හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායු…
හොඳයි එහෙනම් ගියවර කොටසෙදි කවුරුවත් හිතපු නැති විදිහට ජූලියා විසින් බිග් ජිම් සහ රෙබෙකා හට සමාව දුන්නා. ඒ වගේම ඇය අවසානයේ තේරුම් ගත්තා බාර්බි කිසිම විදිහකින් රෙබෙකා සහ බිග් ජිම්ගේ ඝාතන සැලැස්මට සම්බන්ධ නොවුන බවට. ඉතින් ඒ නිසා බාර්බි සහ ජූලියා අතර තිබුණු විරසකය නිමාවුනා. මේ අතරම ජූලියා විසින් නිරායුධ මිනිසෙක්ව ඝාතනය කල ෆිල්ව නගරයේ ෂෙරිෆ් ධූරයෙන් පහකර ඒ වෙනුවට බාර්බිව පත්කලා. මේ නිසා ජූලියාත් සමඟ වෛර බැඳගත් ෆිල් ඇයව අවමානයට ලක් කිරීමට ඇය විසින් දියත් කර තිබූ ආහාර එකතු කිරීමේ වැඩසටහන පුපුරවා හැර එහි වැරැද්දත් ඇය මත පැටෙව්වා. නමුත් මේ ස්ථානය පරීක්ෂා කල කැරොලින් විසින් හොයාගත්තා කිසිවෙක් විසින් හෝ එම ආහාර තොගය වෙනත් ගබඩා කාමරයකට ඇද ඇති බවක්. නමුත් ෆිල් සහ ඔහුගේ සහායකයන් විසින් ඇයව අල්ලාගත්තත් බාර්බිගේ මැදිහත්වීම මත ඇය බේරුණ අතරම ෆිල්ද වෙඩි වැදීමෙන් තුවාල ලැබුවා. මේ අතරම සෑම් විසින් ජූනියර්ව රවටා තමන් ළඟ තිබූ පෝලීන්ගේ දිනපොතේ තිබූ පිටු කිහිපය ලයිල් ළඟ තිබුණු බවක් ජූනියර්ට ඇඟවීමට සමත් වුනා. ඒ වගේම අවසානයේ ඔවුන් දෙදෙනාම පාසලේ මෙලනිට අයත් ලොකර් එක තුළ තිබූ උමඟක්ද සොයා ගැනීමට සමත් වුනා.
එසේනම් අද කතාව එතැන් සිටයි. එහෙනම් හැමෝටම සුභ සතියක්. 🙂
120 MB කොපිය මෙතනින් බාගන්න 434cd4b1dc5d0896144e4e75eb7559d8542e5aef 220 MB කොපිය මෙතනින් බාගන්න f3320fdf5cf1d64dabe1c38a19e654a5bd027f5f 740 MB කොපිය මෙතනින් බාගන්න ebf938f778a9c9245cf835cb2f745ec549fec504 ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,412 downloadsDownload Under.the_.Dome_.S02E06.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
58 comments
lahiru madushanke
හර්ශ
ඇත්තටම කියනවා නම් මේ කතාව ටිකක් තේරුම් ගන්න හරි අමාරුයි..මොකද කියන්නේ අපි මේ කතාව ගැන කතිකාවතක් ගොඩ නගමුද?
සබට ස්තූතී
indunil
tnx tnxx....
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Ama
thnx bro!!!!!!!
asan
Mey kathawa mama asawen balanawa...Sthuthi malli ...!!!
Era
thanks machan
nandana xpress
thanks yaluwa
Dilanka
Thank saho
indika
thanks
leka
THANKSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSSS
රොෂීන් චාරුත
patta thnq
Sameera Dilshan
Thanx saho.........!
Lakshan Mendis
thnx brother !!
lasantha
Tanx Yalu Niyamai Me Kotasa eanakum Balan Unne,,,,,,,,,,,,,,
“චූටී මල්ලි”
හොද හොදා සහෝ
සබට තුති
ඔබට ජය…..Prasanga
maru aaaaaa
ohomaymu bro.....thnx s lotAmil
මෙක මැක්සා කථාව අැ!!
සබට තුති
ජය වේවා!අබා
thank u kollo....!
Rashmika
thank you machoooooo...JAYA WEWA!!!!!!
sanath indika
thx sahoo
me
Thanks
sajeevi
thanks
නලින්
ස්තුතියි පුබුදු
ජය වේවා!
දසුන් සුචරිත
ස්තුතියි.
Achintha Sameera
පුබුදු සුපුන් සබට තුති
තුසිත
ගොඩක් ස්තුතියි මචං
Chami
Thanks...
Gamage
Thanx bro . mey kotasa enakam iwasillak nathuwa hitiye. pattai
ගයාන් රූකාන්ත (ජෝනා)
කොමෙන්ටුවක් දාන්න පමා උනාට කමා කොරන්න
අද තමයි එපිය ගන්න හැකි උනේ..බලන්න කලින්ම කොමෙන්ට් එකක් දාන්න හිතුනා.
ඔන්න මමත් සබ් ගත්තා පුබුදු සහෝ..සබට තුති ජය. :) :)Chami
Thanks
Tharindu
Thanx saho....
Toxic
Thanks wewaaa !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! <3
Sunera Chathuranga
Thnkzzzz Saho....
තාරුක
උපසිරැසියට තුති…… :)
නයන
thanks bro.............................................................................
Tharindu Perera
එලස් අහ්හ්...
තැන්ක්ස් සබ් එකට....රොයිලි
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. මට හිතාගන්න බැරි එදා නොතිබ්බ උමඟ ආවෙ කොහොමද කියලා. බලමුකො ඒකට උත්තරේ. මෙන්න එහෙනම් බානවා. ජය෴෴ :P :P
තුසිත
ගොඩක් ස්තුතියි....
jayalath
Thanks Bro.......
dev
bohoma stuti.... .
කැලුම් ගුණසේකර
ස්තුතියි මලයා උපසිරැසියට.
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.. නියමයි නියමයි අහ... ජයවේවා......!!!!
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි සහො :P ජය
pradeep
supiri wadak
thanksSasika Sampath
next eoisode eka kawadda enne yalu???
BK
Under the Dome [S02 : E07] awith neda???? Sub danne kawadda.............
nadeesha
සහො ඉතුරු ටික දෙන්න තව කල් යනවද?........මේකේ ඔක්කොම දීලා ඉවර කරන්න පුලුවන්ද?
Gayan sampath
Thanks saho.....
Aditha Praween
නියමයි !
ඔන්න බෑවා !
:DDharshana...
Thanks...
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Under the Dome [S02 : E06] | අන්ධකාරය තුලට… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Under-the-Dome-S023.jpg)

thanx bro...... mamai mulinma download kale e nisa onna comment 1kuth damma