අද ඉඳන් The Mentalist වල දෙවැනි Season එක දෙන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ. ඉතින් අද පොරොන්දු වුනු විදියටම. Season එකේ පලවෙනි කොටසත් අරගෙන දෙවැන්න මේ විදියට,ඔබ සුරතට පත් කරන්නයි මේ සූදානම. ඉතිං ඔයාලට කියපු විදියටම දැන් දිගටම මෙයින් එකින් එක පලවෙන්න ගනීවි. ඒත් ඔයාලාට එකින් එක ලැබෙනවට වඩා ඔක්කෝම එකපාර ලැබ…
අද ඉඳන් The Mentalist වල දෙවැනි Season එක දෙන්නයි මේ ලක ලෑස්ති වෙන්නේ. ඉතින් අද පොරොන්දු වුනු විදියටම. Season එකේ පලවෙනි කොටසත් අරගෙන දෙවැන්න මේ විදියට,ඔබ සුරතට පත් කරන්නයි මේ සූදානම. ඉතිං ඔයාලට කියපු විදියටම දැන් දිගටම මෙයින් එකින් එක පලවෙන්න ගනීවි. ඒත් ඔයාලාට එකින් එක ලැබෙනවට වඩා ඔක්කෝම එකපාර ලැබෙනවට කැමති නම්. ඒක මට කියන්න. (හැබැයි එකට ටිකක් කාලය ගතවේවි). කොහොම නමුත් මම කිහිපයක් එකින් එක දෙන්න තීරණය කලා.
මෙම කතාංගයේදී, අපේ කතා නායකයා වන පැට්රිඑක් ජේන්, මුලින්ම සුපිරි වෙළඳ සැලක මිනීමැරුමක් විසඳන්න යනවා.කොහොමහරි අපි බලන අනිත් කතාවන් වගේ වැඩි වෙලාවක් මෙයා මේක විසඳන්න ගන්නේ නෑ. මෙයා මේක එතැනට ගිය සුනංගුවට විසඳනවා. ඒත් මිනීමරුවා පැනලා දුවද්දී වෙලඳසැලේ බඩු මුට්ටු කුඩු කරගෙන තමයි දුවන්නේ. ඒක නිසාම පොලිසයට එයාට වෙඩි තියන්න සිදුවීම නිසාවෙන්, එයා මැරෙනවා. මේකට CBI ලොක්කා වෙන වර්ජිල්ට තද වෙනවා. මොකක්වත් නිසා නෙමෙයි. ජේන් ප්රඑශ්ණයක් විසඳන්න යනකොට තමුන්ට වෙන අවමාන දැකලා. ඒක නිසා ලොක්කා ජේන්ට දඬුවමක් වශයෙන්, රෙඩ් ජෝන් කේස් එක “සෑම් බොසේකෝ” කියන අළුත් චරිතයකට ලබා දෙනවා. මේක නිසා ජේන්ගේ, බලාපොරොත්තු සුන් වුනා වගේ හැඟීමක් දැනෙනවා. මේක නිසා මෙයා CBI එක අතෑරලා යනවා කියනවා. එත් ඒ අතරේ වෙච්චි කේස් එකකට අනිත් අය පිටතට යනවා. ඒත් ජේන්ට මේකට කැහිල්ල වගේ නිසා, එයත් මේක විසඳන්න උදව් වෙනවා. මේ අතරේ ජේන් ලිස්බන් එක්ක රණ්ඩුවක් ඇතිකරගෙන, කොහොමහරි ස්ට්රෝ්බෙරි දීලා යාළු කරගන්නවා.
ඉතිං මෙයාලා මේ කේස් එක විසඳන්නේත් අමුතුම විදියකට. ඉස්සෙල්ලා Season 1 එක බලලාම ඔයාලා දන්නවා ඇතිනේ ජේන් ගේ විකාර කොහොමද කියලා. ඒක නිසා ඔයාලම කතාව බලලා, මම මේ ලිපියේ කතාව ගැන නොලියාපු කාරණා ෆිල්ම් එකෙන්ම බලාගන්න.
එහෙනං හැමෝටම ආයු බෝ වේවා!
130 MB (2.8GB) කොපිය මෙතනින් බාගන්න
b4c840572e4e75496267929260f3d894690c81d7350 MB (8.0GB) කොපිය මෙතනින් බාගන්න
df37d5e19f02233007ebe80c722835dfb6df4e86 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,651 downloadsDownload The.Mentalist.S02E01.zip159 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
36 comments
tharindu
..::දුලාජ් නලින්ක::..
බොහෝම ස්තූතියි..සහෝ..ඔක්කෝම එක පාර දෙන එක හොදයි කියල තමයි මට නම් හිතෙන්නෙ...ටිකක් පරක්කු උනත් කමක් නෑ...කොහොම දුන්නත් සබ් වලට බොහොම ස්තූතියි.....
ruchcha
okkoma eka para denna. aduma gane deka thunak wath eka dawase denna ethakota eka digata balans puluwan. THANK U!!!
ruwan
niyamai saho digatama de
ruwan
niyamai saho digatama demuko patta katawa
thnx....prabhath
kohoma dunnath api balanawa thanks ela
Ravi
ela ela digatama demu...thankzzzzz sahoooo.....
:D :D :D :D :D :DKulanjana Maduranga
niayamai…thanks PRANETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
Ishara
WOW....
very fats......
Thanks sahooodinesh
2ka 3nak akapara danna... thanks sub walta...
චතුර බුද්ධික
මමත් කැමති දවසට එකපාර 2-3ක් දෙනවා නම්.... බොහොම ස්තුති සහෝ..
Tenisha christine
you're the best bro!
my favourite tv series.
thanks!!!!!!!!!!!!!wicky
thanx, okkoma eka para denawanam godak hodai...
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kasun madushan
ඔක්කොම එක පාර ඩෙන්න පුලුවන් නම් එක ගොඩක්ම හොඩයි සහො. සබ් ටික එක පර දෙන්න ගොඩක් ස්තුතියි කොහොමත් sub වලට!!!!!!!!!!!!!!
sajeevi
thanks.
sub okkoma eka para dena ekata mage nam echchara kamaththak na.
puluwan nam dawasata eka gane thama hoda.Sach
Thanks !
චන්දිම අමරසිංහ
නියමයි සහෝ ඔයාට පුළුවන් විදිහට කරන්නන.. දවසකට කොටස් 2.3 ක් වගේ දුන්නත් කමක් නෑ...
සුභපැතුම් දිගටම කරගෙන යමු... ස්තුතියි ඔබට.
ඉදිරියටම යමු ජයවේවා...!$
ඉසු ඩිපි (Isu DP)
නියමයි ප්‍රණිත් සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
chathuranga
ela ela dawaskta epi 2ka sub dunnt kamak na. tikak parakku wela hri okkma 1 wra dunnt kmak na. thanx kollo
hm hm
come on ප්‍රණිත් සහෝ.. ela kollak...
“චූටී මල්ලි”
එකපාර දෙනවනම් හොදා
හැබැයි ඉතින් සබ් දෙන එකෙ අගය අඩුවෙයි
කියලත් හිතෙනවා ඔයාගෙ කැමැත්හක්
සබට තුති
ඔබට ජය....................yasiru
thnks......
Ravindu
digatama demu...elaz..
themi
thanx
Ishara
Thank you Friend.
Good lucklakmal
thank u so much bro
nishshanka ruwan
ස්තූතියි :)
Hiran S. Amarasinghe
Godak isthuuthii sahoo... Onna ada man 2 weni season 1th baa gatta. Godak isthuuthii.. Aththatama mee tv series 1 nam niyamai...
LAKSHAN
සබ් එකට බොහොම ස්තුතියි
s.r.a.erandika
subtitles denkot screen ek wahenn sub dnn ep.krunkr priwrthna aithiy surkinn kyn ewa hmwelem dl screen ek whennm.
Mano
Godak sthuthi.. jaya wewa!
Chanaka wijayanga
Sub weda nene
විමා - Admin
දැන් බලන්න සහෝ.
අවුල හරි ගස්සලා තියෙන්නේ.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Mentalist [S02 : E01] | දෙවනි වෙළුම… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Mentalist-3.jpg)

Elma kiri :) . Okkama eka para dunnath kamak nee broo :) . Cheers