ඔන්න එහෙනම් dark matter නරඹන්නනි මම හැකි ඉක්මනට අටවෙනි කොටහත් උස්සගෙන ආවා .. ආයේ කියන්න දෙයක් නැහැ මම දන්නවා කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ … හරි එහෙනම් වැඩිය බයිලා නැතිව කතාව දිහාවට හැරෙමුකො. අද කතාවේදී ගොඩක් දේවල් වෙනවා .. ඇත්තටම නොසිතු දේවල් වෙනවා .. හොදයි අද කතාවේදී ජේස් කොර්සෝ හෙවත් වන්ගේ සැබෑ ස්වර…
ඔන්න එහෙනම් dark matter නරඹන්නනි මම හැකි ඉක්මනට අටවෙනි කොටහත් උස්සගෙන ආවා .. ආයේ කියන්න දෙයක් නැහැ මම දන්නවා කට්ටිය මග බලාන ඉන්න ඇත්තේ … හරි එහෙනම් වැඩිය බයිලා නැතිව කතාව දිහාවට හැරෙමුකො.
අද කතාවේදී ගොඩක් දේවල් වෙනවා .. ඇත්තටම නොසිතු දේවල් වෙනවා .. හොදයි අද කතාවේදී ජේස් කොර්සෝ හෙවත් වන්ගේ සැබෑ ස්වරුපය වගේම එයා කවුද සමාජ තත්වය සහ යානයට එන්න හේතුවත් එළිවෙනවා .. ඒ හේතුව නිසා ඉදිරියේදී කතාව තවත් උණුසුම් වෙයි කියන එකනම් සැකයක් නැහැ.. එතකොට රියෝ තමන්ගේ සහෝදරයට ඇමතුමක් ගන්නවා … ඇමතුමේ අරමුණ ගැන ඉතින් ඔයාලට අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ …
නමුත් අද කතාවේදී සික්ස් හෙවත් ග්‍රිෆින් ජෝන්ස් ජෙනරාල්ව හොයාගෙන යෑම තමයි වැඩිපුරම තියෙන්නේ .. කොටින්ම කිව්වොත් ජෙනරාල් සහ සික්ස් දෙන්නම මැරෙනවා ??? අනේ මන්දා … අහා කොර්සෝ ගැන යානයේ අයත් දැනගන්නවා … ඒවගේම පොශියා තමන් කවුද කියන එක ගැන යම් දෙයක් දන්නවා වුණත් ඒක හෙළි කරන්නේ නැහැ … සමහරවිට මීළග කොටසේදී ඒක හෙළිවෙන්නත් බැරි නැහැ …අද කතාවම කිව්වද මන්දා ??
ඔන්න එහෙනම් මම යනවා .. කට්ටිය බාගෙන බලන්න .. නිකන්ම බාගෙන යන්නේ නැතිව ඔයාලගේ අදහස් උදහස් එහෙමත් පල කරගෙන යන්න කියලා ඉල්ලා සිටිනවා … ලබන සතියේ හමුවෙන තුරු සුබ සතියක්!!!!
9e386d2ed605dd229cd9995320c4d524c7f30ac0 668bcfeafd0d6da47ca2ddd53318bc272c1c924f Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
1,650 downloadsDownload 201508021701baiscopelk.zip48 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
24 comments
DCG
lakmal
thanks sahodraya digatamademu
chamee
මේකේ සබ් එක එනකම් බලාගෙන හිටියේ…
ගොඩක් ස්තුතියි සහෝ.Iraj Asela
thanksss
Ama
මේකේ සබ් එක එනකම් බලාගෙන හිටියේ.......
ගොඩක්ම ගොඩක් ස්තූතියි සහෝ!!!!!!nisala udara
thanks aiye
[Prash]
Elaa
sasindu
thanx alot bro
Kulanjana Maduranga
niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa......
achi
Thanx bro!!!
Nuwan
sub එකට ස්තුතී . Series එකම දෙන්න ශක්තිය ලැබේවා කියල ප්‍රර්ථනා කරනවා.
සුපුන් බුද්ධික
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..ජය වේවා !!!
Amil
ගොඩක් ස්තුතියි සහෝ.
Larlitha
Meeta wada ikmanata denna barida mcho?FRIDAY idan kaawe naha wage...
මධුකප්‍රිය පෙරේරා
බලමු සහෝ ..නිවැරදි ඉංග්‍රීසි උපසිරසියක් නිකුත්
වෙන්නේ සෙනසුරාදා හවස්භාගයේ ..ඉතින් මම බොහෝ
වෙලාවට ඉරිදා තමයි වැඩේ පටන්ගන්නේ .පුලුවන් වුනොත්
මම සෙනසුරාදාම දෙන්න බලන්නම්.
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dsanjula max
Tnx BN sub walata
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
රොයිලි
බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
lakshitha
thnx saho sub 1te :D
Udamith Damith (b\k )
niyamai
chinthaka.max4
thankx machan
Akila Dilhara
Thanks Brother...
Advertisement
![Dark Matter [S01E08] | ඩෙරික් මෝස්. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Dark-Matter-TVSE1-1.jpg)

thanks sub ekata