ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ නවවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා. ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා ගැන. එම ඝාතකයා සොයා ගැනීමට ජැක් ක්‍රවිෆෝඩ් ප්‍රමුඛ FBI ආයතනය නැවතත් විල් ග්‍රැහැම්ගේ සහය පතනවා. නමුත් මේ ඝාතකයා ගැන මුළුමනින්ම තේරුම් ගැනී…
ඔන්න යාළුවනේ හැනිබල් කතා මාලාවේ තුන් වෙනි කතා සමයේ නවවෙනි කොටසටත් සිංහල උපසිරැසි යොදලා ඔයාලට ගෙනාවා.
ඔයාලට මතක ඇතිනේ ගිය වර කොටසෙදි පවුල් දෙකක් ඝාතනය කරන ඝාතකයා ගැන. එම ඝාතකයා සොයා ගැනීමට ජැක් ක්‍රවිෆෝඩ් ප්‍රමුඛ FBI ආයතනය නැවතත් විල් ග්‍රැහැම්ගේ සහය පතනවා. නමුත් මේ ඝාතකයා ගැන මුළුමනින්ම තේරුම් ගැනීමට විල්ටත් හැකියාවක් නෑ. දොස්තර හැනිබල් ලෙක්ටර් නොමැතිව විල්ගෙ හැකියාවන් මොට වෙලා. ඉතින් විල් නැවතත් දොස්තර හැනිබල් ලෙක්ටර්ව හොයාගෙන යනවා.
මෙවර කොටසත් කලාගෙන යන්නේ අර ඝාතකයා වටායි. ඔහු එම ඝාතන සිදු කල ආකාරය විල් ග්‍රැහැම් විසින් ප්‍රතිනිර්මාණය කරනවා. එම ඝාතනයට ලක් වූ පවුල් දෙකෙන් එකක හිටිය පූසෙක්වත් ඒ ඝාතකයා මරා දාලා. අනිත් පවුලේ හිටිය සුනඛයාට උල් ආයුධයකින් ඇනලා. ඒ වගේම මේ පාර ඒ ඝාතකයා අමුතුම ආකාරයේ ක්‍රියාවක් කරන්න සැරසෙනවා.
ඉතිං යාළුවනේ. ඇයි මේ ඝාතකයා සුරතල් සතුන්වත් ඝාතනය කරන්නේ? මෙවර එම ඝාතකයා මොකක්ද කරන්න හදන්නේ? විල් ග්‍රැහැම්ට දොස්තර හැනිබල් උදව් කරාවිද? කියලා කතාව බලලම දැනගන්න. හැමෝටම ජයවේවා!!!
100 MB කොපිය මෙතනින් බාගන්න 900b6e3e25c6742f0c1d1d507b0750bad5a32b45 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
703 downloadsDownload 201508141018baiscopelk.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/දිනිඳු-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනිඳු සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
දිනිඳු සම්පත්
Subtitles
10 comments
ඉසුරු දිල්ශාන්
thisal
දෙනකම් බලන් හිටියේ!
එල එල දිනිදු සහෝ!Kulanjana Maduranga
niayamai…thanks DININDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
කේ.යූ.ජී. උදාර
ඉක්මනට දෙමු මචෝ.............. සිංහල සබට බොහොම ස්තූතියි දිනිඳු.
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
pramuk
thanx bro
Keshan Wasala
බොහොම ස්තුතියි අයියේ :)
රොයිලි
බොහොම ස්තූතියි දිනිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
shalika
thanks bro godak balan hitiya sub enakan
MAALnath
Thanks Thanks .........................good luck ...........................
Advertisement
![Hannibal [S03 : E09] | මහා රතු මකරා. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/06/Hannibal-Season-3-2.jpg)

දෙනකම් බලන් හිටියේ!
එල එල දිනිදු සහෝ!
ගියවර කොටසත් සුපිරියි,විල් ආපහු ඉස්සර වගේ ප්‍රතිනිර්මානය කරන සීන් එකනම් පට්ටයි!
ජයවේවා!