Watch Trailer

Under the Dome [S03 : E10] | කුමන්ත්‍රණ [සිංහල උපසිරැසි සමඟ]

උපසිරැසි නිමැවුම :-: ප.ව 4:22 පසුගිය කතාවේදී බාර්බි ජූලියාව මරන්න කියලා එයාව හොයාගෙන ආවා. ඒත් ජූලියා බිග් ජිම් එක්ක එකතු වෙලා බාර්බිව අල්ලගෙන, වද දීලා වේදනාව මගින් එයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න උත්සාහා කලා. මේ අස්සෙදී සෑම් හොඳ සිහිය තියෙන කෙනෙක් විදියට ඇවිල්ලා කට්ටියම රවට්ටලා, ජෝව පැහරගෙන ගිහිල්ලා…

Under the Dome S3

උපසිරැසි නිමැවුම :-: ප.ව 4:22

පසුගිය කතාවේදී බාර්බි ජූලියාව මරන්න කියලා එයාව හොයාගෙන ආවා. ඒත් ජූලියා බිග් ජිම් එක්ක එකතු වෙලා බාර්බිව අල්ලගෙන, වද දීලා වේදනාව මගින් එයාගේ ඇත්ත ස්වභාවය එලියට ගන්න උත්සාහා කලා. මේ අස්සෙදී සෑම් හොඳ සිහිය තියෙන කෙනෙක් විදියට ඇවිල්ලා කට්ටියම රවට්ටලා, ජෝව පැහරගෙන ගිහිල්ලා නගර ශාලාවේ හිරකරලා තියාගෙන ඉන්නවා. ඒ වගේම තමයි සෑම් අනිත් හැමෝටම කියනවා බිග් ජිම් වගේම අනිත් අය හැංගිලා ඉන්නේ කොතනද කියලා. මේ නිසා එයාලා ඉන්න මල්ශාලාව වටේටම මේ ‍ඥාතීත්වයේ කට්ටිය ඇවිල්ලා වට කරනවා. ඒ වගේම තමයි අවසානයේ දකින්න ලැබෙන්න ඇති ජූලියා බලාපොරොත්තු වුනු විදියටම ආපහු බාර්බිගේ හොඳ සිහිය ගන්න ලැබුණා කියලා.

ඒ විදියට තමයි පසුගිය කතාව ආරම්භ වුනේ. මේ අස්සේ අද කතාව ආරම්භ වෙනවාත් එක්කම බිග් ජිම්, නෝරි, හන්ටර් තුන්දෙනාම මල් ශාලාව ඇතුලේ හිරවෙලා ඉන්නවා. ඒ වගේම වටෙන්ම වෙඩි වරුසාවක් එල්ල වෙනවා. ඒ වගේම තමයි බාර්බිගේ හොඳ සිහිය ගත්තු එකෙන් ඉස්සරහට බාර්බි එක්ක එක්ක මොනවා වේවිද කියලත් අද කතාවෙන් බලාගන්න පුළුවන්. ඔයාලට මතක ඇති කලින් කතාවට ඉස්සෙල්ලා කතාවේදී ක්‍රිස්ටීන් ඒවා එක්ක තවත් ගැහැණු ළමයි ටිකක් පිරිවරාගේ ගොවි මඩුවක් ඇතුලේ මොකක්හෝ පූජාවක් නැතිනම් චාරිත්‍ර ක්‍රමයක්ද කොහේදෝ කරන්න හැදුවා කියලා. ඇත්තටම අපිට පෙනුනේ නම් එහෙමයි. ඒ වගේම තමයි ක්‍රිස්ටීන් ආරක්ශකයින්ට දැනුම් දුන්නා කාටවත් ඇතුලට හෝ එලියට එන්න දෙන්න එපා කියලා. ඇත්තටම ඒක ඇතුලේ මොනවද වෙන්නේ? අද ඒ ගැනත් කතාව බලලා දැනගන්න පුළුවන් වේවි.

එහෙනං ඔන්න මම අදට සමුගන්නවා. මෙච්චර ඉක්මනට උපසිරැසිය දෙනවටවත් යහමින් අදහස් කිහිපයක් දක්වලා යන්න කියලා ඉල්ලා සිටිනවා. 🙂


ආයු -බෝ -වේවා !!!

Under the Dome (2013) on IMDb

 

 

307 MB කොපිය මෙතනින් බාගන්න

10D8F12BB9F7B923CCF0229F1366A015881AD661

201 MB (720p HEVC) කොපිය මෙතනින් බාගන්න

82A5BD1C214F6C01957DAA211D3F803A41CE49FF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,277 downloadsDownload Under_the_Dome_S03E10_baiscopelk.zip83 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

8,277 downloadsDownload Subtitles83 KB

53 comments

  1. Jay

    Niyamai machan ......
    thank you......

    1. Tharindu

      Thanks akkioo

  2. thariya

    thankooooo wewa....

  3. sura

    මරු ස්තූතී ගොඩක්

  4. sameera

    නියමයි මචන්

  5. Ama

    ගොඩාක් ස්තුතියි ඉක්මටම subඑක දුන්නට,,,,

    ජයෙන් ජයම වේවා!!!!!!!!

  6. Ama

    බොහොම ස්තුතියි ඉක්මනටම subඑක දුන්නට,,

    ජයෙන් ජයම වේවා!!!!!

  7. අදිත ප්‍රවීන්

    නියමයි සහෝ !
    බොහොම ස්තුතියි සබට .

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. chamee

    ස්තුතියි ඉක්මනටම subඑක දුන්නට
    ජය වේවා!!

  10. Tharukaya

    Elama thamai mchn. Thanks ikmanata sub eka dunnata. B.s

  11. R.D

    ප්‍රණීත් සහෝ දැන් මේකටත් බැහැලද.එලම තමයි......

  12. Dhanushka

    Thankssssssssssss!!!!!!!!!!!!!!!!!!!

  13. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ ඔයා වෙඩි වගේ දෙනවා නේද :) ඔයා වැඩක් කරොත් සුපිරිම තමා ජය වේවා !!

  14. prabhath

    tanks praneeth saho

  15. Sajiw Rangana

    maru aaaa,,,, tnx mcn,,,elazzzzzzzz

  16. kumara

    Thanks Bro !!!!!!!!

  17. malinda

    niyamai bro me wagema ethuru
    tikath ekmanata demu.thanks for sub.

  18. anu

    sub 1 banna be........................

  19. anu

    hri hri weda. elakiri

  20. නලින්

    ස්තුතියි ප්‍රණියා !

    ජය වේවා!

  21. Amil

    ගොඩාක් ස්තුතියි ඉක්මටම subඑක දුන්නට,,,

  22. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  23. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  24. bashi

    ස්තුතියි ඉක්මටම sub එක දුන්නට :)

  25. VisH

    බොහොම ස්තුතියි මචං :)

  26. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  27. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  28. oshan

    thank you very much me session eka nam patta

  29. chinthana

    ela ela wedi wage kollekne thanks pranith

  30. gamage

    thanks saho ehenam . . .. .

  31. Nuwan Maduranga

    ela kiri kollo................

  32. සුරිත විතාරණ

    sub 1ට ස්තුතියි......

  33. Gagan

    Thank u sahodaraya

  34. tiron

    අධිවේගී උපසිරසිකරු ඔබට ජයෙන් ජය.....................

  35. Lahiru Gayantha

    thanks boy.... Digatama karan yanna........

  36. vimukthi

    bohoma sthuthi upasirasiyata.jaya wewa !

  37. Nilanka

    Elaz macho...

  38. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  39. pramuk

    thanx bro

  40. සුනෙර මැදවත්ත

    එල එල මචන් දිගටම යමු ජය...

  41. Hasitha

    Thanks...this is the best TV series watch ever yet, also your sinhala sub very helpful to understand exactly,

  42. sanath indika

    thx sahoo

  43. yash

    Thank you very much

  44. Tharindu

    Thanks a lot dr..............

  45. Tharindu

    Thanks lot dr.....

  46. sajeevi

    සබට ස්තූතියි.

  47. thusitha

    thank u very much

  48. priyanwada

    obata jaya tnx youuu..............

    1. hansani

      thank yyyyoooouuuu very much

  49. Pasindu ukwatta

    thnks for the whole subs

  50. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

Load more comments