ඔන්න එහෙනම් මේ සුදානම හින්දි වෙබ් රුපවාහිනී කතමලාවක් වෙන Typewriter හි දෙවන කොටසේ උපසිරැසි ලබාදීමයි. ඇත්තම කියනවා නම් මගේ පළවෙනි හින්දි එක. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ හැමදෙයක්ම. මේ ටයිප්රයිටරය තමයි හැමදෙයකටම මුල. ඒත් ඇයි එහෙම වෙලා තියෙන්නෙ. ඒකට…

ඔන්න එහෙනම් මේ සුදානම හින්දි වෙබ් රුපවාහිනී කතමලාවක් වෙන Typewriter හි දෙවන කොටසේ උපසිරැසි ලබාදීමයි. ඇත්තම කියනවා නම් මගේ පළවෙනි හින්දි එක. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල.
කලින් කොටසේදී දකින්න ඇතිනෙ හැමදෙයක්ම. මේ ටයිප්රයිටරය තමයි හැමදෙයකටම මුල. ඒත් ඇයි එහෙම වෙලා තියෙන්නෙ. ඒකට උත්තරේ කවුරුත් තාම දන්නෙ නැහැ. ඒවගේම තමයි මේ ටයිප්රයිටරය අරගන්න එක්තරා මිනිහෙකුත් එනවා. ඔහු ඒක මොකට හොයනවද කියලවත් තවම කියන්න අමාරුයි. අද කොටසේදී දැකගන්න පුළුවන් වෙයි ඒ මොකටද කියල. කොහොමහරි අද කොටස පටන්ගන්නෙ මරණයකින්. ඒ තමයි මරියා ලූපස්ගෙ. ඒ බංගලාවේ වැඩ කරන ගෑණු කෙනා. ඇය වැඩ කරන අතරේ මේ නපුරු බලවේගයට බයවෙනවා. මොකද ඇය තමන්ගෙ ඇස් දෙකෙන්ම දකිනවා ඒක. ඉතිං එවෙලේ ඇය හොඳටම බයවෙලා එතනින් පිටවෙනවා. ජෙනීට මොනවත් හිතාගන්න බැහැ. ඔන්න ඔය යන අතරේ ආයෙ ජෙනී එනවා. හැබැයි මේ ජෙනී නෙමේ. ජෙනීගෙ වෙස්ගත්තු අර නපුරු බලවේගය. ඉතින් මේ වෙලාවේ මරියා කියනවා මේ ගැන පල්ලියට කියනවයි කියල. එවෙලේ මෙයාව මරල දානවා. හැබැයි මේ මරණය හුගක් අද්භුතයි. මොකද මරණ පරීක්ෂණ වලදී හෙලිවෙනවා මෙයාගෙ හදවත කවුරුහරි මිරිකලා දාල වගේ. හරියට ඇතුලින්ම. ඉතිං මේ ගැන පොලිසීයෙ කට්ටිය හොයනවා. ඉතිං මෙයාලට මේවට උත්තර හම්බවෙයිද? මොකක්ද මේ ටයිප්රයිටරයෙ තියෙන ඉතිහාසය? අවසානය තෙක් නරඹන්නකෝ එහෙනම්.
මීළඟ කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.
5,842 downloadsDownload Typewriter-S01E02.zip28 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2016-08-20
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු රුක්ෂාන්
Subtitles
31 comments
sachintha
darkneon
anith tika ikmnata oneeee
Lakindu001
Patta bn ilaga epiyet sub eka ikmnt oni
Thanks for the sub bro ❤Hashan M. Priyadarshana
ස්තුතියි සබ් එකට..
ජය වේවා.!Prabodha Madhusankha Hettiarachchi
Sthuthi obata ...
Naveen Rangana
Thanks for Subtitle................
Jayawewa.............!!!!!!!!!!!!!!!!!!mindika
Thanks !!!!!!!!!!
Dushan Tharuka
thanks Bro
Thilankadissanayake
thankssssssssssssssssssss
kavi17
elanga sub ekath oya gemmatama damu. jaya !
asela prasad
Power s06 eka sub denna puluwanda.danata episode 3k awith thiyanawa
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Lakindu001
Thanks for the sub ❤
Ilaga ekt ikmnt diyn machanLahiru Kekulandara
ela
sub ekata thanks broLahiru Kekulandara
puluwannam oka iwarawela Smollvill ekata sub eka dennako
Rvmendis85
Thanks for the sub.....
Su
sub ekta thanks saho
prageeth
thank you
kosala1980
tnx...iwara wenakan daanna maga nawattanna epa
Ayesh Prashan
Thank You
Pramukmili
thanxx bro........
sumed
උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
බයිස්කෝප් එකට ජය වේවා...!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kodagoda
tnx bro
melinda
thanks
1997lakmallakmal
Sub ekata tanx
sampath n perera
thanks for sub
nishannw
Thank u
harris
Thnks bro sub ekata
Sahan
thanks a lot saho sub ekata
Ravindra
Thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Typewriter S01E02 Sinhala Subtitles | සුලමුල හොයා යන ගමනේ… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2019/09/Typewriter-2019-1.jpg)




සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ