ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ හය වැනි කොටසත් අරගෙන.නපුරට එරෙහිව සටන් කරන අසරණ ජනතාවගේ වීරයා රිචඩ් සයිපර්,කෙයිලාන් ඇම්නෙල් සහ සෙඩිකස් සුල් සොරන්ඩර් එක්ක එකතු වෙලා කරන තවත් වික්‍රමයක් අද ඔයාලට බලාගන්න පුළුවන්. මතකනෙ ඉතින් පහුගිය කොටසෙදි සීකර්ට මුණ ගැහෙන විශේෂ බලයක්…
ඔන්න ඉතින් අදත් ඔයාලා හමුවෙන්න ආවෙ ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ හය වැනි කොටසත් අරගෙන.නපුරට එරෙහිව සටන් කරන අසරණ ජනතාවගේ වීරයා රිචඩ් සයිපර්,කෙයිලාන් ඇම්නෙල් සහ සෙඩිකස් සුල් සොරන්ඩර් එක්ක එකතු වෙලා කරන තවත් වික්‍රමයක් අද ඔයාලට බලාගන්න පුළුවන්.
මතකනෙ ඉතින් පහුගිය කොටසෙදි සීකර්ට මුණ ගැහෙන විශේෂ බලයක් තියෙන පුංචි හාදයා.ඇස් දෙක බලලා කෙනෙක්ගෙ හිතක් කියවන්න පුළුවන් කොලුව සීකර්ගෙ සටනට කොයිතරම් වැදගත් විදිහ යොදාගන්න පුළුවන් වුනත් සීකර් එයාව තියාගන්නෙ නෑ.රිචඩ්,කෙයිලන් සහ සෙඩ් ඩාර්කන් රහ්ල්ගෙ මකර බල ඇණියෙන් ළමයව මුදාගෙන ආරක්ෂාකාරීව ජීවත්වෙන්න පුළුවන් ස්ථානයකට ළමයව ගෙනයනවා.අලෝකයේ සහෝදරියන් විශේෂ හැකියාවන් ඇති දරුවන්ව ආරක්ෂාකාරිව තියාගන්න තැන්ඩෝර් වලට දුවව බාරදෙනවා.කොහොමහරි සීකර්ට පක්ෂපාතිවීම නිසා මරණයට කැපවුන මොහෙතේ සෙඩ් විසින් මුදාගනු ලැබූ මකර බලකා සෙබලා මෙහිදී සීකර්ට හෝඩුවාවක් දෙනවා.ඒ ක්ලාබ්රා කියන කියන නගරයට වැදගත් මෙහෙයුමකට ඩාර්කන් රහ්ල් ඔහුගෙ මිනිස්සු දෙසීයක් යැවූ බව.ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලාන් ක්ලාබ්රා යන්න තීරනය කරනවා.ඒත් ඇත්තටම ක්ලාබ්රා නගරය කියන්නෙ මීට අවුරුදු දෙදහකට කලින් මාරියාහ් කන්ද පිපිරීමෙන් සදහටම වැළලිලා ගිය නගරයක්.
ඉතින් ක්ලාබරා බල යන රිචඩ්,කෙයිලාන් සහ සෙඩ් අතරමගදි අකරතැබ්බයකට මුහණ දෙනවා.එ අතරමඟදි හොරෙකු විසින් එයාලගෙ අශ්වයින් පැහැරගෙන යනවා.ඉතින් තුන්දෙනා මං සළකුණු ඔස්සෙ හොරාව ලුහුබඳිනවා.හොරා ගිහින් තියෙන්නෙ ඩ්‍රන්ඩ්‍රිල් වලට.ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලන් ඩ්‍රන්ඩ්‍රිල් නගරයට ඇතුල්වෙනවා.එහිදි මෙයාලා දැනගන්නවා එක්තරා මායාකාරයෙක් නගරයෙ මායාවන් අලෙවි කරනව කියලා.මේ නිසා මිනිස්සු මේවට සෑහෙන ඇබ්බැහි වෙලා.තමන්ගෙ ජීවිත පවා අවුල් කරගෙන. ඉතින් සීකර්,සෙඩ් සහ කෙයිලාන් මේ නගරය මේ උවදුරින් මුදාගන්න සූදානම් වෙනවා…
එහෙනම් ඉතින් තවත් රසබර කොටසක් සමඟින් ඉක්මණින්ම හමුවෙනතුරු මම ඔයාලගෙන් සමු ගන්නවා.
ඔබට ජය !!!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
180 MB (3.8 GB) කොපිය මෙතනින් බාගන්න fb26fe508f9e680e33394642920bfbac5de931c1 350 MB (7.7 GB) කොපිය මෙතනින් බාගන්න 1bc719327ff907f0ccbbbd18b82fc73df8bddd0c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,953 downloadsDownload Legend-of-the-Seeker-S01E06.zip42 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/04/rv.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කැලුම් රණවක” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කැලුම් රණවක
Subtitles
46 comments
waruna
chami
thankssssssssssss
hh
niyama kathawa digatama demu onna
rusuru | රුසිරු
ජයම වේවා සහෝ
tharanga
බොහොම පින් මේ කතාව නම් පට්ටම තමා
ජය!
upali
ela ela ela
naleen
mamath onna banna damma mey episode aka :P
vee
maxxama thama :)
shann
ජය වේවා කොල්ලා දිගටම දෙමු
quik
thanks
HarshA LahirU
ස්තුතියි සහො ජය
dushman
serama download karala thiyanne sahoo
thaks sub 1taccnp
Thanks
yasas
bohoma thuthi
kalinga
පට්ට කතාව හොදේ අනිත් ඒවත් ඉක්මනටම දෙන්න බලමු
එරංග
එලස් මචං
dilanka
tnz macho,,, meke sub hariyata weda nene
Malaka
Thanks Macho....
Kotas 22ma download kara. sub denakam balan inne. Sunday Sub ekak dei kiyala balan hitiya. Puluwannam hetath thawa ekak demuda??????????“චූටී මල්ලි”
එල ඈ......
අනික්වත් දෙමු ඉක්මනට
සබට තුති
ඔබට ජය............Achintha sameera
කැලුම්
රණවක thank yalu.e7 ekath ikmanata denna.jaya wewaශාන් විමුක්ති [විමා]
කැලුමෝ
කොමෙන්ට් නොදැමීම සම්බන්ධව සමාවෙයන් හොදේ
පලවෙනිම එකටනම් දැම්ම කොමෙන්ට් එකක්
අනිත් ඒවට බැරිව ගියා බන්
කොහොමින් කොහොම හරි හයවැන්නටත් ආව නේද
එල එල
සේරම ඇදහන්කො
එකම පාර බලන්න තමා මගේ මනාපය
එල ;)me
Thanks
nalaka
තෑන්ක්ස් කැළුම් සහෝ
shani
thanks
Hasitha Helappriya
ස්තුතියි සහො ජය
Salinda C
එල ආ නියමායී.....ජය වේවා සහෝ....
රොයිලි
බොහොම ස්තූතියි කැලුම් සහෝ සිංහල උපසිරැසියට. ළඟ නවනවා නේද? ජය෴෴ :P :P
danushka
THANKS MACHAN...
mudiya / මුදියා
ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි කැලුමො.ජයවේවා.බොහෝ...........................................ම ස්තූතියි...!
iran
මචන් tv එකේ කොටස්ටික පෙන්නන්න ඉස්සරවෙලා subtitles ටික එවන්න ඔබට ජය
Nisal lakshan
Ithuru tikath ikmanata denna kooooooo......
sarath
thanks kalum. anith kotasath ikmanin denna hodada.
Dinesh
super ban digtama karagena yanna
Dinesh
Arrow Season 2 dennako
Ino Vino
එළ, එළ, මචෝ ඔහොම යං.....
Milinda
I like this series very much. i am thanking you very much for this work.
Erängä
බොහොම ස්තුතී...!!! ^_^
DAMER
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
ජයවේවා හැමෝටම.! 👍darshana
thanks mchan
darshana
thanks mchan okkoms denna.....
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
| :P |
:) උපසිරැසියට තුති……. :)
thanuja
supeb br........thnkz
Kingdomd
Thanks bro
madawaththa
Tnx broh..
A JAYANATH
බොහොම ස්තූතියි උපසිරැසට
ජයවේවා....Lahiru Lakshan
thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Legend of the Seeker [S01 : E06] | අමෘතය [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/08/Legend-of-the-Seeker-555x250.jpg)

ela mey kotasa anakam unne :)