Watch Trailer

Under the Dome [S02 : E01] | දඬුවම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ කතා මාලාවේ පළවෙනි සමය විකාශය වූවාට පස්සේ අවුරුද්දකට ආසන්න කාලයක් මෙහි දෙවන සමය එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු හැමෝම වෙනුවෙන් පුලුවන් ඉක්මනට සබ් එකත් අරගෙන ආවා. ඉතින් මේ කතා මාලාවේ පළමු අදියර ගැන කිව්වොත් එය නිමා වුනේ ඊළඟට වෙන්නේ මොකක්ද කියන කුතුහලයෙන් ප්‍රේක්ෂකයන්ව වියරු වට්ටලා. පළ…

Under the Dome S2හොඳයි එහෙනම් මේ කතා මාලාවේ පළවෙනි සමය විකාශය වූවාට පස්සේ අවුරුද්දකට ආසන්න කාලයක් මෙහි දෙවන සමය එනකල් නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු හැමෝම වෙනුවෙන් පුලුවන් ඉක්මනට සබ් එකත් අරගෙන ආවා. ඉතින් මේ කතා මාලාවේ පළමු අදියර ගැන කිව්වොත් එය නිමා වුනේ ඊළඟට වෙන්නේ මොකක්ද කියන කුතුහලයෙන් ප්‍රේක්ෂකයන්ව වියරු වට්ටලා. පළමු කතා මාලාවේ මුලදි බිග් ජිම් කියන්නේ තමන්ගේ නගරයට ආදරය කරන, දක්ෂ මෙන්ම හොඳ නායකයෙක් ලෙස පෙනී හිටියත් කතාවේ අවසාන කොටස් වලදී ඔහුගේ සැබෑ ස්වරූපය හෙළිවුනා.

ඔහු තමාගේ බලයට අභියෝග කරන ඕනෑම අයෙක් කිසිම අනුකම්පාවකින් තොරව මරා දමන්නත්, එසේ මිනීමරා තමන් කෙරෙහි නගර වැසියන් තුල ඇති විශ්වාසය උපයෝගී කරගෙන ඒවා යටගහන්න දක්ෂ බලයට කෑදර, කපටි නායකයෙක්. ඒ වගේම ඔහු ඒ වන විටත් නගර වැසියන් අතර වේගයෙන් ජනප්‍රිය වෙමින් තමන්ගේ ආධිපත්‍යයට අභියෝග කල හැකි මට්ටමට පත්වෙමින් සිටි ඩේල් බාර්බරා නොහොත් බාර්බිව, තමන් විසින්ම ඝාතනය කරපු මැක්ස් සහ ඩොබීගේ මරණ වලට හසුකලා. ඉතින් ගියවර කොටස අවසාන වුනේ මුළු නගරයේම මිනිස්සු බාර්බි යනු භයානක අපරාධකරුවෙක් යැයි සිතා ඔහුව එල්ලා මරා දමන්න සැරසෙන තැනින්.

ඉතින් මෙවර කොටස පටන් ගන්නේ එතැන් සිටයි. මේ ගැන නම් මම වැඩිය කියන්න යන්නේ නැහැ. හැබැයි මේ කොටස බොහෝම අපූරු මෙන්ම කුතුහලයෙන් පිරුණු කොටසක් වේවී. ඒ වගේම මේ පාර කොටසෙදි අළුත් චරිත කිහිපයක්මත් හමුවේවී. ඒ වගේම ඇතිවෙන්න තව අභිරහස් ටිකකුත් තියේවී. ඉතින් එහෙනම් බාගෙනම බලන්නකෝ. 🙂

Under the Dome (2013) on IMDb

 

 

130 MB කොපිය මෙතනින් බාගන්න 38e1d8d82b1223f99f26b1c74c42768e16d406d8‎ 375 MB කොපිය මෙතනින් බාගන්න 97b265826f18f6183d12257d26d7948092c43bb0 1.2 GB කොපිය මෙතනින් බාගන්න ED292C3A779D7A8B68FF63D11DB05F90D4493BBD ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,621 downloadsDownload Under-the-Dome-S02E01.zip62 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< 1st Season                            All Episodes                              Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

8,621 downloadsDownload Subtitles62 KB

114 comments

  1. ns

    බොහොම ස්තුතියි...

    1. Watch 150mb TV Series

      Thanks. waiting for E02..

  2. සමීර චතුරංග

    niyamai enam mekat aye patan aran..ela ela

  3. Mathisha

    THAnks

  4. නිෂූ

    අම්මෝ යාන්තම් ඇති ! මේක එනකම් බලාගෙන හිටියේ
    බොහෝම ස්තුතියි
    ඉතුරුටිකත් ඉක්මනින්ම දෙන්න
    ජයවේවා !

  5. shani

    ammo thanks a lot.
    math eye meka download karagaththa.
    eth ude wena kota sub dei kiyala heenen wath hithuwe nani...........

    1. yoshan rishitha

      meka download karanne kohomadaaa

  6. Saketha Pulasthi

    ‍ප‍ළ‍වෙ‍නි ‍සීසන්‍ ‍එ‍කේ‍දි ‍‍සිද්‍‍ද‍වෙන්‍‍නේ ‍මො‍කක්‍‍ද ‍කි‍ය‍ලා ‍හි‍තා‍ගන්‍‍න ‍බෑ.‍බ‍ල‍මු ‍දෙ‍වෙ‍නි ‍සී‍සන්‍ ‍එ‍කේ‍දි‍වත්‍ .‍උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි :) :)

  7. nuwantha

    andenawa, udenma dalane :D thanq machooow.....!!!!!!

  8. නලින්

    නියමයි පුබුදු!

    තියෙන කුතුහලය හින්දම සබ දෙන්න කලින්ම බැලුවා! සබ එනකල් වත් බලන් ඉන්න බැරි තත්ත්වයක තියලානේ මේයලා කථාව නතර කලේ.. ඉතින් බලලා දැම්මා!

    ස්තුතියි පුබුදු සබ් එකට!

    ජය වේවා!

  9. Siraj ‍(සි‍රාජ්‍ ප්‍රි‍යන්‍‍ත )

    ‍එ‍ලස්‍ ‍ස‍හෝ.
    ‍මේ‍ක ‍නම්‍ ‍පට්‍‍ට ‍‍ක‍තා‍වක්‍ ‍ව‍ගේ.
    ‍ම‍ම ‍ක‍ලින්‍ ‍එ‍ක ‍කො‍ට‍සක්‍‍වත්‍ ‍බ‍ල‍ලා ‍නෑ.
    ‍ඒ ‍හින්‍‍දා ‍මු‍ල ‍සි‍ට ‍බ‍ලන්‍‍න ‍ගන්‍‍න ‍ඉන්‍‍නේ.
    වි‍භා‍ග‍ය ‍අ‍ව‍සන්‍ ‍වෙ‍ලා ‍ත‍මා ‍බ‍ලන්‍‍න ‍වෙන්‍‍නේ.
    ‍මේ‍කෙත්‍ ‍සබ්‍ ‍එ‍ක‍යි, ‍එ‍පි‍ය‍යි ‍බා‍ලා ‍ති‍යා ‍ගන්‍‍න‍වා.
    ‍සබ්‍ ‍එ‍ක‍ට ‍ගො‍ඩ ‍ගො‍ඩාක්‍ ස්‍‍තූ‍ති‍යි.
    ජ‍යෙන්‍ ‍ජ‍ය‍ම ‍වේ‍වා!!!!!!!!!!!

  10. Tharaka Dilshan

    pattane macho.....thankz mcn elz

  11. DSA

    pissu hadenawa. supiri ha. balaporoththu nathi welawaka thamai meka labune. kiyla wadak na
    ela ela

  12. Kushen

    ammo kochhcara kalayak meka wenuwen balan hitiyada?sub ekata thanks saho

  13. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි.
    අවුරුද්දක් විතර නොඉවසිල්ලෙන් බලන් හිටියේ...
    බාගෙන ඊයේ ඉඳන් බලන් හිටියේ සබ එනකල්....
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  14. Shera

    Thank You...... after long time.......:)

  15. nandana xpress

    Ela ,thanks

  16. අසෙල්

    Niyami sahoo
    denakm hitiyee

  17. SAMEERA DILSHAN

    බොහොම ස්තුතියි…,,,,!

  18. chandima

    ammo ati patta katawak asawen balapu katawak..... tha...&amp; subapatum...

  19. nalaka

    ane maru machoo enakam balan hitiye bohoma pin machoo

  20. shanaka

    thankz sub eka ikamanata dunnata ......

  21. Sampath

    බොහෝම ස්තූතියි සබට….. ජය…….

  22. dilan k

    okkoma tika iwara wela iwara yana kota mokkada balanne kiyala hita hita hitiye
    niyamai thankx bro..

  23. ගයාන් රූකාන්ත (ජෝනා)

    යේ යේ මෙන්න දීලා සබ් එක
    ඈ බෝල මට කිවේ අද හවස දිහා දෙන්නම් කියලානේ
    ප්‍රේක්ෂක ඉල්ලීම වැඩි උනාද උදේම දීලා තියෙන්නේ කමක් නැ කමක් නැ
    ඔන්න ගත්තා සහෝ සබ් :) :) ජය

  24. වරුණ රංගජිත් (වරූ)

    නියමයි මේකේ ඵළවෙනි එක ඉවර වෙන්නේ මෙලෝ තේරුමක් නැතුව
    බලමු දෙවනි එකේවත් වැඩේ හරියට යයිද කියලා
    ඔයාට ගොඩක් ස්තූතියි සබ් එකට
    මේක දෙනකම් තමයි බලාගෙන හිටියේ..
    ජය වේවා...!!!

  25. dedunu

    බොහෝම ස්තූතියි

  26. sahan

    මේක එනකල් බලාගෙන හිටියේ...තැන්කූ !!!!!!!!!!!!

  27. තිසල් නදීශන (සොනික්)

    නියමයි සහෝ.. ඔන්න එහෙනම් බෑවා...

  28. djnirmal

    Tks bro

  29. Harsha

    Thankz........................................

  30. දසුන් සුචරිත

    බාමි.

  31. අයේෂ්

    අම්මෝ.. ගොඩාක් ස්තුතියි.. බලාගෙන හිටියෙ මේක දෙනකම්..

  32. Nishshanka Ruwan

    ස්තුතියි :)

  33. LAKSHAN

    උ‍ප‍සි‍ර‍සි‍ය‍ට ‍බො‍හො‍ම ස්‍‍තූ‍ති‍යි

  34. Chamoud Dayanpriya

    Tnxx yalu....pattai

  35. gayan

    thank youuuu
    meka enakam thamai mamath balan hitiye godak kal idan thank youu

  36. Achintha Sameera

    පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ් එකට,
    මේක එනකම්මි හිටියේ අනිත් ටිකත් ඉක්මනම දෙන්න බලන්න මචෝ

  37. Chamidu Yasantha

    එල මචෝ බලන් හිටියෙ මේක දෙනකන් තමා. බොහොම ස්තුතියි.

  38. සංජය

    එලස් නියමයි.... බොහොම ස්තුතියි පුබුදු සහෝ...

  39. ~~ප්‍රශන්න~~

    wow wow maru mama alagenaa hitiye

  40. shani

    අම්මෝ............ මන් බලාගෙන හිටියෙ මේක එනකන්.............. ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmma...

  41. udara

    බොහෝම ස්තූතියි

  42. “චූටී මල්ලි”

    එල
    සබට තුති
    ඔබට ජය...........

  43. රොෂීන් චාරුත

    thnq saho. ane ithuru episode tikat telecast una gaman ikmanat
    denna

  44. thusitha

    Godaaakdaaak sthuthiyi.....!!

  45. yashan

    yaaaaaaaaaaaaaa...thanx brooo..!

  46. nishantha

    මේක එනකම් බලාගෙන හිටියේ
    බොහෝම ස්තුතියි

  47. Tharindu Perera

    Elazzz ahhh...
    meka denakanmai balan hitiyeee...
    thanks machan sub ekatahhh...

  48. Oshan

    Mama hithuwa 1 season eken passe aye ena ekak na kiyala godak kal hitiyane , menna hithapu nathi welawatama monak wil remain again thanx machan digatama denawa nedooooo.......?

  49. srimal

    මචන් මේක එනකන් මගබන් හිටියේ....................
    තැන්ක්ස් වෙවා......................

  50. Nuski

    තැන්ක්ස් මචන්......
    මෙක එනකන් මග බලාගෙන හිටියේ....

Load more comments