අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා. මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරක…
අපේ බයිස්කෝප් සගයන්ව විශ්වය හරහා අවකාශ කාල චාරිකාවක ගෙනියන්න ඔන්න මමත් සිංහල උපසිරැසියක් සමඟ ආවා.
මෙම විද්‍යාත්මක අධ්‍යාපනික වාර්තා වැඩසටහනින් කියවෙන්නෙ සොබාදහමේ නියමයන් සහ අවකාශය හා කාලය තුළ පෘතුවියේ පිහිටීම ගැන අප සොයා ගත් ආකාරය පිළිබඳවයි. මෙම වැඩසටහන අනුගමනය කර ඇත්තේ 80 දශකයේ කාල් සේගන් නම් තාරකා විද්‍යාඥයා විසින් ලියා ඉදිරිපත් කරන ලද Cosmos: A Personal Voyage යන වැඩසටහනයි. විකිපීඩියාවට අනුව එම මාලාව අඩුම වශයෙන් රටවල් 60 ක මිලියන 400ක පමණ ජනතාවක් නරඹා තියනවා. (අන්තර්ජාලයේ වෙනත් තැනක සඳහන් වෙනවා මිලියන 750 ක් රසවිඳි බව.) මෙය නවතාවයකින් යුතුව නැවත කිරීමට හේතු වී ඇත්තේ 80 දශකයේ දී නැරඹීමට නොහැකි අය වෙනුවෙන් බවත් සඳහන් වෙනවා.
මෙය IMDB දර්ශකයේ 9.5/10 ක ඉහළ අගයක් දක්වා ඇති අතර FOX සහ NATIONAL GEOGRAPHIC නාළිකා වල 2014 වර්ෂයේ මාර්තු සිට ජුනි දක්වා විකාශය කර අවසන් වී ඇති කොටස් 13 ක වාර්තා වැඩසටහනක්. මෙය ඉදිරිපත් කරන්නේ භෞතික තාරකා විද්‍යාඥ Neil deGrasse Tyson විසින්.
ඉතින් මේක මගේ මුල්ම අත්දැකීම උපසිරැසිකරණය පිළිබඳ. විද්‍යාත්මක වදන් සමූහයක් සමඟ කටයුතු කරන්න සිද්ධ වුණු හින්දා සුළු සුළු දෝෂ ඇති. භාෂා ගණනාවකට අයත් නම් පරිවර්තනය කළේ ඇහෙන විදිහට. ඒවා නිවැරදිද දන්නෙත් නැහැ.
මෙහි අන්තර්ගතය පිළිබඳ වැඩි විස්තර මෙහි ඇතුලත් කරන්න අදහසක් නැහැ. එහි ඇති සියල්ල නරඹා රසවිඳිම වඩාත් හොඳ බව මගේ පෞද්ගලික මතය නිසා. තව දෙයක් කියන්න ඕන. මේක දිගටම නරඹන විට මට දැනුන දේ නම් ඉස්කොලේ ඉන්නවා වගේ කියලා. ඉස්කොලේදි අපි ඉගෙන ගත් සමහර දේවල් පිළිබඳව ඉතා රසවත්ව හා සරලව මෙහි දක්වා තිබෙනවා.
ඒ වගේම,
විශ්වයේ උපත හා එක් එක් යුග වල විශ්වය පිළිබඳ තිබුණු මතයන්,
පෘතුවිය මත ජීවයේ ආරම්භය හා පරිණාමය පිළිබඳ,
ධූමකේතු, මන්දාකිණි, ග්‍රහලෝක සහ තාරකා පිළිබඳ,
ආලෝකය, ශබ්දය හා ගුරුත්වය පිළිබඳ රහස්,
ඉතා කුඩා විශ්වයන් සහ එහි ජීවින් ගැන,
අණු, පරමාණු හා මූලද්‍රව්‍යයන් හා ඒවායේ බලපෑම ගැන,
ආදී අපි දන්න දෑ ගැන නොදන්න තොරතුරු බොහෝමයක් සමඟ අපේ ඈත මෑත වර්තමාන මිනිසා මෙම අරුමපුදුම දෑ සොයා ගිය ගමන සහ ඊට ඇතිවු බාධා පිළිබඳ විස්මයජනක කතාන්දරයක්…
ඉතින් කොහොම නමුත් මේක තරමක් වෙනස් ආකාරයක වාර්තා වැසටහනක්. ගණිතය, විද්‍යාව, තාක්ෂණය ආදී විෂයයන්ට සහ අතීතයට එබිලා බලන්න වගේම විශ්වයේ අභිරහස් දැන ගන්න කැමති අයට මේක හොඳ වැඩසටහනක්…
ඉතින්…
එන්න අප සමඟ,
යන්න විශ්ව චාරිකාවක…
ගන්න මෙම මාර්ගය,
සත්‍යය හෙළිවෙයි ඔබට…
364f82f85280d7c96401e68419eef6f607f0528a 9a521bf9707560db03095a7bc6764c7fb769788e aff5d3312569b12c7db656ac01a774aa311bffe0
1.6 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
81c1ea1547f331817023d55910a066081a150271 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,237 downloadsDownload Cosmos.A.Space_.Time_.Odyssey.S01E02.zip110 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සජීවි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
සජීවි වේහැල්ල
Subtitles
37 comments
“චූටී මල්ලි”
Nipuna
Meka nm aniwa bana ekak...attatama hoda wadasatahanak...sub ekata thanks...
Pasindu Jayanada
මෙන්න නියම TV Shows . එළ.. අනිව බාගෙන බලනවා... බොහොම ස්තූතියි... දිගටම දෙන්න. සුභ පැතුම්...
Sisira Hegoda
Thanks.
chamath
thanx bro
ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)
උපසිරසිය්ට බොහොම ස්තුතියි...
ආසා ජාතියේ කතා මාලාවක්...
දිගටම කරගෙන යන්න..hasithadn
thankz....
Sachith
thanks..meka enakam balagena hitiye... :)
WISH
anit ekat ikmanata ona........... Great work.....! :)
supun weerasekara
thanks niyama wadak jaya wewa
Amil
මෙන්න නියම TV Shows .
බොහොම පින්…තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)thisaru
patto kollo,,2 enakan balan unne,anith tikath ikmanata denta,,me wage ewa thawa thawath denna,,jaya!
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
navod
macho meka digatama dipan ela ah....patta
දිමුතු
ඔයාටනම් ගොඩාක් පින්...... මේක තමයි මම ආසම විෂය....ස්තුතිය සහෝදරයා නියමයි....
Thanu
Thanx saho... Digatama denda sub... Meka iwara wunahama puluwannam me wage 1katama sub denda hode...
හර්ෂ ලහිරු
බොහොම ස්තුතියි :P ජය
Ruwan
thx....
dev
bohoma stuti sahodari..........
රොයිලි
බොහොම ස්තූතියි සජීවි සිංහල උපසිරැසියට. ඔක්කොම ටික බාගෙන තියෙන්නේ. සබ් ටික දීපු ගමන් අනිවා බැලීමක් තමා. ජය෴෴ :P :P
Isuru
බොහොම ස්තූතියි! ඔක්කොටම සබ් ඉක්මනට දෙන්න.
lakshan ads
shaah! wonderful, TV series I have never see this nebulous program.
thank you very much ........Ravindu
anik tikath ikmanta dennako...meka nam patta..
waruna
please...anith tika puluwan ikmanata danna
nishshanka ruwan
ස්තුතියි :)
Heshan
thanks saho
වරුණ නිරෝෂණ
මේ වටිනා උපසිරැසියට ඔබට බොහෝම ස්තුතියි........
priyantha
Thanks buddy. Great work.
sandun
good,thnks
Srimal Priyanga
විද්‍යා ප්‍රබන්ධ ++ වාර්තා වැඩසටහන් නියමයි
බොහෝම ස්තුතියි උපසිරැසියට ………Indumil
උපසිරැසියට ඔබට බොහෝම ස්තුතියි...
Dhanushkadill
Thanks!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
jello
Thanks For Subtitle......Good luck
YasasPerera
thank you
Manu
Godak Sthuthi..Jaya wewa!
Thisara Prabhath Senarathne
Thanks sis
Advertisement
![Cosmos: A SpaceTime Odyssey [S01 : E02] | විශ්වය: කාල අවකාශ චාරිකාවක්… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/COSMOS-1.jpg)

පට්ට
ආහ් මේ අර කිව්ව සහෝදරිය නෙහ්
එල ඈ..........
සබට තුති
ඔබට ජය..............