Twisted Metal [S01 : E07] Sinhala Subtitles ආයුබෝවන් කියලා හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ හත්වෙනි එපිසෝඩ් එකට උපසිරැසි. ඉතින් අද කතාංගය බලන්න කලින්, පෙර කතාංගය ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔයාලට මතක ඇති, ක්වායෙට් තමන්ගේ සහෝ…

ආයුබෝවන් කියලා හැමෝවම ආදරෙන් සාදරෙන් පිළිගන්නවා. සුපුරුදු පරිදි අද මං ඔයාලට අරගෙන එන්නෙ Twisted Metal (2023) සීරිස් එකේ හත්වෙනි එපිසෝඩ් එකට උපසිරැසි. ඉතින් අද කතාංගය බලන්න කලින්, පෙර කතාංගය ගැන පොඩි මතක් කිරීමක් කරන්නම්.
ඔයාලට මතක ඇති, ක්වායෙට් තමන්ගේ සහෝදරයා එක්ක හොඳ යහපත් ජීවිතයක් ගත කරන්න කියන අරමුණින් ඔවුන්ගේ ගිවිසුමකට එකඟ වෙනවා. අවුරුදු හතරක සේවයෙන් පසු ඔවුන්ට ලැබෙන ප්‍රතිලාභ හේතුවෙන්. ඒත් ගිවිසුම සම්පූර්ණම බොරු එකක්. අවසානයේ ක්වායෙට් ට සහ ඇයගේ සහෝදරයාටද සෑහෙන දුක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනින් මට්ටු වෙන ක්වායෙට් සහ ඇයගේ සහෝදරයා, එතන තියෙන වාහනයකින් පැනල යනවා ඒ අතර තමා කතාවේ මුල ඔයාලට මතක ඇති ස්ටෝන්ට හසුවෙලා ක්වායෙට්ගේ සහෝදරයා ඝාතනය වෙන්නෙ.
වාර්තමානයෙදී, පලිගන්න හිතාගෙන ස්ටෝන් සමඟ කරට කර ගැටෙන්න යන ක්වායෙට්ව අවසන් තත්පර කීපයේ ජෝන් ඇවිත් ඇයව බේරගන්නවා. බේරගෙන ආරක්ෂිත තැනකට එක්කගෙන එනවා ක්වායෙට්ට සිහිය එනකන්. සෑහෙන වෙලාවකට ඔවුන්ට එතනින් පිටවෙන්න බැරි වෙනවා දරුණු වොට්කින් කුණාටුවනිසාම ක් නිසා. ඒ ගෙවන කාල සීමාව ජෝන් සහ ක්වායෙට් තව තවත් සමීප වෙනවා.
ඉතින් ඔය ටිකත් මතක් කරගෙන එහෙනම් මේ කොටස බලන්න ඔයාලට ආරාධනා කරලා අදට මං මෙතනින් නතර වෙනවා.
සුභ දවසක්! ජය වේවා! ✌️

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
3,401 downloadsDownload Twisted-Metal-S01E07.zip41 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
විමා
Buddhika Lakmal
♥♥...බොහෝම ස්තූතියි රුකා සහෝ උපසිරැසියට...♥♥
chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




උපසිරසියට බොහොම ස්තුතියි රුකා.