Watch Trailer

Typewriter S01E03 Sinhala Subtitles | මායාකාරියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

Kahaani, Badla, Te3n ඇතුළු සුපිරි ඉන්දියන් සිනමාපට වලට ජීවය දුන් සුජෝයි ඝෝෂ්ගේ නවතම නිර්මාණය. Sacred Games, Ghoul, Delhi Crimes වෙබ් කතාමාලා දාමයේ අලුත්ම පුරුක Netflix බිහිකිරීමක්, ඉන්දියානු Stranger Things වෙන්නත් පුළුවන් කොටස් 5ක් පුරාවට ඔබව භීතියෙන් මුසපත් කරනා ඒ කතාව TypeWriter මේ තුන්වන දිගහැර…

Kahaani, Badla, Te3n ඇතුළු සුපිරි ඉන්දියන් සිනමාපට වලට ජීවය දුන් සුජෝයි ඝෝෂ්ගේ නවතම නිර්මාණය.
Sacred Games, Ghoul, Delhi Crimes වෙබ් කතාමාලා දාමයේ අලුත්ම පුරුක
Netflix බිහිකිරීමක්, ඉන්දියානු Stranger Things වෙන්නත් පුළුවන්
කොටස් 5ක් පුරාවට ඔබව භීතියෙන් මුසපත් කරනා ඒ කතාව
TypeWriter
මේ තුන්වන දිගහැරුමයි.

පහුගිය කොටස ගැන කතා කරමු. ජෙනීගේ ගෙදර මෙහෙකාරිය, මරියාගේ මරණය. ඒ හරිය නම් තිගැස්මක් ඇති කරන්න ඇති. කවුද මේ දේ කරපු ජෙනීගේම හැඩරුව තියෙන කෙනා. අනික එයා ඉන්නෙත් ජෙනීගේ ගෙදරමයි. ඒ කවුරුත් තාම මේ ගැන දන්නේ නෑ. මරියා නැතිවුනේ හෘදයාබාධයකින් කියලයි හැමෝම හිතුවේ. ඔය අතරේ ජෙනීගේ මහත්තයගේ අතීත රහසකුත් එයා පස්සෙන් පන්නනවා පෙන්නනවා. සෑම් ඇතුළු හතරේ කල්ලිය භූත දඩයමේ තවත් ඉස්සරහට යන ගමනුයි හිටියේ. ඔය අතරේ සෑම්ගේ තාත්තා, ඉන්ස්පෙක්ටර් රවී ආනන්ද් එනවා ජෙනීගේ ගෙදරට මරියාගේ මරණය ගැන හොයන්න. ඒත් ජෙනී දන්නේ නෑ කිසිම දෙයක්. ඉස්කෝලෙට අලුතින් ආපු ගණිත ගුරුවරයා, ජේම්ස්, ජෙනීට අනතුරු අඟවන්න ආපු ජේම්ස්ගේ අවසන් ජවනිකාව, ඔය හැමදේම එක්ක දෙවැනි කොටස ඉවර උනේ අද කොටසට තියෙන ඉවසුම නැති කරලයි.

එහෙනම් වැඩි දෙයක් නොකියා, මේ හැරෙන්නේ තුන්වෙනි කොටසට. අද කොටසින් අපි පොඩ්ඩක් අතීතයට යනවා, මේ හැමදේටම මුල් වෙච්ච නිධාන කතාව හොයන්. ජේම්ස්ගේ මිනීමැරුම ඇසින් දුටු සෑම්ට මොනවා වෙයි කියලද ඔයාලා හිතන්නේ? බාර්දස් විලා වල තව මොන මොන දේ වෙයිද කියලා දැනගන්න අද කතාවත් බලන්න එහෙනම්. ඊළඟ කොටසත් එක්ක හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය NF WEB-DL පිටපත් සඳහා අදාළ වේ.

5,590 downloadsDownload Typewriter-S01E03.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

5,590 downloadsDownload Subtitles24 KB

28 comments

  1. Prabodha Madhusankha Hettiarachchi

    Godak sthuthi sahooo sub ekata ...

  2. darkneon

    thnx aiye
    ithru tika ikmanata onee

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    1. Nowtysasa

      Film eka download kalada episode 3 eka baiscopedownload eke nane bn

  5. Nowtysasa

    Film eka nane baiscopedownload eke

    1. Lahiru Kekulandara

      PSArips eke thiyenawa

  6. Lahiru Kekulandara

    sub ekata thanks bro

  7. Lahiru Kekulandara

    meka iwara wela Smallvill ekata sub eka dennako puluwannam

  8. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි මචං සබ් එකට.. පුළුවන් නම් සබ් දෙන එක අතරමඟ නතර කරපු ටීවී සීරීස්වලටත් සබ් දෙන්න..
    ජය!

  9. shamikalakshan89

    Thankyou very much! Abhay anthima epi 2tath sub denna puluwan nam.

  10. ranga11112

    niyama kathawak bro,..... anith tikath ekmanin denna.bs

  11. Naveen Rangana

    Thanks for Subtitle...................
    Jayawewa................!!!!!!!!!!!!!!!!!

  12. Thilankadissanayake

    thanks...............

  13. prageeth

    thanks sub eakata

  14. Dushan Tharuka

    Thanks

  15. Kavishka

    fatta serious ekak kalekata passe. jaya wewa bro !

  16. Ayesh Prashan

    Thank You

  17. Pramukmili

    thanxxx bro..............

  18. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය ධෛර්යය ලැබේවා.
    බයිස්කෝප් එකට ජය වේවා...!!!

  19. roshanst

    THANK YOU KOLLANE

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Gopala

    Ela bro
    Seetharama kalyana Kannada film ekata sub dennako

  22. nishannw

    ස්තූතීයි

  23. Chanaru Dipahan

    Mchan puluwan ekek innnwanm mata meke video eka ewapanko..link ekak hri..ma athin ep-03 delete una bn..plz help

  24. harris

    Thnks bro sub ekata

  25. Sahan

    thanks a lot saho sub ekata

  26. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.