Watch Trailer

Love Death + Robots [S01 : E09 & E10] Sinhala Subtitles | ඔට්ටෝ සහ මිනිස් වෘකයෝ..! [සිංහල උපසිරසි සමඟ] [18+]

ආයුබෝවන්..! නමවැනි කතාංගය: ඔට්ටෝ..! කුණු කන්දක ජීවත් වෙන මනුස්සයෙක් ගැන හිතන්න. ඔව්, ඔව්, ටිකක් අප්‍රියයි තමයි. හැබැයි මේ මනුෂ්‍යයා ලඟ ඉන්නව අමුතු සතෙක්. ඒ නිසා මේ මනුෂ්‍යයා ඉන්නෙ හිතේ සැකයක් නැතුව. මේ අතරෙ එනව මේ කුණු කන්ද ඉවත් කරන්න බලාගෙන නගරයේ නිළධාරියෙක්. මේ නිළදාරියට මේ කුණුගොඩේ ඉන්න මනුෂ්‍යය…

ආයුබෝවන්..!

නමවැනි කතාංගය: ඔට්ටෝ..!

කුණු කන්දක ජීවත් වෙන මනුස්සයෙක් ගැන හිතන්න. ඔව්, ඔව්, ටිකක් අප්‍රියයි තමයි. හැබැයි මේ මනුෂ්‍යයා ලඟ ඉන්නව අමුතු සතෙක්. ඒ නිසා මේ මනුෂ්‍යයා ඉන්නෙ හිතේ සැකයක් නැතුව. මේ අතරෙ එනව මේ කුණු කන්ද ඉවත් කරන්න බලාගෙන නගරයේ නිළධාරියෙක්. මේ නිළදාරියට මේ කුණුගොඩේ ඉන්න මනුෂ්‍යයා ලස්සන කතාවක් කියනව. කතාව අවසානයේ තමයි හොඳම දේ සිද්ධ වෙන්නෙ.

දහවැනි කතාංගය: මිනිස් වෘකයෝ..!

මිනිස් වෘකයන් කියන සංකල්පයත් ඒ හැටි අරුම පුදුම එකක් නෙවෙයි. ඒ වගේම එහෙම ලේසියෙන් එපා වෙන්නෙත් නෑ. මේ කතාංගය වෙන් වෙන්නෙ මිනිස් වෘකයන් දෙදෙනෙකුගේ බැඳීම හා සම්බන්ධව. තලේබාන් යුධ පෙරමුණක සේවය කරන මේ දෙදෙනාගෙන් එක් අයෙකුට තලේබාන් මිනිස් වෘකයෙක් පහර දීම නිසා මිය යනව. ඉතිං ඉතුරු වෙන යාළුවට ඒක කොහොම දැනේවිද? ඔව් වේදනාවට පත් වුණු වෘකයෙක් තරම් කිසිම කැලෑ සතෙක් දරුණු නොවෙන්න පුළුවන්. එහෙනම් බලන්න ඔහුගේ කෝපය කොහොමද ඔහුව මෙහෙයවන්නෙ කියල. ඊලඟ කතාංගයන් දෙක අරන් ආයෙ එන්නම්. ජය වේවා..!

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම උපසිරැසිය WEB පිටපත් සඳහා වලංගු වේ.

6,092 downloadsDownload Love-Death-Robots-S01-E09-E10.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උදයංග සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles

6,092 downloadsDownload Subtitles14 KB

10 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  2. Hashan M. Priyadarshana

    තෑන්ක්ස් බ්‍රෝ සබ් එකට :) :)
    ජය වේවා.!

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි

  4. Anonymous

    x files season 8 sinhala sub deeako

  5. Suranjan

    Thanks....jayawewa.....!

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Sandaru Nimsara

    Sub ekata thanks bro

  8. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි උපසිරසියට...

  9. Amila Mudalige

    උපසිරසියට බොහෝම ස්තූතියි

  10. Ruchira!!!

    Thanks for the sub!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.