හරි එහනම් ඔන්න නව වෙනි එපියත් ගෙනාව. මම දැක්ක කලින් එකේ කස්ටිය කොමෙන්ට් දාල තියනව තව එපි දෙකයි කියල. එත් කියන්න ඕනෙ මේකෙ එපි 13ක් එනව කියල IMDB එකේ තියනව. කොටසට දැනට 9.0ක අගයක් ලැබිල තියනව. කතාව ගැන ටිකක් කියන්නම්, ෂෙයික් විසින් ජමාල්ගේ ඔළුවට දාපු කාරණාවත් එක්ක දිගින් දිගටම ජමාල් තමන්ගෙම පුතා වන රා…
හරි එහනම් ඔන්න නව වෙනි එපියත් ගෙනාව. මම දැක්ක කලින් එකේ කස්ටිය කොමෙන්ට් දාල තියනව තව එපි දෙකයි කියල. එත් කියන්න ඕනෙ මේකෙ එපි 13ක් එනව කියල IMDB එකේ තියනව. කොටසට දැනට 9.0ක අගයක් ලැබිල තියනව. කතාව ගැන ටිකක් කියන්නම්,
ෂෙයික් විසින් ජමාල්ගේ ඔළුවට දාපු කාරණාවත් එක්ක දිගින් දිගටම ජමාල් තමන්ගෙම පුතා වන රාමි සයීඩ් සැක කරනව. අන්තිමට ඔහුව මරන්න කියලත් උපදෙස් දෙනව. එහෙම දෙන්න තරම් ඔහු කරපු වැරැද්ද මොකක්ද? මාතෘකාවේ හැටියට රතු අතට ප්‍රහාරයක් එල්ල වෙන්න හේතුව මොකක්ද? ඒකෙන් කොහොම හානියක් එයාලට වෙයිද? ජමාල් එක්ක සැලස්මක් හදන්න පුළුවන් වෙයිද රතු අතට. එතකොට මොලී සහ ජේම්ස් අතර ඇති වෙන්න යන සම්බන්ධෙ සාර්ථක වෙයිද? මේ වගේ තවත් දේවල් තියනව. ඔයාලම බලන්න. ඊළඟ එකෙන් හමුවෙමු. හැමෝටම ජය!!!
0BD79D63805A1F85B2D494F54B7B0D97BDD87B84 CB666FA6A5DCE50FC0E68EB1C06F8054C01723C7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
949 downloadsDownload Tyrant-S02E09.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/අචින්ත-මදුමාල්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත මදුමාල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
අචින්ත මදුමාල්
Subtitles
9 comments
Elderman
සුපුන් බුද්ධික
මේකේ හොඳ අවසානයක් ගැනනම් හිතන්න අමරුයි..
ඒත් ඇත්තටම බාසම් කරයා මොකක්ද අන්තිමේ කරන්නේ කියල
තමයි බලන් ඉන්නේ..
ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.ජය වේවා !!!
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
එල!ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් සහෝ!
ජය!R.D
Thanks wenda one.........ikmanata genalla
Kulanjana Maduranga
niayamai…thanks ACHINTHA saho..sub ekata..digatama sub demu.jaya wewa......
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
R.M.C
පුලුවන් කෙනෙක් ඔරිජිනල්ස් සීසන් 2 ඉවරකරන්නකෝ තව කොටස් 2 යි තියෙන්නේ .
——————->රොයිලි
බොහොම ස්තූතියි අචින්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Tyrant [S02 : E09] | රතු අත සේනාංකයට ප්‍රහාරයක්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Tyrant-SE2-.jpg)

Thankz machan