The Whispers පලවෙනි කතා මාලාවේ අවසාන කොටස හෙවත් 13 වන කොටසයි මේ. පහුගිය කොටස මතක් වෙන්නත් එක්ක කතාව ටිකක් කියන්නම්. ඩ්‍රිල් කියන්නේ මින්ක්ස් කියල එයාව කාමරේක හිර කරනවා අතට ග්ලවුස් දාලා. එත් වෙස් ඒක පිළිගන්න කැමති නෑ. එත් හැමෝම කියනවා ඒ එයා කියල. ඒ වගේම බෙනවිදෙස්ගේ මිනීමැරුම දැකපු කෙනෙක් ඉන්නවා. ඒ ස…

The Whispers පලවෙනි කතා මාලාවේ අවසාන කොටස හෙවත් 13 වන කොටසයි මේ. පහුගිය කොටස මතක් වෙන්නත් එක්ක කතාව ටිකක් කියන්නම්.
ඩ්‍රිල් කියන්නේ මින්ක්ස් කියල එයාව කාමරේක හිර කරනවා අතට ග්ලවුස් දාලා. එත් වෙස් ඒක පිළිගන්න කැමති නෑ. එත් හැමෝම කියනවා ඒ එයා කියල. ඒ වගේම බෙනවිදෙස්ගේ මිනීමැරුම දැකපු කෙනෙක් ඉන්නවා. ඒ සයිලස්. එයත් කියනවා එදා ආවේ මිනික්ස්මයි කියල. කොහොමාරි මිනික්ස්ව මරන්න තීරණය කරනවා. එත් වෙස් හිතන්නේ එයාගේ ඇග ඇතුලේ කොහෙහරි හෝ මින්ක්ස් ඇති කියල. එයාව මරණ එකෙන් වලක්වන්න උත්සහ කරනවා. එත් ඒකට ලේඛම්තුමා ඇහුම්කන් දෙන්නේ නෑ. මේ අතරේ ෂෝන් හිතනවා ඩ්‍රිල්ගේ කතාව වාර්තාකාරයට කියල ධවල මන්දිරේට යැව්වොත් එයාල කලබල වෙලා ළමයින්ව නිදහස් කරයි කියල. එතකොට හෙන්රි ආයේ ගෙදර ගෙන්න පුළුවන් කියල, එයා මුළු කතාවම වාර්තා කාරයට කියනවා. කොහොමාරි ක්ලෙයාර් වෙස්ට උදව් කරන්න හදනවා. එයාල ජනාධිපතිතුමා හම්බෙලා මින්ක්ස්ව මරන්න කලින් විසඳුමක් හොයන්න කල් දෙන්න ඉල්ලන්න යනවා. මේ අතරේ මින්ක්ස්ව මරන්න සියල්ල සූදානම් කරලා තියන්නේ. එයා බයට එයාට වෙස් පොඩි කාලේ කියල දුන්න කවියක් කියව කියව තමයි ඉන්නේ. මේ අතරේ ළමයින්ව ගෙවල් වලට යවන්න කියල ජනාධිපතිතුමා කියනවා. ෂෝන් හා රෝලින්ස් වාර්තාකාරයා මාර්ගෙන් දැනගන්නවා ඔරායන් කියන්නේ ජනාධිපතිගේ දුව බව. ෂෝන් ක්ලෙයාර්ට කෝල් කරලා ඩ්‍රිල් කියන්නේ මින්ක්ස් නෙවෙයි කැසෙන්ද්‍රා බව කියනවා. එවලේම කැසෙන්ද්‍රා ධවල මන්දිරේට එනවා ක්ලෙයාර් හා වෙස් දකිනවා. වෙස් එවලේම මින්ක්ස් බේරගන්න යනවා. ක්ලෙයාර්ට තේරෙනවා ඩ්‍රිල් මාධ්‍ය සම්මේලනය විකාශනය වන අතරේ සංඥා යවන්න හදනවා කියල. ඉතින් එයා ඒක නවත්තන්න දුවනවා. එත් ඒක අසාර්ථක වෙලා කැසෙන්ද්‍රා එහෙමත් නැත්තම් ඩ්‍රිල් සංඥා යවනවා.
ඔන්න ඔහොමයි පහුගිය කොටස ඉවර වුනේ. මේ කොටස ගැනත් ටිකක් කියන්නම්.
කැසෙන්ද්‍රාව (ඩ්‍රිල් ව) ලොකු කූඩුවක දාල ආරක්‍ෂිත ස්ථානයකට ගෙනියනවා. එහෙදි ක්ලෙයාර් එයාගෙන් ප්‍රශ්න කරනවා. සංඥාවේ තේරුම හොයාගන්න තමයි එයා උත්සහ කරන්නේ. මේ අතරේ ෂෝන් රොන් හාකොර්ට්ට කතා කරලා සංඥාව ගැන කියනවා. එවලේදී
ෂෝන් ද්නගන්නවා එයාලගෙන් පිළිතුරකුත් ඇවිත් කියල. ඒ අනුව ඒවා පරිවර්තනය කරන්න දෙන්නත් එක්ක උත්සහ කරනවා. මේ අතරේ ළමයි ආයෙත් අනතුරක. බලන්නකෝ මොකද වෙන්නේ කියල. සෙල්ලම ඉවරයි කිව්වට ඉවරම නෑ. 😀
අදින් පස්සේ ආයේ The Whispers(2015) අරන් එන්නේ season 2 ආවොත් තමයි. ABC චැනල් එකට ratings මදි වෙලා මේකේ season 2 කරන එක ප්‍රතික්ෂේප කරලා කියල ආරංචි වුනා. එත් ඒක නිල වශයෙන් ප්‍රකාශ කරලා නෑ, තාම සාකච්චා කරනවලු කරනවද නැද්ද කියල. එත් ගොඩ දෙනෙක් ඉල්ලලා තියනවා season 2 එක දෙන්න කියල. අපිත් ඉල්ලන්නේ ඉක්මනට season 2 එවන්න කියල තමයි. මේ වගේ ලස්සන TV series එකක් බාර දීපු සමීර අයියට මන් ආයෙත් ස්තුති කරනවා. එහෙනම් ආයේ වෙන කතාවකින් හම්බෙමු. සුබ දවසක් හැමෝටම! 🙂
175 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
CF19F2B286F3459F04747A438CE041D58162CEA8265 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
5C4B20EA211C3BDFC1FAEBC02B191C97C368D80A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.Sinhala Subtitles
593 downloadsDownload THE.WHISPERS.S01E13.zip47 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/08/PoornimaM.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode >>
Subtitles by
පුර්ණිමා මධුභාෂි
Subtitles
28 comments
මධුකප්‍රිය පෙරේරා
Sanjaya Udara
සබ් එකට ගොඩක් ස්තූතියි. ඒකත් ඉවරයි
Rasindu Perera
නියමයි....මේක නියම කතාවක්....
ඉවර වෙනකන් ගෙනාවට ස්තුතියි....
සබ් එකට තැන්ක්ස්....Kalum Ekanayaka
Elama akkiya,,. Dunn mulma dawase Trailler ek dekala nikamat hithila bagathth balann,.. Tika tika blagen yankot thm niyami kyl denne,. Et pss denkm Msg ek enkm bala bla hitiye baiscope ekn mek down krgern balann,,.. oyge wede nm elama,. niyama kathawak,.,. Tikk vithr wens balpu anth ewt wda,... season 2 ek awth ekth denn puluwn vidihta,.. All the best
Simran
අක්කේ මම මුල ඉදන් මේ කතාව බැලුවා. ඔයාගේ සබ් එක හොදයි. හැබැයි ඔයා තිත තියන්නෙත් ස්පේස් එකක් තියලයි. එහෙම එපා. කැතයිනේ. බොහොම ස්තුතියි නගෝ
Purnima
වසර දෙකක් පමන පට්ට ගැසු හොන්ඩා වර්ගයේ මෝටර් රතයක් විකිනීමට ඇත. විස්පර් රසික ඔබට විශේශ වට්ටම්.... විමසන්න.ලිපිනය ලියු මුද්දර කවර දෙකක් සමග පැමින
Purnima (real)
Mayura... dan athi bn mage namin maava kawa :/
Simran
What's going on here ?
Sanju Mina
Oh... it's mayura..bro.. oo.. oyeeee annaaa
Kulanjana Maduranga
niayamai…Nice job…thanks PURNIMA sis..sub ekata..Me wge idiriyatath sub denn......jaya wewa……
Purnima (real)
Adahas dakvapu hamotama sthuthi :)
Pasan
අද කාලේ කට්ටිය අතරේ ඔයා හැමෝටම ලොකු ආදර්ශයක් සහෝදරී. දිගින් දිගටම සබ් දෙන්න. මේ වගේ හොද කතා වලටම සබ් දෙන්න. පො.පි
Lanka
Popi ??
Lanka
තැන්ක් යු සිස්
Sthuthiyisamanthi
වාව් අන්තිම කොටසත් දීලා. නියමයි පුර්නිමා
ගොඩක් පින්. සි.කොරොයිලි
බොහොම ස්තූතියි පුර්ණිමා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasunkasun
superrrrrrrrrrrrrrrrrrrrrrb
Ama
ඉවර වෙනකන්ම ගෙනාවට බොහොමත්ම ස්තුතියි...
ඔබට සදා ජය!!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සිස්!
ජය!!!!!Mayura
katti batti :) :)
tilan
"The Originals" season 03 sub dennakoooooooooooo.plzzzzzz
yumal
thankzzzz niyama kathawak season 2 dena
Ravindu Adithya
ඒකත් ඉවර උනා නේද?
බොහෝම ස්තූතියි sub එකට.
-)kosala
tnx sub ekata
Chandima
patta kathawak akke mekanam.season 2 awoth aniwa sub denda.mechchara kal sub dunnata thak you
Udamith Damith (b\k )
mechchara klayak sub dunnata thanks.akka
Aruna119
මේකේ season 2 ගහන එක නවත්තලලු නේ..........................
Pasindu
thank you sis :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

උපසිරැසිය ආරම්භයේ සිටම අවසානය දක්වා
හෙමින් හෙමින් වුනත් මග නොනවත්වා සම්පුර්ණ
කතාමාලාවම ලබාදීපු එකට ස්තුතියි.
ඉක්මනටම නව කතාමලාවකින් හමුවෙමු.
ඔබට ජය.