Watch Trailer

Tyrant [S02 : E10] | අවුල් ගොඩක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් TYRANT කතාමාලාව ආයෙත් මගේ යටතට ගත්තා. මුලින්ම මේක කරපු අචින්ත සහෝට ස්තූතිවන්ත වෙනවා.! දැන් දිගටම මම ලබාදෙන්නම්. තව කොටස් 3යි නිකුත්වෙන්න නියමිත. මට හිතෙන විදිහට මේ season එකෙන් අහවර වෙයිද මන්දා. කතාව බලන අය දන්නව ඇතිනෙ කතාව ගොඩක් සාර්ථකව ගලාගෙන යනව කියල. පහුගිය කොටස්වල දකින්න ලැබුණු විද…

Tyrant SE2

ඔන්න එහෙනම් TYRANT කතාමාලාව ආයෙත් මගේ යටතට ගත්තා. මුලින්ම මේක කරපු අචින්ත සහෝට ස්තූතිවන්ත වෙනවා.! දැන් දිගටම මම ලබාදෙන්නම්. තව කොටස් 3යි නිකුත්වෙන්න නියමිත. මට හිතෙන විදිහට මේ season එකෙන් අහවර වෙයිද මන්දා. කතාව බලන අය දන්නව ඇතිනෙ කතාව ගොඩක් සාර්ථකව ගලාගෙන යනව කියල.

පහුගිය කොටස්වල දකින්න ලැබුණු විදිහට කැලිපට් හමුදාවට එරෙහිව ජමාල් ගෙ හමුදාව වගේම රතු අත සේනාංකය එකතුවෙලා එක පිලක් විදිහට සටනට යන්න සූදානම් වෙනවා. ඒත් එක්කම කැලිපට් හමුදාවෙන් රතු අත සේනාංකයට ප්‍රහාරයක් එල්ලවෙනවා. කිහිපදෙනෙක් මියයනවා. ඒ අතරෙ මාලිගයේ රමීට එරෙහිව ජමාල් පියවරක් ගන්නයි සූදානම. ඒක සාර්ථක වෙයිද?

මේ කොටස ඒ වෙනුවෙන්. ඒවගේම නොහිතන දේවල් ගොඩක් සිද්දවෙනව මේ කොටසෙදි. ජමාල්ට ලොකු බලපෑමක් වෙනවා. බලන්නකො එහෙනම්. එහෙනම් මම ගියෝ…. ඊළඟ කොටසින් හමුවෙමු. ඔබට ජය!

Tyrant (2014) on IMDb

 

 

201 MB කොපිය මෙතනින් බාගන්න

462db5c4e0930da8307daa15a068ebcf123df11b

341 MB කොපිය මෙතනින් බාගන්න

07299757a60d9269f8cd1c08fdaee26f6572d77c Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

987 downloadsDownload 201508200941baiscopelk.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

987 downloadsDownload Subtitles45 KB

14 comments

  1. Ravin

    Thanks for the sub

  2. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!

  3. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  4. achi

    ස්තූති සහෝ!!!
    ජය!!!

  5. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  6. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa....

  7. Kulanjana Maduranga

    niayamai….....thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa..........

  8. ප්‍රියදර්ශන

    නියමයි.....

  9. kasun

    ela bn

  10. ප්‍රියදර්ශන

    sub එක බාන්න බෑනේ යාලු....

  11. යශෝධ හේමාල්

    සුපිරි. දිගටම ඉක්මනින්ම දීපං. බොහොම පිං මේ සත්කාරයට

  12. Jeewantha

    Tyrant බලබ අපිව අතරමං කරන් නැතුව, අප්‍රමාදව සබ් දෙන එකට ගොඩක් ස්තුතියි.

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P