හරි එහෙනම් ඔන්න ටුවිස්ටඩ් කතා මාලාවේ එකොලොස්වෙනි කතා මාලාවත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ මේ කතාව ඉවර වෙන්න. හැබැයි ඉතිං දුක හිතෙන කතාවක්නම් කියන්න වෙනවා. ඒ තමයි මේ කතාවෙ දොලොස් වෙනි කොටස, එහෙමත් නැත්නම් මේ කතාවෙ අනිකුත් ආරම්භය පටං ගන්නේ, 2014 ජනවාරි මාසයේ. අන්න ඒකයි ඉතිං සිද්ධිය. ඇත්තටම මාර හි…
හරි එහෙනම් ඔන්න ටුවිස්ටඩ් කතා මාලාවේ එකොලොස්වෙනි කතා මාලාවත් අරගෙන ආවා. තව එක කොටසයි තියෙන්නේ මේ කතාව ඉවර වෙන්න. හැබැයි ඉතිං දුක හිතෙන කතාවක්නම් කියන්න වෙනවා. ඒ තමයි මේ කතාවෙ දොලොස් වෙනි කොටස, එහෙමත් නැත්නම් මේ කතාවෙ අනිකුත් ආරම්භය පටං ගන්නේ, 2014 ජනවාරි මාසයේ. අන්න ඒකයි ඉතිං සිද්ධිය. ඇත්තටම මාර හිතට දුකක් දැන්නේනේ මේ අද නවත්තන කොටසින් අනේ අනිත් කොටස බලන්න තව මාස ගානක් ඉන්න වෙනවනේ කියල හිතෙත්දී! මොනා කරන්නද ඉතිං!
පසුගිය කොටසින් දැක්කනේ,
චන්ඩ්ලර් පුහුණු කරුට බැනුම් අහන්න වෙනවා කෝල්ට වහදුන්න සිද්ධිය හංගගෙන හිටිය කියලා. ඒ වගේම රෙජෙයිනගෙ අම්මා ග්ලෝරියා ඩැනීළු පාසලෙන් නෙරපන්න උත්සාහ කරනවා. ඒවගේම කයිල්ට ප්‍රශ්ණයක් ඇතිවනෙවා ග්‍රීන් ග්‍රෝ වල තියෙන සිටි හෝල් එකේ නැතිවුන ලිපිගොනු වගයක් ගැන. ඒවගේම ඒක තව දුරටත් ප්‍රශ්ණයක් වුනා නගරාධිපති තවත් එක පරීක්ෂකවරියක් කයිල්ට ගෙනත් බාරදුන්න එකෙන් රෙජෙයිනගෙ ඝාතනය ගැන හොයන්න. ඒ වගේම අර ඩැනියි ලීසියි එකට ඉන්න වීඩියෝ එක හැමෝටම පැතිරෙන විදිහට වැඩ සකස් කරනවා.
ඉතින් අද කොටසට ඔය දේවලුත් එකතුවෙලා, අවසාන කොටස ලොකු පුදුමයකුත් එක්ක දෙන්න මේ කොටසට පුදුම ගොඩක් එක්ක. සිදුවීම් ගොඩකුත් ඇතුලත් කරල තියෙනවා. එහෙනම් අවසාන කොටසත් එක්ක අලුත් ආරම්භයකුත් එක්ක ඊලඟ අවුරුද්දෙ ජනවාරි හම්බවෙමු..
ස්තූති කරන්න ඕන මේ වෙනකම් කතා මාලාව එක්ක රැඳී හිටපු හැමෝටම. බැනලා, අඬලා, දොඬලා, කෑගහලා, හිනාවෙලා කොහොම කමෙන්ට් දැම්මත් ඒ හැම එකකින්ම උනේ මාව තවත් ධෛර්මත් වෙන එක. ඒකට ඩවුන්ලෝඩ් කරපු, කමෙන්ට් කරපු වගේම ඩවුන්ලෝඩ් නොකරපු, කමෙන්ට් නොකරපු හැමෝටමත් ස්තූති වන්ත වෙනවා 😀 ඒනං ජනවාරි වල ඉදං හොඳේ ආය!!
ජයවේවා!!
160 MB කොපිය මෙතනින් බාගන්න 8ec3858c615b90d2aad09741ed067ed0e7e99cea 260 MB කොපිය මෙතනින් බාගන්න 2ae631db9039294629f0965795ab09232587a749 350 MB කොපිය මෙතනින් බාගන්න 8ef8b5558c808f928a50f9ea386c033b6509cfd4 1.0 GB කොපිය මෙතනින් බාගන්න 7af4886e0b9913f6dcc363ea8d21c7f92c7bc09b ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
851 downloadsDownload Twisted.S01E11.zip104 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/06/chalidu.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
43 comments
vee
#ChalinduDeshan (කිනා)
දෙවනි සීෂන් එක පටං ගෙන තියෙන්නේ. ඒ පහුගිය කොටස් ටික එකපාරටම දෙන්නම්!
#ChalinduDeshan (කිනා)
දෙවනි සීසන් එක නෙමෙයි. පලවෙනි එකේම ඉතිරි කොටස් ටික!
lasidu
ජයෙන් ජය
tharanga
සබ් දෙනකම් උන්නේ මැක්සා :)
ositha
niyamai "_ saho
quick
thanks
pubudu
thhxz kathawa dunna akata all the best macho
rasika
supiri kathawa :)
Bandula
tx kina :D
rusuru | රුසිරු
තවත් හොද කතා දෙමු නේ ඉස්සරහට
ජය !!!!
pubudu
bohoma pin
upali
ela ela ela
sachesc
ela ela. see you soon bro ...!!!
senuri
man digatama ma kathwa download karath kawadawath comment akak dala ne,bt hamadama wada baiscope aka nam ela kiri wadak tma karoth,grat work brother......
Achintha sameera
චලිදු දේශන් (කිනා) thanks macho sub ekata,meka iwara wela hoda tv sereyas ekakata sub denna hodada
හර්ෂ ලහිරු
එලකිරි කිනා
ඊලග එකත් ආවාම සබ්දෙමු හොදේ
ස්තුතියි සහො ජයme
Thanks
“චූටී මල්ලි”
ඒ කියන්නෙ මචන් මේකෙන් පලමු සීසන් එක ඉවරද?
සබට තුති
ඔබට ජය...........#ChalinduDeshan (කිනා)
ඔව් චූටියා. දෙවෙනි සීසන් එක පටං ගන්නෙ පලවෙනි එකේ අවසානෙත් එක්ක :D
Sahan
thankz a lot bro...
supun
එල මචෝ.tnx
shani
දිගටම සබ් දුන්නට ෙගාඩක් ස්තූතියි. තව ලස්සන කතාවකට සබ් ෙදන්න.
dilan
සුපිරි මචෝ...thanx
සoජය
තෑන්ක්ස් කිනා...
dushman
THANKS SAHO SUB 1 TA
ශාන් විමුක්ති [විමා]
ස්තූතියි උපසිරසට
මෙන්න ගත්තා කීනෝ :Dශාන් විමුක්ති [විමා]
මොන සෙද්දක්ද අප්ප මේ
සුද්දට ඉතින්........
මුන් හැම කතාවක්ම මගින් නවත්තනවා නොවැ :/
kamal
niyamai sahooo
mudiya / මුදියා
නියමයි කිනෝ.සුපිරි කතාවක් ඉවර වෙනකං සුපිරියටම දුන්නට පිං.ජයවේවා.බොහෝ............................................................................ම ස්තූතියි...!
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. කමෙන්ට් අඩු වුණාට සැලෙන්න නම් එපා ඔන්න. ජය෴෴ :P :P
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍පිස්සු පුසා
thanks bro. hodada naraka nam danne na. dan thama DL wenna damme okkoma
nadeesha
episode 12 eke sub eka denne kavadda??????
#ChalinduDeshan (කිනා)
දොලොස්වෙනි කොටස ඒ කියන්නේ දෙවනි සීසන් එක පටං ගන්නෙ ජනවාරි වල!
dinu
season 2 patan aran nddda?
suranga
Twisted 2013 S01E12 HDTV x264-EXCELLENCE[ettv]
suranga
Twisted S01E12 awithne.meke sihala sub ekath ikmanata danooooooooooo...
dinu
e12 avilla
හසිතා
අනේ s02 පටන් ගත්තා නේද? ඇයි තවම අපිට දුන්නේ නැත්තේ.. :( ඉක්මනට දෙන්න.. අපි මඟ බලන් ඉන්නවා....
Achintha Sameera
චලිදු දේශන් (කිනා)මචෝ ඉතුරු ටික පටන් ගන්නේ නැද්ද මචෝ,
14 වෙනකම් කොටස් ඇවිදින් තියෙන්නේdinidu madushanka
ela ela saho jaya wewa
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

maxxa ahenam meyka iwari :( thx sub walata