Watch Trailer

24 [S02: E22] | දෙවනි පැය… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය පැයේදී කැබිනට් මන්ඩලය වාද කරනවා 25වෙනි සංශෝදනයය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිලිබදව. 25 වෙනි සංශොධනය ක්‍රියාත්මක කලොත් ජනාධි පති පාල්මර්ට තනතුරෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. අන්තිමේදී කැබිනට් මන්ඩලය ජනාධිපති තුමාව ඉවත් කරන්න තීරණය කරනවා. මේ අතර මිචෙල්ට පුලුවන් වෙනවා පටිගත කිරීම හදපු නිදහස් වැ…

24-2

පසුගිය පැයේදී කැබිනට් මන්ඩලය වාද කරනවා 25වෙනි සංශෝදනයය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න පිලිබදව. 25 වෙනි සංශොධනය ක්‍රියාත්මක කලොත් ජනාධි පති පාල්මර්ට තනතුරෙන් ඉවත් වෙන්න සිද්ද වෙනවා. අන්තිමේදී කැබිනට් මන්ඩලය ජනාධිපති තුමාව ඉවත් කරන්න තීරණය කරනවා. මේ අතර මිචෙල්ට පුලුවන් වෙනවා පටිගත කිරීම හදපු නිදහස් වැඩ කරන පරිඝනක ක්‍රමලේඛන ශිල් පියාව හොයා ගන්න.

බලමු මේ කොටසින් මොනවද වෙන්නේ කියලා?

24 (2001) on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

ec69ff95e26083a0c48c9efa06668739b4006e45

124 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,573 downloadsDownload 24.S02E22.zip42 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

අංජන ඉෂාන්

Subtitles

1,573 downloadsDownload Subtitles42 KB

18 comments

  1. R.D

    මම එක අද.

    1. R.D

      Yes.I'm 1 st.බොහෝම ස්තුතියි සබ් එකට...........

  2. sajeevi

    thanks

  3. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  4. Sisira Hegoda

    Thanks.

  5. prasa

    අංජන​ ඔයාට ස්තූතියි
    ජය වේවා

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. nishshanka ruwan

    ස්තූතියි :)

  8. Dasu

    උපසිරැසියට තුති……

    ජය.......

  9. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  10. jagath ranasinghe

    Thank,s anjana ayya

  11. ඉසු ඩිපි (Isu DP)

    නියමයි අන්ජන අයියේ.. :-P
    2ත් ඉවර වෙන්න ලගයී.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  12. Chamara

    saho ai "124MB (2.9GB) copy eka download wenne neththe.link eka weda nene

  13. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  15. pasi

    machan ithuru tika danne nedda?

  16. LAKSHAN

    බොහෝම ස්තුතියි

  17. Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි