එහෙනම් ඔන්න අපි මේ කතාවේ අවසානයටත් ආවා. ඇත්තටම කාටවත්ම විශ්වාස කරන්න බැරි කතාවක්. Unbelievable කියලා මේ කතාවට නම දාපු එක දැන් තේරුම්ගන්න පුළුවන්නේ. මේ ඇත්තම මරීගේ කතාව ගැන වැඩි දුර විස්තර දැනගන්න කැමති අය ”An Unbelievable Story of Rape” කියලා ගූගල් එකේ සර්ච් කරන්න. එතකොට එන Propublica සහ Themarshal…

එහෙනම් ඔන්න අපි මේ කතාවේ අවසානයටත් ආවා. ඇත්තටම කාටවත්ම විශ්වාස කරන්න බැරි කතාවක්. Unbelievable කියලා මේ කතාවට නම දාපු එක දැන් තේරුම්ගන්න පුළුවන්නේ. මේ ඇත්තම මරීගේ කතාව ගැන වැඩි දුර විස්තර දැනගන්න කැමති අය ”An Unbelievable Story of Rape” කියලා ගූගල් එකේ සර්ච් කරන්න. එතකොට එන Propublica සහ Themarshallproject කියන වෙබ් අඩවි වලින් An Unbelievable Story of Rape කියන නමින් කෙන් ආම්ස්ට්‍රෝන් (Ken Armstrong) සහ ටී. ක්‍රිස්ටියන් මිලර් (Christian Miller) කියන දෙන්නා ලියපු සම්පූර්ණ ලිපියක් කියවන්න පුළුවන්. මේ ලිපි පෙළ හදද්දි ගත්ත පින්තූර පවා ගත්තේ ඒ දෙන්නා ලියපු ඒ ලිපියෙන්. ඇත්තම මරී එයාගේ වචන වලින්ම එයාගේ මේ කණගාටුසදාායන වගේම පුදුම කතාව කියන වොයිස් ක්ලිප් එකක් පවා ඔයාලට ඒකෙන් අහන්න පුළුවන්.
කලින් කොටස ගැන මතක් කරනවා කැරන්ලට පුළුවන් වුනා ඇත්තම අපරාධකාරයා ක්‍රිස් මැකාතිව අල්ලගන්න. එයාට විරුද්ධව සාක්ෂි ගොඩකුත් හම්බුනා. ඇත්තම මරීගේ කතාවෙදි අපරාධකාරයට විරුද්ධව හම්බුන සාක්ෂි වලින් කිහිපයක ෆොටෝස් තමා මේ තියෙන්නේ.

අපරාධකරු සතුව තිබූ Sony කැමරාව

අපරාධකරු පැළඳි Adidas සපත්තු

ඔහු භාවිතා කළ නිල් පාට බෑගය
කරපු දූෂණයක් ගානේ සිහිවටන විදියට එයා එකතු කරපු කාන්තා යට ඇඳුම් පවා හොයාගන්න පුළුවන් වුනා. ඒ විතරක් නෙමෙයි එයාගේ ගොදුරු බවට පත් වුන අයගේ ෆොටෝස් පවා හම්බුනා. කලින් කොටසේ අන්තිමට ඒ ෆෝටෝස් අතරේ තිබිලා මරීගේ ෆොටෝස් කැරන්ලට හම්බුනා. ඔන්න දැන් තමයි මරීගේ කතාව බොරුවක් නෙමෙයි ඇත්තක් කියලා තහවුරු වෙන්නේ. මට නම් අර පාකර් කාරයත් එක්ක පුදුම කේන්තියක් ආවා ඒවා දැක්කාම. හරි ඉතිං අද කොටසේ තියෙන්නේ ක්‍රිස් මැකාති එහෙම නැත්නම් ඇත්ත මරීගේ කතාවේ ඇත්ත අපරාධකාරයා මාර්ක් ඔ’ ලීරිට එරෙහිව පැවත්වෙන නඩු විභාගය. මේ ඉන්නේ ඇත්තම මාර්ක් ඔ’ ලීරි.

Mark O’Leary
නීතියට පුළුවන් යෙිද සාධාරණය ඉෂ්ට කරන්න? අපරාධකාරයට දඬුවම් දුන්නත් මරීට සහ අනිත් කාන්තාවන්ට ලැබිය යුතු නියම සාධාරණය ඒකෙන් ඉෂ්ට වෙනවද? මම නම් හිතන්නෙ නෑ. ඉතිං අපි බලමු එහෙනම් මේක කොහොමද ඉවර වෙන්නෙ කියලා. දෙවෙනි සීසන් එකක් එන්නෙ නෑ මොකද මේ කතාව මෙතනින් ඉවර වෙන හින්දා. කතා මාලාව පුරාවටම අපිත් එක්ක රැඳිලා හිටපු හැමෝටම සහ මේ වැඩේට එකතු වුන මලිත් අයියා, සොනාලි, රවිඳු මල්ලී, පසිඳු මල්ලි සහ කවීශල් මල්ලිට ස්තූතියි කියන ගමන් මම එහෙනම් ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා !

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,847 downloadsDownload Unbelievable-S01-E08.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
සොහාන් ජයසූරිය
Subtitles
17 comments
Chandima
සොහාන් ජයසූරිය
ගොඩක් ස්තූතියි සහෝ
Pramukmili
thanxx bro.....
Tharindu07
Thanks Meeka sub karanna mahansi una hemotama.....!!! Jayaweva.....!!!!
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
lekamge
thanks broo la sub ekata......
Suranjan
Thanks.....jayawewa.....!
Nirosh C
ස්තුතියි සබ්දෙන්න කැපවුනු හැමෝටම.ජයෙන් ජය !
Ranga
HODA SERIES EKAK..THANKS MACHOO SUB DUNNATA...
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
තවත් මේ වගේ කතා මාලාවක් අරන් එමු...Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Sam fisherr
කට්ටිය සෙට් වෙල මේවගේ russian doll සබ් එකත් දෙන්න
suranuwan
thanks....
Lahiru Lakshan
thanks....
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
indika75
thanks..
Dineth_Kanishka
Thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


Thankz me series ekata sub dunnata..mula idala season ekema sub supirima quality thibba..kathawath kynna deyk na supiri..me wage ekak balanna dunnata thankz ayemath...jayawewa...