  • තුන්වැනි කොටස – “Part 3″ – “නව හෝඩුවාවන්?”
  • අධ්‍යක්ෂක – Issa López
  • තිරරචනය – Issa López and Alan Page Arriaga
  • මුල්වරට විකාශය කෙරුණු දිනය – 2024 ජනවාරි 28
  • IMDb Ratings – 6.3/10

True Detective S04 Sinhala Subtitle


 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

521 downloadsDownload True-Detective-S04-E03.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රබුද්ධ කේසර විතානගේ” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2016-02-26
SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

 

True Detective S04 Sinhala Subtitle

Subtitles by

ප්‍රබුද්ධ කේසර විතානගේ

Subtitles

521 downloadsDownload Subtitles28 KB

1 comment

  1. මසියා

    thanks kesara .ituru tikath oni