Watch Trailer

Tut (2015) Part 02 | රාජද්‍රෝහියෝ. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල හිතන…

Tut tv 2015

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරං ආවා. පරක්කු වුණා පොඩ්ඩක්. දන්නවනෙ මට HUMANS එක තිබ්බ කරන්න. මේ කොටසට විතරක් IMDB අගය 8.4ක් දැනට ලැබිල තියනව. පසු ගිය කොටසෙ නැවතුණේ ෆේරෝ නැවත තීබ්ස් වලට එද්දි. ඉතිං ඔයාලට කොහොමත් තේරෙනවනේ ෆේරෝ මාලිගාවට එනව. ඒ වගේම එයාගෙ ද්‍රෝහියා මරනවා. දැන් කවුද මේ ද්‍රෝහියා? ඔයාල හිතන කෙනා නම් වෙන්න බෑ. මොකද කලින් කොටසෙ නොපෙන්නපු පොඩි කොටසක් පෙන්වනව. ඒ වගේම ද්‍රෝහියෝ ගොඩක් ඉන්නවා. ෆේරෝ වටේ ඉන්න හැමෝම ද්‍රෝහියෝ කියල අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. එතකොට සුහාඩ් අලුතෙන් මාලිගාවට එන්නේ පිටස්තරයෙක් හැටියට. එතකොට එයාට මාලිගාවෙ මොන වගේ තැනක් ලැබෙයිද? හිටපු රැජින මොනවා කරයිද සුහාඩ්ට? ෆේරෝට උරුමක්කරුවෙක් දෙවියන් ලබා දෙයිද? මරණයෙන් අවදි වී ආපු ෆේරෝ තම රාජ්‍ය තමන්ගෙ තාත්ත කළා වගේ දුර්වල විදිහට පාලනය කරයිද? ඒ වගේම තවත් වසංගත රෝගයක් රාජ්‍ය තුළ පැතිරෙනව. ඒක නවත්තන්න ෆේරෝ මොන වගේ තීරණයක් ගනීද? තීරණය නම් දරුණුයි. දැන් ඇති වගේ. ඉවර වෙන්නෙත් කුතුහලය උපරිම කරල. එහෙනම් ඊළඟ එකෙන් කතාව ඉවරයි නේ. ඒකෙන් හමුවෙමු. ජය!!!

Tut (2015) on IMDb

 

 

434 MB කොපිය මෙතනින් බාගන්න

D45CE64100323E4814A2A05272B8295D3750949B

529 MB කොපිය මෙතනින් බාගන්න

c12ac45e23f4847a295fd8d50e7137a2168287e1   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,637 downloadsDownload 201507282058baiscopelk.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

      << Previous Episode                       All Episodes                        Next Episode>>

Subtitles

1,637 downloadsDownload Subtitles30 KB

30 comments

  1. rio rulzz

    දෙනකම් බලාන් ඉදියේ තැන්කියු අයයියා...

  2. සුපුන් බුද්ධික

    ජනරාල් හොර්ම්හෙබ් වෙන්න බෑනේ කොහොමත්..
    බලමු එහෙනම් කවුද ද්‍රෝහියා විදිහට මැරුම් කරන්නෙ කියල..
    එහෙනම් මේකේත් අවසාන එපියෙන් හමු වෙමු..

    ජය වේවා !!!

  3. Amil

    සුපිරියි මචෝ... මේකේ දෙවෙනි කොටසේ සබ් එක එනකම් මග බලාගෙන හිටියේ..මේ වගේ සිරියස් වලට සබ් දෙන්න තවත් ශක්තිය ලැබේවා!

  4. Damith

    Achintha Tnx Machooo....sub Denakan Hitiye.........
    Elz (Y)

  5. kamal

    maxxaxaaaaaa

  6. Thanu

    Thanku saho

  7. Asitha Arp

    ela bro.......

  8. Crazzy Shanuzz

    uba mka denkm bln unea... ethuru ekath ikmnata depn macho,,, elzz... great wrk

  9. natasha

    thank you !

  10. Elderman

    Niyamai machan. Anith ekath ikmanata one.thank you mekata.

  11. Sajeevi

    Thanks

  12. R.D

    Thanks Bro........

  13. Kulanjana Maduranga

    niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......

  14. ආදරය හීනයක්

    දෙනකම් බලන් හිටියෙ බන් බොහොම ස්තූතියි...
    3ත් ඉක්මනට ඕන අනේ අනේ

  15. oo7 porak

    niyama wadak saho oya nam deviyek part 3 hetama dennakooo okkoma bagena balagena unnnay oya sub denakam

  16. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  17. නලින්

    ස්තුතියි අචින්ත සහො!

    ‍ජය වේවා!

  18. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  19. kanchana

    mamath gathha ... sthuthiy saho

  20. ඉසු ඩිපි (Isu DP)

    කතාවට හොද ප්‍රතිචාර තියෙනවා. 3ත් ගෙමු ඉක්මනින්.
    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  21. melan sriwantha

    thanks bro

  22. Nuwan Maduranga

    3 ekath ikmanatama denna saho. niyama wadak kollo......................

  23. F L A S H

    3rd akath wegen denna bro patta story aka :D thank u

  24. රොයිලි

    බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  25. ධනුෂ්ක​

    සුපිරි මචන්... (Y)

  26. කේ.යූ.ජී. උදාර

    ඔන්න මේකත් බැලුවා.............. සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.

  27. Lakmal

    434 MB ekata sub eka nae encode ekata fum ge eka sync wenne nae hariyata please update

  28. mindika

    Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  29. nishannw

    Thanku

  30. jello

    Thanks For Sub....Good luck