නිදහස ලැබුන වෙලාවෙ අනිත් අයගෙ සතුට ගැනත් හිතන්න ඕන හන්ද ඔන්න හත්වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට දෙන්න තීරණය කෙරුවා. පසුගිය කොටසින් දකින්න ඇතිනේ, ඩැනී, ජෝ සහ ලීසි ලියුමෙ ආපහු යවන්න තිබුන ලිපිනය හොයාගෙන යනවා එහේ ජීළුත් වෙන්නෙ කවුද කියල දැනගන්න. ඒවගේම ලීසිගෙයි, ජෝගෙයි අතර තිබ්බ තරහව ලොකු කතාබහකින් අනතුරුව ද…
නිදහස ලැබුන වෙලාවෙ අනිත් අයගෙ සතුට ගැනත් හිතන්න ඕන හන්ද ඔන්න හත්වෙනි කොටසත් ඉක්මනටම ඔයාලට දෙන්න තීරණය කෙරුවා.
පසුගිය කොටසින් දකින්න ඇතිනේ, ඩැනී, ජෝ සහ ලීසි ලියුමෙ ආපහු යවන්න තිබුන ලිපිනය හොයාගෙන යනවා එහේ ජීළුත් වෙන්නෙ කවුද කියල දැනගන්න. ඒවගේම ලීසිගෙයි, ජෝගෙයි අතර තිබ්බ තරහව ලොකු කතාබහකින් අනතුරුව දෙන්නම යාලු වෙනවනේ. තව එතකොට කේරන් දැනගන්නවා වික්‍රම් එයත් එක්ක ඉද්දි ටේස් එක්ක හොරෙන් සම්භන්ධයක් පැවැත්තුවා කියලත්. ඒවගේම ජෝයි, ලීසියි හොයාගන්නවා අර ලියුමේ තිබුන ලිපිනයේ ඉදල තියෙන්නේ ඩැනීගේ මැරුණ තාත්තා. එතකොට මේ ලියුම මැරුන කෙනා කොහොමද එව්වේ. ඒ වගේම රිකෝ දකිනවා කයිලා මාලපෙත්ත විලට විසිකරනවා.
ඉතින් ඔන්න ඔය සිද්ධි සමූහය මත ඉදිරියට ඇඳීගෙන යන අනික් කොටස තමයි මේ. මේ කොටසින් දැනගන්න පුලුව්න වෙනවා ඩැනී ටාරව මැරුවෙ ඇයි කියලා, එතකොට තව අලුතින් ආදර කතා දෙක්ක පටං ගන්නවා. 😀
ඒනං අනික් කොටසින් ඉක්මනටම හම්බවෙමු.
ජයවේවා!
145 MB කොපිය මෙතනින් බාගන්න 618f749a81f1ce901b55ce58466a85bfb9520438 240 MB කොපිය මෙතනින් බාගන්න d316ec525242ba982cb0f60f2a2e59ced98548b2 350 MB කොපිය මෙතනින් බාගන්න cfb201a8029b6cc97a7ed95a646411dd5843b245 850 MB කොපිය මෙතනින් බාගන්න bfc86938225a841309b38d7d6aaed8256363d1c3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,242 downloadsDownload Twisted.S01E07.zip114 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
28 comments
bandula
quik
thanks
tharanga
බොහොම තුති :)
amilatk
jayen jaya!!!!
naleenit
thxz so much kina
hh
niyama kathawa digatama demu
Sahan
vatinavah.. thankz a lot bro..
උදාර
මමත් මේක දෙනකම් උන්නේ අද බලන්න ඕනේ
shann
බොහොම පින්
venura
thanks bro
nuwan
elane meyka deela ada :D
wow
wow,maru :D
හර්ෂ ලහිරු
එලකිරි කිනා ජය
shani
thanks
me
Thanks
“චූටී මල්ලි”
එල එල
කිනා සහෝ
සබට තුති
ඔබට ජය..................kasun viraj
අද බලන්න ඕනේ
kasun viraj
අද බලන්න ඕනේ
සබට තුතිCJ
thanx bro sub ekata..kauruhari mata seed karannako seeds neee
nilanka
thanks apith bewaaaaaaaaaaaaa
mudiya / මුදියා
ඔය දෙන්නේ.නියමයි කිනෝ.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බාන්න දානවා. ජය෴෴ :P :P
chana
patta kathwa mama baiscope ekata enneth sub dalada balanna twisted ekata... 1nma supiri
සoජය
බොහොම ස්තුතියි කිනා සහෝ..
Achintha sameera
චලිදු දේශන්
(කිනා) thanks macho sub ekata...DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍dinidu madushanka
elazzzzz jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

patta mchan denakm unne