Watch Trailer

Twisted [S01 : E15] | ඩැනීගේ වන්දිය… [සිංහල උපසිරැසි සමඟ]

ඩැනි සහ ජෝ දෙදෙනා ඔවුන් දෙදෙනා ගැන විස්තර නිරාවරණය වීමෙන් දැන් අන්ඳ මන්ද වෙලා ඉන්නේ. ඩැනි විශාල මුදලකට හිමිකම් කීවාට පස්සේ එය තවත් ප්‍රශ්න වලට අත පෑමක් වෙනවා. විශේෂයෙන් ඔහු සහ ඔහුගේ මව අතර තියෙන සම්බන්ධයට. ජෝ ඇයගේ මවගෙන් අහනවා දෙමව්පියන් අතර තියෙන විරසකය සම්බන්ධයෙන් ඒ වගේම කයිලි විශේෂ යමක් නිරාවරණය…

Twisted 2013

ඩැනි සහ ජෝ දෙදෙනා ඔවුන් දෙදෙනා ගැන විස්තර නිරාවරණය වීමෙන් දැන් අන්ඳ මන්ද වෙලා ඉන්නේ. ඩැනි විශාල මුදලකට හිමිකම් කීවාට පස්සේ එය තවත් ප්‍රශ්න වලට අත පෑමක් වෙනවා. විශේෂයෙන් ඔහු සහ ඔහුගේ මව අතර තියෙන සම්බන්ධයට. ජෝ ඇයගේ මවගෙන් අහනවා දෙමව්පියන් අතර තියෙන විරසකය සම්බන්ධයෙන් ඒ වගේම කයිලි විශේෂ යමක් නිරාවරණය කරගන්නවා ටෙස්ගෙන්.

Twisted (2013) on IMDb

 

 

160 MB කොපිය මෙතනින් බාගන්න 6539f3baca4624b9edd9198b82d32bacb6031cba 240 MB කොපිය මෙතනින් බාගන්න d7f091c2cb2f7fe0a288a2361e3c086febde8f28 930 MB කොපිය මෙතනින් බාගන්න c52486d064f6aca892a2e57b8efb64c75d5e0022 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

414 downloadsDownload TwistedS01E15.zip112 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “නිශාන්ති වික්‍රමසිංහ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                         Next Episode >>

Subtitles

414 downloadsDownload Subtitles112 KB

13 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

  2. අසෙල්

    Niyamai anjana aiyee

  3. Rasidu

    මරු මරු.ස්තුතියි

  4. Isu DP

    Niyamai Anjana Aiye....
    Mekath Iwara Karana Eka Maru....
    Subata Thuthi...
    Jaya Wewa !!! :-) :-P

  5. sandun

    බොහොම ස්තුතියි...

    මේ චිත්‍රපටියටත් පුලුවන්නම් උපසිරස දාලා දෙන්න..
    Treasure Planet (2002)

  6. Hasitha

    bohoma sthuthiyi... me katha malawa denakan unne... anith ewath ikmanatama denna.. thanks :)

  7. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  8. shani

    තෑන්ක්ස් සිංහල සබ් එකට.
    දැන් ඉතින් ඉක්මනටම ෙම්කත් බලලා ඉවර කරන්න පුළුවන්...

  9. me

    Thanks

  10. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  11. පිස්සු පුසා

    තැන්කු වේවා ....

  12. Achintha Sameera

    අංජන ඉෂාන් ක්‍රිෂාජ සහ නිශාන්ති වික්‍රමසිංහ තැන්ක්ස් දෙන්නටම
    අම්මෝ ගොඩක් පිං,මෙතන ඉදන් ඉවර වෙනකම්ම සබ් ටික දෙන්න...

  13. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P