Watch Trailer

Tyrant [S02 : E04] | තවත් උරුමක්කාරයෙක්. [සිංහල උපසිරැසි සමඟ]

Tyrant කතාමාලාවෙ 4 වැනි කොටසේ උපසිරැසියයි මේ. මේ පාර නම් ගොඩක්ම පරක්කුයි. අධ්‍යාපන වැඩ නිසා තමයි පමාවුනේ. ඊළඟ කොටස දෙන්න පුළුවන් වෙයිද කියලත් සැකයි. බලමුකො ඉතින්. මං නැත්නම් වෙන කෙනෙක් උපසිරැසිය ගෙනෙයි. ප්‍රමාදවෙලා තවත් ඕපාදූප නැතුව කෙටියෙන් සිද්දිය කියලා ලිපිය අවසන් කරන්නම්. පහුගිය කොටස්වල දැක්ක ව…

Tyrant SE2

Tyrant කතාමාලාවෙ 4 වැනි කොටසේ උපසිරැසියයි මේ. මේ පාර නම් ගොඩක්ම පරක්කුයි. අධ්‍යාපන වැඩ නිසා තමයි පමාවුනේ. ඊළඟ කොටස දෙන්න පුළුවන් වෙයිද කියලත් සැකයි. බලමුකො ඉතින්. මං නැත්නම් වෙන කෙනෙක් උපසිරැසිය ගෙනෙයි. ප්‍රමාදවෙලා තවත් ඕපාදූප නැතුව කෙටියෙන් සිද්දිය කියලා ලිපිය අවසන් කරන්නම්.

පහුගිය කොටස්වල දැක්ක විදිහට ජමාල් තමන්ගෙ හතුරන්ගෙන් (රෂීඩ්ලගෙන්) පළිගන්න රසායනික අවි යොදාගත්තා. ඒකෙන් බේරෙන්න බොරු කතා හැදුවා. අද කොටසෙ ඊට ගොඩක්ම වෙනස් සිද්දියක් තමයි වෙන්නෙ. බලය නිසා මරාගන්න සහෝදරයන් අතරට තවත් රජකම හිමි කෙනෙක් එනවා. දැනට ලොකු බලපෑමක් නැතත් පස්සෙ කෙලියක් කරන හාදයෙක් වෙයි ඒ කෙනා…. 😛 එහෙනම් මම යනවෝ… ගොඩක් ලියන්නෙ නෑ ඉතින්.  (සමහරවිට) ඊළඟ කොටසෙන් හමුවෙමු.! ජයෙන් ජය!

 

Tyrant (2014) on IMDb

 

 

272 MB කොපිය මෙතනින් බාගන්න

57D2F91796936D1A3E8663D4A70E60C958584855   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

876 downloadsDownload Tyrant.S02E04-baiscopelk.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                     All Episodes                        Next Episode>>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

876 downloadsDownload Subtitles27 KB

10 comments

  1. හේමාල්

    Sub denakan balagena hitiye. Thank you !!

  2. Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචා සබ් එකට
    අනිත් එකත් ආපු ගමන් ඉක්මනට දෙන්න ලොක්කා

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට..
    ටිකක් පරක්කු උනාට කමක් නෑ සහෝ..
    සබ් එක දෙනවනේ..
    දිගටම කරගෙන යමු..
    WayWard Pines වලින් හමු වෙමු එහෙනම්..

    ජය වේවා !!!

  4. jeewantha

    පරක්කු වුණත් කමක් නෑ. සබ් වලට ස්තුතියි.

  5. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  6. harsha

    ස්තූතියි සහෝ ඔන්න එහෙනම් බාගන්න පටන්ගන්නවා ජයවේවා

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. Rasidu

    නියමයි...sub එකට thanx.........

  9. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D