Twisted Metal [S01 : E10] Sinhala Subtitles ආයුබෝවන්? කියලා ඔන්න බයිස්කෝප් වාසී සියළුම දෙනාව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. මේ අරගෙන Twisted Metal (2023) සීරිස් එකේ දහවෙනි එපිය එහෙමත් නැත්තම් අවසන් කොටසට උපසිරැසි. ඉතින් මුලින්ම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්, බයිස්කෝප්වාසී මඩුල්ලේ සියළුම දෙනාව උපසිරැසි කරණයට…

ආයුබෝවන්? කියලා ඔන්න බයිස්කෝප් වාසී සියළුම දෙනාව ආදරෙන් සාදරෙන් පිලිගන්නවා. මේ අරගෙන Twisted Metal (2023) සීරිස් එකේ දහවෙනි එපිය එහෙමත් නැත්තම් අවසන් කොටසට උපසිරැසි.
ඉතින් මුලින්ම පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්, බයිස්කෝප්වාසී මඩුල්ලේ සියළුම දෙනාව උපසිරැසි කරණයට මට අවස්ථාවක් ලබාදුන්නට. සහ ඒවගේම මේ Twisted Metal (2023) සීරිස් එකට උපසිරැසි ගන්වන්න වෙන් කරවා දුන්නු විමා සහෝ වත් නැවත වරක් අනිවාරෙන්ම මතක් කරන්න ඕන සහ ස්තූති කරන්න ඕන.
එහෙනම් දැන් කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු, තමන්ගේ පිරිස ඝාතනට කරපු එකට මරු විකල්ලෙන් ඉන්න ස්වීට් ටූත්, ස්ටෝන්ව හොයන්න ස්ටූගේ මිත්‍රයා වන මයික්ව එකතු කරගන්නවා. ඒ අතර ජෝන්ට සහ ක්වායෙට්ට, වොට්ස් සහ ඇම්බර් උදව් කරනවා. ජෝන් සහ ක්වායෙට්, ඇම්බර් සහ වොට්ස් ඒවගේම ස්වීට් ටූත් සමඟින් ස්ටූ සහ මයික් දෙපලද ස්ටෝන්ට එරෙහිව කරන සටන ඔයාලට මේ කොටසෙදි බලාගන්න පුළුවන්. කතාවේ මුල ඉඳලම කොටස් දහයක් වෙනකන් කවුරුත් බලාගෙන හිටපු හැමදේකම අවසානය තහවුරු වෙන්නෙ මෙම කොටසින් නිසා, මීට වඩා යමක් කියන්න මං බලාපොරොත්තු වෙන්නෙ නෑ. මොකද කතාවේ රසවින්දනයට බාධාවක් වෙන නිසා.
ඉතින් Twisted Metal සීරිස් එකේ කොටස් දහයක් පුරාවට මාත් එක්ක එකතු වුණ හැමෝටම ස්තුති කරනවා. එහෙනම් ඒත් එක්කම අවසන් කොටස බලන්න ඔයාලට ආරාධනා කරන ගමන් අදට මං මෙතනින් නතර වෙනවා තවත් උපසිරැසියක් අරගෙන එන බලාපොරොත්තුව ඇතුව. අදට ගිහින් එන්නම්.
සුභ දවසක්! ජය වේවා! ✌️

Due to copyright issues, we no longer provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරස WEBRip පිටපත් සඳහා ගැළපේ
3,523 downloadsDownload Twisted-Metal-S01E10.zip35 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Twisted Metal, Twisted Metal S01, Twisted Metal Sinhala, Twisted Metal Sinhala Subtitles, Twisted Metal Sinhala Sub
Subtitles by
රුක්ෂාන් ඛාන්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sub
- #Subs
- #Subtitles
- #Twisted Metal
- #Twisted Metal S01
- #Twisted Metal S01 Sinhala Subtitles
- #Twisted Metal Sinhala
- #Twisted Metal Sinhala Sub
- #Twisted Metal Sinhala Subtitles
- #උපසිරැසි
- #රුක්ෂාන් ඛාන්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිට්ල්
7 comments
Anonymous
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
chinthaka.max4
thanks machan
jack
තමන්ගේ වඩාත් පාඩු කරගන මේ වගේ ලස්සනට sub එක කරාට බොහොම ස්තුතියි.
Anonymous
ස්තුතියි සහෝ...❤️
Sahan Gayantha
thanks a lot Ruka saho sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement



Thanks jayawewa....!