කොහොමද කට්ටියටම? හෝව් හෝව් මම වෙනද ඔයාලට මේ කතා මාලාව ගේන පුබුදු සහෝ නම් නෙවෙයි. එයාට මේ සතියේ මේ කොටසට උපසිරැසි ගේන්න වෙලාවක් නැති හින්දා මම උපසිරැසිය දාල දෙන්න හිතුවා. ඒත් ඒක දාගෙන යද්දිම තවත් බයිස්කෝප් අඩවියේ හිතවතියක් වෙච්ච ෂෙරීන් සිංහල උපසිරැසියක් දාල එවලා. ඉතින් මම දදා හිටපු එකත් ඉවර කරලම ඔන්…

කොහොමද කට්ටියටම? හෝව් හෝව් මම වෙනද ඔයාලට මේ කතා මාලාව ගේන පුබුදු සහෝ නම් නෙවෙයි. එයාට මේ සතියේ මේ කොටසට උපසිරැසි ගේන්න වෙලාවක් නැති හින්දා මම උපසිරැසිය දාල දෙන්න හිතුවා. ඒත් ඒක දාගෙන යද්දිම තවත් බයිස්කෝප් අඩවියේ හිතවතියක් වෙච්ච ෂෙරීන් සිංහල උපසිරැසියක් දාල එවලා. ඉතින් මම දදා හිටපු එකත් ඉවර කරලම ඔන්න දෙන්නගෙම ඒවා එකක දෙන්න තීරණය කළා. SRT විදියට තියෙන්නෙ ඇයගේ උපසිරැසියයි. බලලා හොඳ නරක කියන්නකෝ.
පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරනවනම් ජිම් අර බිත්තරය විසි කරපු නිසා කට්ටියට බේරිලා යන්න තිබ්බ මාර්ගය වැහුණා මතක ඇතිනේ. ඒ වගේම පරිසරේ උෂ්ණත්වයත් ශීඝ්‍රයෙන් පහළ බහින්න ගත්තා. ඉතින් මේ තත්වයන්ට වගේම අලුත් අභියෝගවලට කට්ටිය මුහුණ දෙන හැටි එහෙන්ම් අද බලන්නකෝ.
කමෙන්ට් එකකින් පුබුදු සහෝට ඊළඟ කොටස ගේන්න කියලා සප් එකක් දෙන්න කියල ඉල්ලන ගමන් ඔන්න මම සමු ගන්නවා.324
120 MB කොපිය මෙතනින් බාගන්න 2ee6b445f3a769d6c998dcb2a54e1a484c1e4f84 247 MB කොපිය මෙතනින් බාගන්න 6670bbfd0f73cee90dd3af803e9478f5a561d932 856 MB කොපිය මෙතනින් බාගන්න 55505a8569e97cc9b657fa7cb6fa5be9f5c89a27 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,313 downloadsDownload Under.the_.Dome_.S02E11.sinhala.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles
65 comments
buddhika
buddhika
i'm first...!
චතුර බුද්ධික
හම්මෝ එනකම් හිටියේ. Thx රොයිලි අයියා.. දෙන්නගේම නම් දෙක දැම්ම නම් නේද හොද අර "මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද..... " කියන තැනට?
pathum
නියමයි සහෝ ඔබට තුති ... :-P
ඊළග එකත් ඉක්මනින් ගෙමු. :-D
ජය වේවා.. :-) :-D
බුදු සරණයි..!!!lakchan
නියමයි සහෝ ඔබට තුති … :-P
තිසර නියෝ (Thisara Buddhika)
මග බලන් හිටියේ සබැ එනකල්.
නියමයි රොයිලි අයියේ..
ස්තූතියි මේකට සබැ දුන්නට..
මෙන්න බානවාgamekolla
apo danakan hitiye
vidura
Romba Tnx
Kulanjana Maduranga
niayamai…thanxs ROYLI aiye..sub ekata..digatama sub demu.
me
Thanks
R.D
ඊළඟ සබ් එක ඉක්මනටම ඕනේ...............................
prabhath
thanks royly aiye
harsha
මෙදා පාරනම් සෑහෙන්න පරක්කු උනා එත් කමක් නෑ ලැබුනානේ. ඉතින් රොයිලි ඔබට ස්තූතියි. මෙච්චරකල් හිටියේ විග් එකක් දාගෙන නේද? නොදැනිම හොරේ මාට්ටු උනා හෆෝයි වෙච්ච දෙයක්
Chanaka Hasitha Naveendra
denakal bala hitiye...... elaz kollla
sajeevi
thanks.
Aravinda
tnx bro
sonic boy
312mb eka season 1 eke ekak ne aiya
Amil
මග බලන් හිටියේ සබ් එනකල්...
Thanks royly aiyeවරුණ රංගජිත් (වරූ)
මග බලාගෙන හිටියේ මේක දෙනකම්
අද රොයිලි අයියා සබ දීලා
නියමයි රොයිලි අයියේ
අනවා බෑමක් තමා
ජයම වේවා...!!!Mathisha
thanxxxxxxxxxxxx
Ashoka
thanks sub ekata .
lahiru
Ela.Thanks
Ruchira
sub 1ට ස්තුතියි...........
Lakshyan
Thanx bro!!! :)
Prasanga
me paranam tikak late wuna nda bro..........awulak na digtama karagena ymu. (Y)
ශාන් විමුක්ති [විමා]
හයියූ මේකනම් පාවාදීමක් නෙමේ පුබුදුවට කල උදව්වක්
බොහොම ස්තුතියි රොයිලි සහ ෂෙරින් දෙන්නට
හැමදාම රෝයිලියගේ සබ් එක බලනවනේ
වෙනසකටත් එක්ක අද අනිත් කෙනාගේ සබ් එක බලනවා ඔන්න
රොයිලි අයියා අමනාප නැතිවෙයි කියල හිතනවා :Dnalaka
බොහොම ස්තුතියි සහෝ
sujith lasantha
thanks
dilshan
thanks, but its too late. api balan innawa ehema karanna epa.
Shan
ස්තූති සහෝ...
Toxic
Yaluwane 300MB Copy eke Awlak thiyanawa eke Download wenne S01 EP 11.... Eka poddak balala Hadanna Baiscope.lk Thanks for the Sub..... Jaya Sri !
--------------------
දැන් බලන්න. අවුල හැදුවා. :)
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි රෝයිලි සහො :P :P ජය
Vishal
aiyooo hodatama parakkui... ela ela..meka denkn hmdma blagena htya..ada dunna ekta gdaaakma gdakma Thnx.. anth sub 1 apu gmnma denna .good luck
Ama
දෙන්නටම බොහොම ස්තූතියි!!!!!
jae shin
අනේ පිං අයියට සතියක් බලන් හිටියා ඕක බාගනෙ සබ නැති හින්දා බැලුවේ පිං අයිතිවනෙවා :)
udara
නියමයි රොයිලි අයියේ..
udara
කට්ටියටම ජයම වේවා…!!!
Shali
meka denakam maga balagena hitye!! thankzz
Thusitha
video file eka download karala sinhala sub eka denakanma balan hitiya macho....
Thanksssss............කැලුම් ගුණසේකර
එළ නොවැ ඒ උපසිරැසිය? ස්තුතියි දෙන්නාට ම.
nadeeja
thanks brother..... thanks a lot... late unath meka nathuwa balan nathuwa hitiye... Thanks
indika
thanks
Lakshan
thnx bro
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
Harsha
Ammo iwasillak nathuwa balagena hitiye meka koi welawe eidoo kiyala. thank u very much saho dunnata.
“චූටී මල්ලි”
එල
සබට තුති
ඔබට ජය...BiHaN®
247MB eka gaththe mama :CRY ayeth baa gannawa thx yalu.....:FL
Hasitha
Niyamay
Gayan sampath
Thanks saho...
චන්දිම අමරසිංහ
niyamai thaz..
Tharindu Madushanka
Niyamayi
Chami
Thanks...
Advertisement

tnx aiye......