Under the Bridge Mini Series Sinhala Subtitles අපි රීනාගේ දෙමාපියන්ගේ අතීත කතාව පෙර කොටසින් දැක්කා. එයාලා කැනඩාවේ මේ සුන්දර දූපතට සංක්‍රමණය වෙලා ආගම දහමට නැඹුරුවෙලා විවිධ බාධා අභියෝග මැද ජීවිතය පවත්වගෙන ගියපු විදිය එහෙමත්. රීනාගේ තාත්තගේ ආරාධනයකට අනූව රීනා තමන්ගේ යාළුවන්ව ගෙදර රෑ කෑමකට එන්න කියලා එ…
Under the Bridge Mini Series Sinhala Subtitles
අපි රීනාගේ දෙමාපියන්ගේ අතීත කතාව පෙර කොටසින් දැක්කා. එයාලා කැනඩාවේ මේ සුන්දර දූපතට සංක්‍රමණය වෙලා ආගම දහමට නැඹුරුවෙලා විවිධ බාධා අභියෝග මැද ජීවිතය පවත්වගෙන ගියපු විදිය එහෙමත්. රීනාගේ තාත්තගේ ආරාධනයකට අනූව රීනා තමන්ගේ යාළුවන්ව ගෙදර රෑ කෑමකට එන්න කියලා එදා අරාධනා කෙරුවා. ඇත්තටම රීනාගේ යටි හිතේ පොඩ්ඩක් වගේ තිබුණා මේක එච්චර හොඳ අදහසක් නෙමෙයි වෙයි කියලත්. නමුත් රීනාගේ යාළුවෝ මොන වගේද කියලා දැන අඳුරගන්න රීනාගේ තාත්තා මන්ජීත් වර්ක්ට තදින්ම උවමනා වුණ නිසාම රීනා මේකට කැමති වුණා, යම් කොන්දේසි කිහිපයක්මත් එක්ක. නමුත් රීනාගේ තාත්තා මේ කොන්දේසි කඩ කරලා උවමනා නැති දේවල් ජොසෆින්ගෙන් අහන්න ගිහිල්ලා එදා රෑ කෑම මේසයෙදි බරපතල මට්ටමේ හිත් අමනාපකමක් දොගොල්ලා අතර ඇති වුනා. මගේ පෞද්ගලික අදහසට අනූව මන්ජීත් මෙතනදි සම්පූර්ණයෙන්ම වැරදියි. මනුස්සයෙකුගේ පෞද්ගලික ජීවිතයේ අතිශය පෞද්ගලික දේවල් කෙළින්ම හාර අවුස්සමින් අහනකොට ඕනෙම කෙනෙකුට ලැජ්ජ හිතෙනවා, කේන්තියක් ඇතිවෙනවා. ඉතින් මේ වෙන හිත් අමනාපකම බොහොම තදින්ම බලපෑවේ රීනාට. මේ වුන සිද්දියෙන් පස්සේ ජොසෆින්, කෙලී රීනාව මිතුරුකමින් අහක් කරලා දාන්න බලනවා. නමුත් මේ මිතුදමේ නාමයෙන් තමන් ඕනෑම දෙයක් කරන්න සූදානම් බව රීනා ජොසෆින්ට පවසනවත් එක්කම ජොසෆින් බොහොම දුෂ්ට පාපතර අදහසක් රීනාට දෙනවා, ඒ තමන්ගෙම තාත්තා තමන්ට කරදර කරන්න ආව බව සේවන් ඕක්ස් පාලිකාවට ගිහින් කියන්නයි කියලා. ජොසෆින් මෙහෙම දෙයක් කෙරුවේ එදා රෑ කෑම මේසයෙදි වුණ දේට රීනාගේ තාත්තා මන්ජීත්ගෙන් පළිගන්නයි. ජොසෆින් හොඳාකාරවම දැනන් හිටියා මෙහෙම දෙයක් කිව්වම රීනාගේ තාත්තට වෙන දේ. ඒත් මම හිතන්නේ රීනා නම් ඒක එච්චර පොලිසිය ඇවිත් අරගෙන යන්න තරම් දුරදිග යයි කියලා හිතුවේ නැතුව ඇති.


අද කොටස ගැන කතා කරොත්, ඔයාලට දැකබලා ගන්න පුළුවන් රීනාගේ අතීත සිදුවීම් කිහිපයක් සහ පොලිසිය විසින් රීනාගේ මිනීමරුවන්ට කරන වඩාත් හානිකර මට්ටමේ අනතුරු ඇඟවීමක්. ඒ වගේම අද කෙනෙක් ඩස්ටිගෙන් හොඳ පාරක් ගුටි කනවා.


ඊළඟ කොටසින් එහෙනම් හම්බවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEBRip පිටපත් සඳහා අදාළ වේ.
822 downloadsDownload Under-the-Bridge-E05-Sinhala-Subtitles.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ UD Shehan ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Under the Bridge Mini Series Sinhala SubtitlesSubtitles by
UD Shehan
Subtitles
- #Aiyana Goodfellow
- #Anoop Desai
- #Archie Panjabi
- #Arta Negahban
- #Brian Markinson
- #Chloe Guidry
- #Chris Nowland
- #Cleo Patricia Annan
- #Conor Stinson O'Gorman
- #Daniel Diemer
- #Dayah Brar
- #Dhirendra
- #Ella Dixon
- #Evan Rein
- #Ezra Faroque Khan
- #Glynis Davies
- #Isabella Leon
- #Izzy G.
- #Jaiven Natt
- #Jared Ager-Foster
- #Jason Chu
- #Javon 'Wanna' Walton
- #Jeremy Ferland
- #Jill Teed
- #Jonathan Hawley Purvis
- #Lily Gladstone
- #Lucas Noon
- #M.J. Kokolis
- #Matt Craven
- #MaxxA
- #Maya Da Costa
- #Meg Roe
- #Michael Buie
- #Michael P. Northey
- #Miguel Castillo
- #Naika Toussaint
- #Nazeem Jang
- #Nimet Kanji
- #Paul Jarrett
- #Quinn Shephard
- #Riley Keough
- #River Codack
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Subs
- #subtitle
- #Subtitles
- #Teagan Stark
- #Terry Chen
- #UD Shehan
- #Under the Bridge
- #Under the Bridge Mini Series
- #Under the Bridge Mini Series Sinhala Sub
- #Under the Bridge Mini Series Sinhala Subtitles
- #Vanessa Przada
- #Vritika Gupta
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series





ස්තූතියි ශෙහාන් සහෝ උපසිරැසියට