පෙර කොටසින් ඔන්න එහෙනම් මේ ගේන්නේ හත් වන කොටස. ඊට කලින් පොඩ්ඩක් මතකය ආවර්ජනය කරගෙන ඉමු. කලින් කොටසේදී දැක්කනේ මොකද වෙන්නේ කියලා. ග්‍රේස්, ජේම්ස් කියන කෙනා පස්සෙ ගිහින් ටිකක් විතර වැඩේ අවුල් කරගත්තා. ඒ වගේම එයා එයාගේ සැමියාගෙන් ඉල්ලපු ෆයිල් එක සැමියා ගෙනත් දීපු හින්දා දැන් තවත් ලේසියි අපරාධකාරයා අල්…

පෙර කොටසින්
ඔන්න එහෙනම් මේ ගේන්නේ හත් වන කොටස. ඊට කලින් පොඩ්ඩක් මතකය ආවර්ජනය කරගෙන ඉමු. කලින් කොටසේදී දැක්කනේ මොකද වෙන්නේ කියලා. ග්‍රේස්, ජේම්ස් කියන කෙනා පස්සෙ ගිහින් ටිකක් විතර වැඩේ අවුල් කරගත්තා. ඒ වගේම එයා එයාගේ සැමියාගෙන් ඉල්ලපු ෆයිල් එක සැමියා ගෙනත් දීපු හින්දා දැන් තවත් ලේසියි අපරාධකාරයා අල්ලගන්න. තමන්ගේ ජීවිතේ විනාශ කරපු අපරාධකාරයගේ වගේ බෑග් එකක් දැකලා කලබල වෙලා මරී වාහනේ හප්පගන්නත් ගියා. ඒ වගේ කුරිරු ඉරණමකට මූණ දුන්න කෙනෙක් මොන තරම් මේ අවට සමාජෙට බයෙන්ද ජීවත් වෙන්නෙ කියලා අපිට තේරුම් ගන්න ඒකම ඇති.ඒ මදිවට මරී මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නත් පටන් අරන්. මැකාතිව අල්ලන්න පොලිසියෙන් ගියාට එයාව අල්ල ගන්න වෙන්නේ නැ මොකද ඒ දෙන්නම නිවුන්නු නිසා. ඒ නිසා පොලිසිය ආපහු හැරිලා එනවා. ඕක තමයි සාරාංශයක් විදියට කිවුවොත් කලින් කොටසෙන් වෙන්නේ.
අද කොටසින්
පොලිසියෙන් ආපහු හැරිලා ඇවිත් නිදි වරාගෙන පරීක්ෂණ කරනවා. ඉතින් මෙයාලට හරිම කෙනා හොයා ගන්න තියෙන එකම අවස්ථාව තමා කලවේ තියෙන උපන් ලපේ බලන එක. ඉතින් මේ නිසා මැකාති සහෝදරවරු දෙන්නවම අත්අඩංගුවට ගන්න පොලීසියට සිද්ධ වෙනවා. අපරාධකාරයා ක්‍රිස් මැකාති වෙන්නත් පුළුවන් කර්ටිස් මැකාති වෙන්නත් පුළුවන්. අද කොටසේ කැරන් සහ ග්‍රේස් ප්‍රමුඛ කණ්ඩායමට පුළුවන් වෙනවා නියම අපරාධකාරයව අල්ලගෙන එයාට විරුද්ධව ප්‍රභල සාක්ෂි රැසක් හොයාගන්න. ඇත්තම මරීගේ කතාවේ මේ වැටලීම සිද්ධ වුනේ 2011 පෙබරවාරි 13 වෙනිදා. ඒ කියන්නේ මරී දූෂණය වෙලා අවුරුදු දෙකයි මාස පහකට විතර පස්සේ. ඒ වගේම අද කතාවේ අන්තිමටම ගොඩක්ම වැදගත් වගේම හිත් කම්පා කරවන දෙයක් හොයාගන්නත් එයාලා සමත් වෙනවා. ඒ වගේම තමයි මේ සීීරීස් එකේදි මේ නිවුන් සහෝදරයා දෙන්නා ක්‍රිස්ටෝෆර් මැකාති හා කර්ටිස් මැකාති වුනාට ඇත්තම මරීගේ කතාවෙදී මේ නිවුන් සහෝදරයා දෙන්නගේ ඇත්තම නම් තමයි මාර්ක් ඔ’ලීරී (Mark O’Leary) සහ මයිකල් ඔ’ලීරී (Michael O’Leary). මේ තියෙන්නේ ඒ දෙන්නා ජීවත් වුන ගෙදර.

O’Leary නිවස
එහෙනම් ඉතින් ඊළඟට තියෙන්නේ අන්තිම කොටස. ඒ කොටසින් සොහාන් මලයා ඔයාලව හම්බ වෙයි. ගිහින් එන්නම් ජය වේවා.!!

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
2,732 downloadsDownload Unbelievable-S01-E07.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබදව මලිත් මධුශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2015-12-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මලිත් මධුශාන්
Subtitles
13 comments
sachintha
Amal Kumara
thank you for sub
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ...!
Anonymous
Thanks Machooo Patta....!!! Jayaweva...!!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Suranjan
Thanks.....jayawewa......!
Chandima Prasad
thanks sahoo..fatta..jayawewa.ilaga ekath demu ikmanatama..
Nirosh C
ස්තුතියි සහෝ.ජයවේවා!
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
එපිසෝඩ් 6,7 වල download link ටිකත් දාමු..Pramukmili
thanxx bro.
Lahiru Lakshan
thanks.....
suranuwan
thanks bro..
indika75
thanks..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



සිංහල උපසිරැසියට ස්තූතියි