Watch Trailer

Twisted [S01 : E13] | මරණයේ දඬුවම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න Twisted කතා මාලාවේ 13වෙනි කොටස ගේන්නයි හදන්නේ. ගියපාර කොටසින් බලාගන්න පුලුවන් උනානේ ඩැනී, ජෝගෙන් උදව් ඉල්ලනවා පොලිසියෙන් හැංගිලා ඉන්න. ඒවගේම ටාරා ගැන ඇත්ත එයා ලීසිටයි, ජෝටයි කියනවනේ. ඒවගේම ලීසිගේ යම් තොරතුරක් නිසා කයිල්ට රෙජෙයිනගේ මිණීමැරුම ගැන තවත් සැකකාරයෙක් ගැන ඉව වැටෙනවනේ. ඒවගේම ඩැන…

twisted 2013

එහෙනම් ඔන්න Twisted කතා මාලාවේ 13වෙනි කොටස ගේන්නයි හදන්නේ. ගියපාර කොටසින් බලාගන්න පුලුවන් උනානේ ඩැනී, ජෝගෙන් උදව් ඉල්ලනවා පොලිසියෙන් හැංගිලා ඉන්න. ඒවගේම ටාරා ගැන ඇත්ත එයා ලීසිටයි, ජෝටයි කියනවනේ. ඒවගේම ලීසිගේ යම් තොරතුරක් නිසා කයිල්ට රෙජෙයිනගේ මිණීමැරුම ගැන තවත් සැකකාරයෙක් ගැන ඉව වැටෙනවනේ. ඒවගේම ඩැනී සැකහිතනවා එයාගේ තාත්තා වික්‍රම් ජීවත් වෙනවා කියලා.

අද කොටසින්..
ඩැනීට දෙවනි අවස්ථාවක් ලැබෙනවා. මේ අවස්ථාව නිසා ඩැනී පුදුම වෙනවා. කේරන් ගොඩක් දුකින් ඉන්නේ ඩැනීව ආපහු දකින්න ලැබෙන්නේ නැතිවෙයි කියලා. ඒවගේම ලීසි සැකකරනවා ග්ලෝරියයි වික්‍රමුයි අතර මොකක් හරි සම්බන්ධයක් ඇති කියලා. චාර්ලි ලීසි ගැන හිතක් පහලකරගන්නවා වගේම නගරාධිපතිතුමත් යම්කිසි වැදගත් සිඳුවීමකට මුලපුරනවා.

එහෙනම් ඊලඟ කොටසින් හම්බවෙමු! ජයවේවා!

Twisted (2013) on IMDb

 

 

260 MB කොපිය මෙතනින් බාගන්න 84a9ba8ea8714eea1cfc8821a4bab7e93af631aa 350 MB කොපිය මෙතනින් බාගන්න 28bb5d8385e799a6768a43a34247862b620dccba 1.02 GB කොපිය මෙතනින් බාගන්න cbdba387f981495213541b5af0ad71a12d516b8a ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

575 downloadsDownload Twisted.S0.1E13.zip79 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

575 downloadsDownload Subtitles79 KB

20 comments

  1. savani

    thank you sooo much

  2. PaThUm MaDuShAn (ශාන්)

    ස්තුතියි සහෝ උපසිරැසියට​...දිගටම දෙමු.ජය​! :P :P :P

  3. shani

    thanks

  4. “චූටී මල්ලි”

    ඇඩ්ඩින් ලොක්කා
    පෝස්ට් එකෙ අනවශ්‍ය කෑල්ලක් තියෙ නෙ ?
    මුලින්
    එලස්
    සබට තුති
    ඔබට ජය..............

    1. #ChalinduDeshan (කිනා)

      ඈ

  5. mandi

    elzz kina ela

  6. asiri

    elane saho

  7. vee

    maxxa saho

  8. kalinga

    ජය!!!!!!!!

  9. quik

    thanks

  10. jana

    “චලිදු දේශන් (කිනා)” sahota jayama wewa film akakauth demu ne maxxxa

  11. Sameera

    see no evil

    me film eka denawada???

  12. හර්ෂ ලහිරු

    ස්තුතියි කිනා :P ජය

  13. me

    Thanks

  14. Thisara Neo

    නියමයි.......
    කදිම කතා මාලාවක්නේ..... :)
    ජයවේවා........
    උපසිරැසියට තුති.......... :) :)

  15. හසිතා

    බොහොම ස්තුතියි......

  16. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳුවෝ සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා. ජය෴෴ :P :P

  17. Achintha Sameera

    චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ් එකට

  18. dinidu madushanka

    ela ela saho jaya wewa

  19. DAMER

    එළ එළ..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න මිත්‍රයා.. :D
    ජයවේවා..! 👍