හොඳා එහෙනම්. ඔන්න ගෙනාවා Tyrant කතා මාලාවේ අළුත්ම කොටස. ඊයෙ දෙන්න විදිහක් ලැබුණෙ නෑ කොහොමවත්ම. ඒක නිසා අද දෙනවා. කට්ටිය ඒ ගැන අමනාපයක් නැතුව ඇතිනෙ. කතාව ගැන මොකවත්ම කියන්නෙ නෑ. හේතුව ඉතින් සබ කොටලා කොටලා සෑහෙන මහන්සියි. කතාව බාගන්න. අද කොටස ටිකක් දිගයි. ඒක නිසා තමයි කොපියෙ සයිස් එක ටිකක් වැඩි. කට්ට…
හොඳා එහෙනම්. ඔන්න ගෙනාවා Tyrant කතා මාලාවේ අළුත්ම කොටස. ඊයෙ දෙන්න විදිහක් ලැබුණෙ නෑ කොහොමවත්ම. ඒක නිසා අද දෙනවා. කට්ටිය ඒ ගැන අමනාපයක් නැතුව ඇතිනෙ.
කතාව ගැන මොකවත්ම කියන්නෙ නෑ. හේතුව ඉතින් සබ කොටලා කොටලා සෑහෙන මහන්සියි. කතාව බාගන්න. අද කොටස ටිකක් දිගයි. ඒක නිසා තමයි කොපියෙ සයිස් එක ටිකක් වැඩි. කට්ටියට ඕනිනම් මට පොඩි උදව්වක් විදිහට පොඩි trick එකක් කියල දෙන්නත් පුළුවන් Android දුරකථන වලට. ලොකු කොපියක් පොඩි සයිස් එකකින් බාගන්න විදිහක්. හැබැයි ඉතින් ඕනි නම් විතරයි. ඒක නිසා අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් කියලා යන්න. කට්ටියට අවශයයි කියලා කිව්වොත් ඊළඟ ලිපියෙදි (Wayward pines වෙයි මං හිතන්නෙ) මං ඒක ගැන කියන්නම්.
එහෙනම් මම යන්නම්… ජයෙන් ජය!
2A10B12C7C2108EAEB633C0BCA462090C121304A ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
912 downloadsDownload Tyrant-S02E03-baiscopelk.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
12 comments
R.D
Era
thanks machan..
සුපුන් බුද්ධික
කිසිම අමනාපයක් නෑ සහෝ..
දවසක් කියන්නේ මොකක්ද..
සබ් එක දෙනවනේ කොහොම හරි.. එකයි වටින්නේ..
ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..ජය වේවා !!!
harsha
දවසක් දෙකක් එහෙමෙහෙ වෙන එක කිසිම අවුලක් වෙන දෙයක් නොවෙයි මචං. ඒ නිසා ඒක ගැන හිතන්න එපා. ඔන්න බානවා ජයවේවා
යශෝධ හේමාල්
Thx කොල්ලො. බොහොම පිං
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
Achintha Sameera
රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
ඉක්මනට සබ් එක දෙන එක ගැනනම් සතුටුයි හොදේඉසු ඩිපි (Isu DP)
ආයිත් අහලා, කියමු බලන්න මොකක්ද trick එක කියලා. :-P
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DRasidu
නියමයි.... මේක එනකන් හිටියේ
Sub එකට Thanx.........
දිගටම දෙමු.............රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
jeewantha
Thanks, නියමයි.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tyrant [S02 : E03] | ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Tyrant-SE2-.jpg)

Thanks Macho....