Watch Trailer

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ කතාව දෙන්න අද නම් සෑහෙන්න පරක්කු වුනා. ඒ වුනත් ලබන සතියේ ඉදන් නම් වෙනදා වෙලාවටම දෙන්නම්. එහෙනම් අපි පොඩ්ඩක් පහුගිය සතිය ගැනත් ටිකක් මතක් කරගෙනම ඉමු. 🙂 ගියවර කොටසෙදි එක පාරටම බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්ත අතරම මෙතෙක් කල් මියගොස් ඇතැයි සිතා සිටි ජූනියර්ග…

Under the Dome S023

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ කතාව දෙන්න අද නම් සෑහෙන්න පරක්කු වුනා. ඒ වුනත් ලබන සතියේ ඉදන් නම් වෙනදා වෙලාවටම දෙන්නම්. එහෙනම් අපි පොඩ්ඩක් පහුගිය සතිය ගැනත් ටිකක් මතක් කරගෙනම ඉමු. 🙂

ගියවර කොටසෙදි එක පාරටම බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්ත අතරම මෙතෙක් කල් මියගොස් ඇතැයි සිතා සිටි ජූනියර්ගේ මව පෝලීන්ගෙන් ජූනියර්ට ඊ-මේල් පණිවිඩයක් ලැබුනා. එහි සඳහන් වුනේ පෝලීන්ගේ හිටපු පෙම්වතා වුන ලයිල් චම්ලි නම් පුද්ගලයා හට ජූනියර්ට ඇති ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න හැකියාව තියන බව සහ ඔහුව විශ්වාස කරන ලෙසයි. මේ නිසා ජූනියර් ඔහුව හිරෙන් නිදහස් කරගෙන සිය මවගේ දිනපොත සෙවීමට ඔහුත් සමඟ සෑම් සිටි නිවසට ගියා. නමුත් එහෙදී ජූනියර්ට පහරදෙන ලයිල් දිනපොතත් රැගෙන පැන යනවා. මේ අතරෙම සෑම් සහ ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා විසින් ක්‍රියාත්මක කරන්න ගිය ජනගහනය අඩු කිරීමේ සැලැස්ම ව්‍යාර්ථ කරනවා. මේ වන විටත් ජූලියා සෑම්ව විශ්වාස කරන නමුත් සෑම් යනු ඇය හිතන කෙනාම නොවන බවටත් ගියවර කොටසින් ඉඟියක් ලැබුනා.

ඉතින් එහෙනම් බිග් ජිම්ගේ සහ රෙබෙකාගේ ඉරණම මෙන්ම ජූලියා, බාර්බි ඇතුළු අනිකුත් චෙස්ටර් මිල් වැසියන් අද දවස ගෙවු ආකාරය බැලීමට නැවත සැරයක් බාධකය තුලින් චෙස්ටර් මිල් වලට පියමං කරමු 🙂 එහෙනම් ලබන පාර කොටසින් හමුවෙන තුරු හැමෝටම සුභ සතියක්!

Under the Dome (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න b6f5dcb5e0c01934f422d2146d27747c68dfa767 310 MB කොපිය මෙතනින් බාගන්න 648218c48ad4d8a3cf4fcef1d890881db326c9fb 1.01 GB කොපිය මෙතනින් බාගන්න 4985b6451a38bfeab22681a9f853b4fc8ec3b62f ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

7,062 downloadsDownload Under.the_.Dome_.S02E05.zip98 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

පුබුදු සුපුන්

Subtitles

7,062 downloadsDownload Subtitles98 KB

50 comments

  1. අයේෂ්

    Thank You..

  2. Ashain

    meka denakan iwasillak nathuwai inne.........thnx saho........

  3. pathum

    thax macho..

  4. පහන්

    මෙච්චර කල් සබ් ගත්තට ස්තුතියක් කරන්න වෙලාවක් තිබුනේ නැනේ :P

    ස්තුතියි!

    baiscopelk සෙට් එකටම ගොඩක් ස්තුතියි! :D

  5. ns

    ගොඩක් ස්තුතියි!

  6. czRGsl

    Elazzzz. Thanx machan

  7. Dhanushka

    එපිසෝඩ් එක ඩවුන්ලෝඩ් කරගෙන සබ එනකන් ඉවසිල්ලක් නැතුව හිටියේ.
    සබ් ඔක්කොටම බොහොම ස්තූතියි.

  8. කල්හාර ප්‍රසාද් කොල්ලුරේ

    elzzz

  9. තුසිත

    ගොඩක් ස්තුතියි සහෝදරයා........!!!!!!!!!!!!!!!! :D

  10. sajeevi

    thanks

  11. තාරුක

    සබ් ඔක්කොටම බොහොම ස්තූතියි.

  12. “චූටී මල්ලි”

    පට්ට
    සබට තුති
    ඔබට ජය..............

  13. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    පියමං කරමු අනේ ඔයා කියනවනම්...
    සමාව ඉල්නවා කමෙන්ට් එහෙම නොවටෙනවා නම් ඉඳලා හිටලා..
    වැඩ අප්පා හෝ ගාලා...
    ඉස්සර වගේ බැහැ දැන්...
    ඔන්න එහෙනම් ගත්තා හොඳේ...
    අලුතින් ආපු කෙල්ලන්ම් හරි ශෝක් වගේ...
    ජය වේවා..

  14. sanath indika

    thx sahoo

  15. sameera

    thanx machiooooo

  16. රොෂීන් චාරුත

    ගිය සතියෙනම් පැටලිලි ලිහෙන්න වගේ ගියා. අායිත් අවුල් වෙයිද මන්දා. බලමු බලමු. තැන්ක්ස්

  17. shabey

    thankyou

  18. වලාකුළ

    Thanks man

  19. ගයාන් රූකාන්ත (ජෝනා)

    ඔන්න පුබුදුවෝ මම නම් කමෙන්ට් එකක් දාන්නත් කලින්
    බලලා හිටියා :) :) ,ඒ තරමට වහ වැටිලා ඉන්නේ කතාවට.
    දැන් දැන් කතාව පට්ට එකට එනවා..සබට තුති මචෝ ජය.

  20. dev

    bohoma stuti saho....... .

  21. Achintha Sameera

    පුබුදු සුපුන් තැන්ක්ස් මචෝ සබ් එකට ,
    මොකද බොස් සබ් එක පරක්කු,ඉක්මන් කරන්න....

  22. Ruchira

    ස්තුත්යි අය්යේ sub 1ට ...........

  23. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  24. Amil

    නියමයි නියමයි.
    සබට තුති

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. නලින්

    ස්තුතියි පුබුදු සහෝ

    බාගෙන හිටියා සබ එනකම්

    ජය වේවා!

  27. චාරුක ලක්ෂිත

    නියමයි සහෝ.....
    දිගටම දෙන්න......

  28. me

    Thanks

  29. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  30. sujith lasantha

    ela

  31. jayalath

    Ela Kiri Kollek

    Thanks Bro.....

  32. Chami

    Thanks...

  33. Gayan sampath

    Thanks machoooo...

  34. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො :P ජය

  35. Ama

    thanx bro!!!!!

  36. nirosha

    nowalakwiya kahi hethuwa mokakda?

  37. රොයිලි

    බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. පරක්කු වුණාට මොකද මම බාන්නේ අද නොවැ. ජය෴෴ :P :P

  38. කැලුම් ගුණසේකර

    ස්තුතියි පුබුදු මල්ලී. පරක්කු වුනාට කමක් නෑ. දුන්නා නේ? ඔන්න මාත් ගත්තා.

  39. Chanaka Hasitha Naveendra

    patta

  40. yomalrb

    season 2 ekanam niyamai &gt;pubudu thanks macho subtitle denawata

  41. randa

    baiscopek...sub dena hamotama godak thanks...

  42. Aravinda

    thank u

  43. prabath

    thank machan

  44. දසන් බුද්ධික

    ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ... ජයවේවා......!!!!

  45. Aditha Praween

    දැන් තමයි බලන්නේ කොල්ලේ !
    සුපිරි වැඩක් !
    බොහොම තුති සබට
    :D

  46. nishshanka ruwan

    ස්තුතියි :)

  47. amandi

    thanka a lot!!!!!!!!!!

  48. kasun

    නියමයි මචෝ එළ කිරි

  49. lakshan

    thanks mchn..

  50. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි