ගියවර කොටසෙදි බාර්බි කළු බළකායේ සෙබළුන්ගේ අත් අඩංගුවෙන් මිදිලා පලායන්න සමත්වුනා. ඒ වගේම ඔහු තමන්ව ලුහුබඳින සිය පියාගේ පිරිස මඟහැරලා හන්ටර්ගේ ගෙදරට ළඟාවුනා. එහෙදී ඔහුට හන්ටර්ට අමතරව සෑම් වර්ඩ්‍රොක්ස්, ලයිල් මෙන්ම පෝලීන් රෙනීවද හමුවුනා. අවසානයේ ඔවුන් සියළු දෙනාම නැවත චෙස්ටර් මිල් වෙතට යාමට එකඟ වුන අත…
ගියවර කොටසෙදි බාර්බි කළු බළකායේ සෙබළුන්ගේ අත් අඩංගුවෙන් මිදිලා පලායන්න සමත්වුනා. ඒ වගේම ඔහු තමන්ව ලුහුබඳින සිය පියාගේ පිරිස මඟහැරලා හන්ටර්ගේ ගෙදරට ළඟාවුනා. එහෙදී ඔහුට හන්ටර්ට අමතරව සෑම් වර්ඩ්‍රොක්ස්, ලයිල් මෙන්ම පෝලීන් රෙනීවද හමුවුනා. අවසානයේ ඔවුන් සියළු දෙනාම නැවත චෙස්ටර් මිල් වෙතට යාමට එකඟ වුන අතර බාර්බි විසින් චෙස්ටර් මිල් බලායන මාර්ගය වැටී තිබුණු රතු දොරටුව තිබුණ තැන හඳුනාගත්තා. අවසානයේ ඔවුන් සියළු දෙනාම නැවත චෙස්ටර් මිල් වෙතට ළඟාවුන නමුත් ඔවුන් අතර ලයිල් සිටියේ නැහැ. එහෙනම් අද කොටස පටන් ගන්නේ එතැන් සිටයි…
120 MB කොපිය මෙතනින් බාගන්න 9d7f7ceaddea6e81fe1ab2f395e815babdbda156 258 MB කොපිය මෙතනින් බාගන්න 21d9649d9fbd79b23af8f135a3b906f333991f95 828 MB කොපිය මෙතනින් බාගන්න 5b990e72c6e8c654d64ea2de1210bd94ca544f38 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,163 downloadsDownload Under.the_.Dome_.S02E10.zip54 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/09/Pubudu-Supun.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
පුබුදු සුපුන්
Subtitles
81 comments
Shera
Vidura
11 කොටසේ සබ් දාන්නැද්ද බං??? කථාව බාගෙන බැලුවා සබ් දීපන් මචං ඉක්මනට. සීතල වැඩී කථාවේ.
Vidura
Episode 11 Sub dannedada ban????
sahan
thanx bro..
IT දැනුම බෙදාගමු™
අනෙ අම්මො ඇති යන්තම්. මන් මේ site එක refresh කර කර හිටියෙ දානකම්. ගොඩක් thanks සහෝදරය
gamage
thank u macho. mama mey dana kam balagena hitiye. thank u so much
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි පුබුදුවෝ සබට
මෙන්න ගන්නවා
දෙවැනි පාර බලන්නේ ඈ
ඊයෙ සබ් නැතුවම බැලුවා :Pප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
Ⓣⓗⓐⓝⓧ...
“චූටී මල්ලි”
එල සහෝ
සබට තුති
ඔබට ජය…….ashan madushanka
thank u machan. mama meka ikmanata denakn hitiye............. thank u so much
saruna
machan thawa ikmanata danna barida????
kelum sandamal
dankam balan hitiye.thnxmachan
indika
thanks
VisH
thanks machan (y)
යශෝධ
ස්තූතියි පුබුදු සහෝ උපසිරසට.. ජයම වේවා. මෙන්න ගත්තා.. එලස්ස්ස්........
R.D
thanks bro.puluwannam thawa tikak kalin sub eka denna balanda.K.
රොෂීන් චාරුත
අනේ බං දැන් මේ ටිවි සිරියස් එකට පට්ටට ඇඩික්ට් වෙලා. එනකං ඉවසන් ඉන්නම බෑ. සිරා. අද උදේ ඉදන්ම බලන් ඉන්නවා දෙනකං සබ් එක. තැන්කූ. දවල් වෙද්දිවත් දීපං බං.
Tharindu Perera
elazzz ahhh...
denakam unnee...
thanks machan sub keatahh..නලින්
ස්තුතියි පුබුදු සහෝ.
කලින්ම බා ගත්තා.
ජය වේවා!
prabhath
Thanks denakn balagena hitiye
ගයාන් රූකාන්ත (ජෝනා)
බලන්න නම් හුගක් ඒවා එකතු වෙලා
අනේ මංදා කවදා බලලා ඉවර කරන්නද කියලා.
මේකත් ගන්නවා සබට තුති පුබුදු සහෝ ජය.!! :) :)Era
ela machan . thank you very much
Amil
බොහොම ස්තුතියි පුබුදුවෝ සබට.
Vidura
Thank you………………….
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)nishshanka ruwan
ස්තූතියි :)
me
Thanks
dev
bohoma stuti saho .
වරුණ රංගජිත් (වරූ)
elazzz
bamiharsha
ස්තූතියි මචෝ මග බල බල හිටියේ
Ruchira
sub 1ට ස්තුතියි..........
jayalath
Thanks Saho......................
Idiriyatath Apita Sub Dapan Machn. Api Set Eka Aswen Balana TV Series Ekak.
Thanks... Thanks....
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Chami
Thank you very much...
චන්දිම අමරසිංහ
ela ela subapatum... onna bawa thaz..
lahiru
Elaz
LAKSHAN
උපසිරැසියට තුති…… :)
prasa
Thank you
shaan
onna gaththa ehenam.. thanks bro.... mama 38 weniya.. balamu kawada hari #1 wenna....
ඉසු ඩිපි (Isu DP)
නියමයි සුපුන් සහෝ.. :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!sachin
thaks bro sub denakan balan hitiye
චාරුක ලක්ෂිත
පට්ට සහෝ ඔහොම යන....
Kavisha
thanks bro.. . baiscope eke kauru hari Skins (2007) tv series ekata sub denawada ? hebai 18+ thamai. comedy patta tv series ekak.
Gagan
ela thanx Jayawewa
sajeevi
thanks
කැලුම් ගුණසේකර
ස්තුතියි මලයා උපසිරැසියට. කතාව නැගලා යනවා ඔයා ගේ උපසිරැසියත් එක්ක.
sachira
niyamai aiye ohoma yan digatama
Aditha Praween
අම්මේ ඉවසලා ඉවසලා බැරිම තැන ඊයේ බැලුවා !
නියමයි කොල්ලෝ සබ
ජය !
:Dnadeera
thank you soo much. meka denakam bala bala hitiyeeeee....
Gayan sampath
Thanks saho.....
Thanur
Thank you bro .. Only 50 comments for 1667 downloads.(2.9%) Why our friends can't leave a feedback ??? Wish you all the best and thank you again for the effort.
MALINDA
thanx sub walata machan originals eka sub karana kenata kiyahanko ithhuru kotas 3ne sub danna kiyala
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Under the Dome [S02 : E10] | ඇද වැටීම [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Under-the-Dome-S021.jpg)

Thank you......................