Watch Trailer

Under the Dome [S02 : E13] | මා පසුපස එන්න… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඔයාලට? ඔන්න අද අපි හැමෝම ආසාවෙන් බලපු මේ කතා මාලාවේ දෙවන අදියර අවසාන වෙනවා. අදත් මම තමයි උපසිරැසි ලබා දෙන්නෙ. කොහොම හරි ලෝකෙ පුරාම මිලියන 7 ක පමණ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ආදරයෙන් වැලඳගත් දෙවන අදියරයෙන් පසුව මෙහි තවත් අදියරයක් නිර්මාණය වේද යන්න තවමත් හරිහැටි ප්‍රකාශයට පත් නොවුනද මෙම කොටස ඔවුන්…

Under the Dome S02

කොහොමද ඔයාලට? ඔන්න අද අපි හැමෝම ආසාවෙන් බලපු මේ කතා මාලාවේ දෙවන අදියර අවසාන වෙනවා. අදත් මම තමයි උපසිරැසි ලබා දෙන්නෙ. කොහොම හරි ලෝකෙ පුරාම මිලියන 7 ක පමණ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ආදරයෙන් වැලඳගත් දෙවන අදියරයෙන් පසුව මෙහි තවත් අදියරයක් නිර්මාණය වේද යන්න තවමත් හරිහැටි ප්‍රකාශයට පත් නොවුනද මෙම කොටස ඔවුන් නම් කොට ඇත්තේ කතා මාලාවේ අවසානය ලෙස නොව දෙවන අදියරයේ අවසානය ලෙසයි. ඒ නිසා අපිට පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ගියවර කොටසේ උපසිරැසි සඳහා කමෙන්ටුවකින් සහයෝගය ලබා දුන් හැමෝටම ස්තූතියි. අද මං වැඩිය කතා කරන්න යන්නෙ නැහැ. ඔයාලා හැමෝම මේක බලනකන් නොඉවසිල්ලෙන් ඉන්න බව දන්නවා.

දැන් අපි කතාව පැත්තට හැරෙමු. පහුගිය කොටසින් ලොකු පෙරලියක් උනා මතක ඇතිනෙ? මෙලනි අතුරුදහන් උනා. ලයිල් හා පෝලීන් මරණයට පත් වුනා. ඒ අතරෙ බාධකය හැකිලෙන එකත් නැවතිලා නෑ. මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක අවසාන කොටසෙ මෙයාලට මොකද වෙන්නෙ කියල බලමු. මං පොඩි ඉඟියක් වත් දෙන්නෙ නෑ. මොකද මේක කුතුහලයෙන් යුතුව බැලීම වඩාත් රසවත් නිසා.

මේ කතා මාලාවේ දෙවන අදියරය අවසන් උනත් මං ළඟදීම තවත් අළුත් කතා මාලාවක් අරන් එන බවට පොරොන්දු වෙනවා. ඒක මොකක්ද කියල බලමුකෝ… ඒ වගේම මට මේ කතා මාලාවේ අවසන් කොටස් දෙක සඳහා උපසිරැසි ලබා දීමට අවස්ථාව ලබා දුන් පුබුදු සහෝ, රොයිලි සහෝ වාසල සහෝ ඇතුළු බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා. හැමෝටම ජය !

Under the Dome (2013) on IMDb

 

 

120 MB කොපිය මෙතනින් බාගන්න d44524168d7591d44fa06da30011a729e0538d08 339 MB කොපිය මෙතනින් බාගන්න dfbec313c5b732666b488b08b281154496922c5a 1.15 GB කොපිය මෙතනින් බාගන්න 45171cc5b40c4fe569f8c586d139167788484a04 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,938 downloadsDownload Under-the-Dome-S02-E13.zip66 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season>>

Subtitles by

ෂෙරින් සමාධි

Subtitles

8,938 downloadsDownload Subtitles66 KB

95 comments

  1. කැලුම් ගුණසේකර

    ඒකත් ඉවර වුනා එහෙනම්. ස්තුතියි උපසිරැසියට.

  2. pathumȜȝ

    නියමයි සහෝ ඔබට තුති … :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු. :-D
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි..!!!

  3. යශෝධ

    අදම දෙයි කියලා හිතුවා... බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා...! එලස්ස්ස්............... දිගටම අඩවියත් එක්ක රැඳෙමු.

  4. Mathisha

    13 subdenakan balagena hitiye thanks 4 sub

  5. R.D

    බොහෝම ස්තුතියි සහෝදරී ............

  6. dilanka

    mekatath ikmanin sub dunnata thanks..........

  7. sampath

    godaaak thanks akkiyo.

  8. lasith

    පට්ට !!!!!!!!
    ස්තූතියි සබ් එකට
    ජයෙන් ජයම වේවා!!!!!!

  9. chami

    Thank you very much....

  10. sanath indika

    thas sis

  11. thusitha

    සහෝ 11 යි 12 ටයි සබී අපට හමීබඋනේ නැනේ පුලුවන් ඉක්මනට සබී ඒක දේන්න.
    ඹබට ජයෙන් ජයම වේවා!

  12. චතුර බුද්ධික

    එල එල සහෝදරි.. මොකක්ද බොලේ අලුත් කතාව?

  13. Amil

    බොහෝම ස්තුතියි සහෝදරී...
    බොහෝම ආසාවෙන් බලපු කතාවක්...
    අලුතින් සබ් දෙන්න හදන කතාවත් මේවගේම ලස්සන එකක් වේවි කියලා හිතනවා
    දිගටම අඩවියත් එක්ක රැඳෙමු..

  14. Kulanjana Maduranga

    niayamai…Thankzzzzzzzzzzzzzzzzzzz………………… SHEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……

  15. Shine

    obata sthuthiya...........

  16. නලින්

    ස්තුතියි ෂෙරින්! මේක බලනකල් ඇතෙන්ම ඉවසුමක් නැතුව ඉන්නේ..

    බාගෙන තියෙන්නේ.. දැන්ම බලනවා
    ජය වේවා.!

  17. Gamith

    Pls aluthewa denna kalin patan gaththa ewa ivarayak karala inna. godak ewa maga nawathila.

  18. Maduranga

    Thanks U very much Sis,,,,,,,,,,

  19. Sohan

    :-( අයියෝ! ඒකත් ඉවරයි එහෙනම්..මෙච්චර කල් ගොඩක් ආසාවෙන් බලපු කතාවක්...ගොඩක් ස්තූතියි අක්කේ ඔයාගෙ කාලය ශ්‍රමය අපි වෙනුවෙන් වැය කරලා කරන මේ සේවයට...තවත් දිගු ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!...ඒ වගේම පුබුදු සහෝටත්,රොයිලි සහෝටත් ගොඩක් ස්තූතියි...ජයවේවා..!!!...!!..:-):-):-)

  20. Madu

    Plz elementary Season 2 ekata sub denna balanna eka maga nawatila.....

  21. shaan

    thanks sub ekata.. dan ithin anith season eka enakam masa 6kinna epaye...

  22. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝදරිය... නියමයි...
    දෙනකම් උන්නේ...
    අවසානය නේ...
    ජයම වේවා...

  23. prabhath

    thanks sherin

  24. BiHaN®

    thx.... hoda wadak........

  25. Udara

    බොහොම ස්තුති !!!

  26. nishshanka ruwan

    ස්තුතියි :)

  27. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  28. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරීන් සිංහල උපසිරැසියට වගේම මේ කතාමාලාව හිර වෙච්ච වෙලාවෙ ඉවර කරන්න උදව් වුණාට. එහෙනම් බලමුකො බලන්න දෙන්න යන අලුත් එක මොකක්ද කියලා. මෙන්න බානවා. ජය෴෴ :P :P

  29. sachira

    thanx saho.thawa aluthma kathawak dei kiyala hithanawa.good luck. :)

  30. ප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽

    ඇත්තටම කිව්වොත් අද තමයි ඔක්කෝටම හරියන්න කමෙන්ට් එකක් දාන්නේ.
    මෙන්ටලිස්ට් එකේ උපසිරැසි හැදිල්ල එක්ක මගේ ප්‍රියතම වූ මේ කතාව මගහැරුණා.
    සීසන් 3 ඉවර කරන්න එක එපිසෝඩ් එකක් තියාගෙන තමයි දැන් මේක බාන්නේ.
    ඒ අතරේ නිදි වරාගෙන ඔක්කෝම බලනවා.
    ස්තුතිවන්ත වෙනවා අපේ අළුත් සහෝදරීට මේක ඉවරයක් කරලා අපේ මනදොල පිරෙව්වට.

    මොකක්ද දන්නේ නෑ අළුත් කතාවක් ගේනවා කිවවේ.
    Under the Dome වගේම මේනියාවක් වුනොත්
    අපේ කාලසටහන් අළුතින් Update කරන්න වෙනවා ඒකත් බලන්න.
    Under the Dome එකත් LOST කතා මාලාව වගේම නිසා හොඳට නැගලා යනවා.

    ඇත්තටම කිව්වොත් බොහෝම ස්තුතියි උපසිරැසියට.
    ඔයාගේ අළුත්ම Surprise කතාවෙන් හමුවෙමු.

    ආයු -බෝ -වේවා!!! __/|\__

  31. Pramod

    Thanks akke

  32. sajeevi

    thanks

  33. Prasanga

    mekath iwarai ehenm.godak thnx sub tikata.ilagta ekath demu ikmnatama.../

  34. Ruchira

    sub 1ට ස්තතියි.......

  35. Achintha Sameera

    thanks sub ekata hode

  36. IT දැනුම බෙදාගමු™

    තෑක්ස් සබ් එකට. 3න් වෙනි කොටස ආරන්චි උනොත් අපිට කියන්න. ජය වේව..

  37. චන්දිම අමරසිංහ

    නියමයි එකත් අවසානයි ඒත් දුකයි ... ආසාවෙන්ම බලපු කතාවක්...ආයේ සිසන් 3 කවදා එයිද..?
    කොහොම උනත් සහොදරි ඔබට අපගේ හදපිරි ස්තුතිය....
    දැන් ඉතින් මොකක්ද මේ අළුත් කතාව කියල දැනගන්නකන් ආසාවෙන් ඉන්න ...ඒකත් ඉක්මනටම අරන් එන්න.
    කාලය .... ශක්තිය .... ධෛර්්‍යය ලැබේවා....!
    සුභපැතුම් දිගටම රැදිඉන්න..
    ඉදිරියටම යමු ජයවේවා...!$

  38. ශාන් විමුක්ති [විමා]

    පුබුදු, රොයිලි, ෂෙරින්. තුන්දෙනාටම බොහොම ස්තුතියි අවසානයක් වෙනකම් ඇදගෙන ආවට
    මෙන්න එහෙනම් උපසිරස ගත්තා
    ජය!

  39. harsha

    ස්තූතියි සමාදි ඔන්න ගත්තා එහෙනම් ජයවේවා

  40. ඉසු ඩිපි (Isu DP)

    නියමයි ශෙරින් සහෝදරී..
    දැන් අලුත් වැඩක් පටන් ගමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

    1. ඉසු ඩිපි (Isu DP)

      අපිව Surprise කරන්න වගෙ හදන්නේ.
      බලමුකො අලුත් කතාව මොකක්ද කියලා.

  41. චාරුක අයියා

    ඔන්න මගෙත් සුබ පැතුම්...... (y)

  42. Saketha Pulasthi

    පිස්සු වට්ටල සීසන් 2 ඉවර කරල සීසන් 3 ආවේ නැතොත් එහෙම බලාගන්න පුලුවන් &gt;:O . මම බලල තියෙන Lost කතාවෙන් පස්සේ කුතුහලය හොදටම තියෙන්නේ මේ කතාවේ. මේ සීසන් එකට සබ් දීපු තුන් දෙනාටම බොහොම ස්තූතියි :)

  43. HiRu TwiX

    අද අවා අපු ගමන් සබ් දුන්නට ස්තුති

  44. sasi

    thankss machooo

  45. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සමාධි :P ජය

  46. Gihan

    Tnx.........

  47. Champ Nilaksha

    Thanx for your sub...n hope u ll bring amaizing TV series soo..n

  48. අදිත ප්‍රවීන්

    අම්මේ ඇති යන්තම් දාලා .
    ඉක්මනට සීසන් 3 ත් ආවොත් නියමයි .
    නැත්නම් අපරාදේ .
    බොහොම ස්තුතියි උපසිරැසියට !
    :D

  49. sujith lasantha

    thnq

  50. Thusitha

    Godak sthuthiyi......

Load more comments