Watch Trailer

24 [S07 : E12] | දොළොස්වෙනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

අංජන ඉශාන්ගේ ලිපිය ගිය පැයේදී පුරපති සමග ජනාධිපති තුමා ජැක්ගේ තත්ත්වය ගැන කතා කරනවා. ජැක් ධවල මන්දිරයට ඇතුල් වෙනවා බර්නට්ගෙන් ජුම්මාගේ ඊලග ප්‍රහාරය ගැන දැන ගන්න. ක්ලොයි උදව් කරනවා ජැක්ට බර්නට්ගෙන් ප්‍රශ්න කරන්න කාලය ලබා ගන්න. ඒත් ජැක්ව අත්අඩංගුවට ගන්නවා ප්‍රශ්න කරන අතර තුරදී. බර්නට්ට ජනාධිපති තුමා…

24SE7

 අංජන ඉශාන්ගේ ලිපිය 

ගිය පැයේදී පුරපති සමග ජනාධිපති තුමා ජැක්ගේ තත්ත්වය ගැන කතා කරනවා. ජැක් ධවල මන්දිරයට ඇතුල් වෙනවා බර්නට්ගෙන් ජුම්මාගේ ඊලග ප්‍රහාරය ගැන දැන ගන්න. ක්ලොයි උදව් කරනවා ජැක්ට බර්නට්ගෙන් ප්‍රශ්න කරන්න කාලය ලබා ගන්න. ඒත් ජැක්ව අත්අඩංගුවට ගන්නවා ප්‍රශ්න කරන අතර තුරදී. බර්නට්ට ජනාධිපති තුමා සමාව දීලා වෙන්න යන්නේ මොනවද කියලා ඇහුවත් එයා කියන්නේ නැහැ.

බලමු මේ සතියේ මොනවාද වෙන්නේ කියලා. 

නිර්මාණි විජේසිංහගේ ලිපිය

අද මම අරන් ආවෙ 24 පැයේ 12 වෙනි කොටස .කලින් කොටසෙ සිදුවීම් මතක් කර ගත්තොත් ජැක් බවර් මේ පාර තර්ජනයෙ ඉලක්කය මොකක්ද කියලා දැන ගන්න බර්නෙට්ගෙන් ප්‍රශ්ණ කරනවා. ඒත් ඒක දරුණ විදියට තමයි කරන්නෙ. ජනාධිපතිනිය අණ කරත් බවර් නවත්තන්නෙ නෑ. මේ නිසා බවර් අත්අඩංගුවට පත් වෙනවා. ඒ අතර ජූමාගෙ මනුස්සයෙක් ඩබාකු ව රෝහලේදි මරලා දානවා.ඒ මනුස්සයා පස්සෙන් නියෝජිත රෙනී යනවා අත්ඇරලා දාපු ගබඩාවකට.

එහෙනම් බලමු අද මොකද වෙන්නෙ කියලා. අද සැලසුම කරපු විදියටම ජෙනරල් ජූමා ධවල මන්දිරයට ඇතුල් වෙනවා. ඒත් ජැක් ඉන්න නිසා ජනාධිපතිතුමියව ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. බලන්නකො මොකක්ද වෙන්නෙ කියලා. ඊළඟ කොටසින් හමුවෙමු. ජය…..

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (4.68 GB) කොපිය මෙතනින් බාගන්න

5480c6a085ae15082e3c086effff3579614fadb8   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

663 downloadsDownload 24-S07E12.zip44 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Normal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ”  සොයුරාට  සහ “නිර්මාණි විජේසිංහ” සහෝදරියට  අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

663 downloadsDownload Subtitles44 KB

10 comments

  1. නලින්

    එළස්ස් ස්තුතියි වේවා!

    ජය වේවා!

  2. Jay

    Thank you.....

  3. Tharindu

    Thanks you..

  4. සුපුන් බුද්ධික

    සහෝ Extant සීසන් 2 ආවා...
    දැන් එපි දෙකක් අවිත් තියෙන්නෙ..
    පුලුවන්නම් සබ් දෙන්න..
    ගොඩක් ස්තූතියි සබ් එකට..

    ජය වේවා !!!

  5. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho &amp; NIRMANI sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  8. රොයිලි

    බොහොම ස්තූතියි නිර්මාණී සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි දෙන්නටම. ;-)
    ජය වේවා. ! :-D

  10. ShiRan

    thak you soo much.. :D

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.