Under the Dome [S02 : E13] | මා පසුපස එන්න… [සිංහල උපසිරැසි සමඟ]
කොහොමද ඔයාලට? ඔන්න අද අපි හැමෝම ආසාවෙන් බලපු මේ කතා මාලාවේ දෙවන අදියර අවසාන වෙනවා. අදත් මම තමයි උපසිරැසි ලබා දෙන්නෙ. කොහොම හරි ලෝකෙ පුරාම මිලියන 7 ක පමණ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් ආදරයෙන් වැලඳගත් දෙවන අදියරයෙන් පසුව මෙහි තවත් අදියරයක් නිර්මාණය වේද යන්න තවමත් හරිහැටි ප්‍රකාශයට පත් නොවුනද මෙම කොටස ඔවුන් නම් කොට ඇත්තේ කතා මාලාවේ අවසානය ලෙස නොව දෙවන අදියරයේ අවසානය ලෙසයි. ඒ නිසා අපිට පොඩි බලාපොරොත්තුවක් තියා ගන්න පුළුවන් වෙයි කියල හිතනවා. ගියවර කොටසේ උපසිරැසි සඳහා කමෙන්ටුවකින් සහයෝගය ලබා දුන් හැමෝටම ස්තූතියි. අද මං වැඩිය කතා කරන්න යන්නෙ නැහැ. ඔයාලා හැමෝම මේක බලනකන් නොඉවසිල්ලෙන් ඉන්න බව දන්නවා.
දැන් අපි කතාව පැත්තට හැරෙමු. පහුගිය කොටසින් ලොකු පෙරලියක් උනා මතක ඇතිනෙ? මෙලනි අතුරුදහන් උනා. ලයිල් හා පෝලීන් මරණයට පත් වුනා. ඒ අතරෙ බාධකය හැකිලෙන එකත් නැවතිලා නෑ. මේ ඔක්කොම ප්‍රශ්නත් එක්ක අවසාන කොටසෙ මෙයාලට මොකද වෙන්නෙ කියල බලමු. මං පොඩි ඉඟියක් වත් දෙන්නෙ නෑ. මොකද මේක කුතුහලයෙන් යුතුව බැලීම වඩාත් රසවත් නිසා.
මේ කතා මාලාවේ දෙවන අදියරය අවසන් උනත් මං ළඟදීම තවත් අළුත් කතා මාලාවක් අරන් එන බවට පොරොන්දු වෙනවා. ඒක මොකක්ද කියල බලමුකෝ… ඒ වගේම මට මේ කතා මාලාවේ අවසන් කොටස් දෙක සඳහා උපසිරැසි ලබා දීමට අවස්ථාව ලබා දුන් පුබුදු සහෝ, රොයිලි සහෝ වාසල සහෝ ඇතුළු බයිස්කෝප් කාර්ය මණ්ඩලයට මං ගොඩක් ස්තූතිවන්ත වෙනවා. හැමෝටම ජය !
SInhala Subtitles
-- Count 7577 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සුපිරි යක් තමයි දිගටම කරන්න ජය
thanks
Tnx
උපසිරැසියට බොහෝම ස්තුතියි
thanks sub ekata
උපසිරසි ලබා දෙන ඔබට
ස්තූතියි !
උපසිරසි ලබා දෙන ඔබට
ස්තූතියි !
thanks sis…
සීසන් 3 ඇවිත නේද මචන්, සබ් දෙනකන් බලාගෙන ඉන්නේ
under the dome season 3 awith…plz apita sub denna baida………….?
Under the Dome Season 3 plz
ෂෙරින් අක්කියෝ………… සීසන් 3 ඇවිල්ලෝ………… ඉක්මනට සබ් දෙන්නකෝ……………….
Ado Under the Dome Season 3 enawa Jun25. dapan hode
Koo affa plzz dendakoo
ane plzzz seasone 3 dendako… goodk pin…
We are waiting long time Season 03.
Thank youuuu…..:)
බොහොම ස්තුති !!!
ඔබට ජය………………..
weldone sister………..
Thanks Bro
බොහෝම ස්තූතියි
Sub 1ta godaaaaaaaak thanks……! elaga season 1 patan ganne kawadada kiyala hariyatama danaganna puluwanda?
menna kellak sub daanawooooooooooooooooooooooooooooooo
නියමයි.
සබ් එකට ගොඩාක් ස්තූතියි.
දිගටම දෙමු.
ජයෙන් ජයම වේවා!!!!!!
sub ekatnam godak thanx puluwannam menna me tv series eke sub dennako “The Secret Circle” loku deyak..☺☺☺
lost eken passe balapu supirima kathavak meka kuthu hale hodatama thiyanava 3 avoth ekmanta denna.budusaranai.
thank you …… awaiting for season 3
Season 3 naddoooo..
බොහොම ස්තූතී.. සීසන් 3 ඉක්මනට අාවොත් නියමයි. සබ් දාපු හැමෝටම බොහොම ස්තූතී.. දිගටම කරගෙන යන්න සුබ පතනව 😀
සිසන් 3 එනකම් ඉන්නේ දැන් සබට තුති ! අසාවෙන් බලපු කතාවක් 3කොටසෙන් හමුවෙමු
එහෙනම් ඉතින් සීසන් 3 එනකම් බලන් ඉඳිල්ලක් තමයි තියෙන්නෙ. සබට ස්තූතියි සමාධි..
මාත් බොහොම ආසාවෙන් බලපු සිරිස් එකක්….බොහොම ස්තුතියි ඕබේ කැපකිරීමට…..සිසන් 3න් ඉකමනට හමුවෙමු…..ජය……!!!!
එල සමාදි
මොකද්ද මේ අලුතෙන් දෙනව කියන්නෙ ආ
සබට තුති
ඔබට ජය………………..
සබ් වලට බොහොම ස්තූතියි.
ඉදිරි වැඩ වලට ජය
ඇත්තටම සිරා වැඩක්,ඒක ඉවර උන එකනම් ටිකක් වගේ අවුල් තමයි. අපි හැමදාම Next Episode එක එනකන් බලන් හිටියනේ. දැන් ඉතින් Under the Dome ආයෙත් එන්කන් බලන් ඉන්න වෙන් නෑ..
ඇත්තටම නියම වැඩක් ඔයාලා කට්ටියම එකතු වෙලා කළේ. බොහොමත්ම ස්තූතියි…
ඔයාගේ අළුත් කතාවත් අපි බලනවා, ඉක්මනට එකක් අරන් එන්න ලැබේවා කියලත් ප්‍ර්‍රාර්ථනා කරනවා…
එහෙනම් ඉතින් ඔයාලා කස්ටියටම (බයිස්කෝප් සෙට් එකටම) ජය පතනවා….
ජය වේවා….!!!
thanks dear
thank you…………………………………………………………………………………………………………
හ්ම්ම්……
අළුත් මුහුණක්…….
ඔයාගේ සබ් තියෙන කිසිවක් මා නරඹා නැහැ….
බලමු ….
ඔයාගේ සියළු යහපත් සිතුම් පැතුම් ඉටුවේවා…….
oya niyami akki!!”
Thnx Sis…meka mam supirima TV Series ekak..maga balan unne meka enakal…..thnx
Elaz
සබ් වලට බොහොම ස්තූතියි.
ඉදිරි වැඩ වලට ජය ශ්‍රී!
Tnx sooo such Sis………………….
Godak sthuthiyi……
thnq
අම්මේ ඇති යන්තම් දාලා .
ඉක්මනට සීසන් 3 ත් ආවොත් නියමයි .
නැත්නම් අපරාදේ .
බොහොම ස්තුතියි උපසිරැසියට !
😀
Thanx for your sub…n hope u ll bring amaizing TV series soo..n
Tnx………
සබ් එකට බොහොම ස්තුතියි සමාධි 😛 ජය
thankss machooo
අද අවා අපු ගමන් සබ් දුන්නට ස්තුති
පිස්සු වට්ටල සීසන් 2 ඉවර කරල සීසන් 3 ආවේ නැතොත් එහෙම බලාගන්න පුලුවන් >:O . මම බලල තියෙන Lost කතාවෙන් පස්සේ කුතුහලය හොදටම තියෙන්නේ මේ කතාවේ. මේ සීසන් එකට සබ් දීපු තුන් දෙනාටම බොහොම ස්තූතියි 🙂
ඔන්න මගෙත් සුබ පැතුම්…… (y)
නියමයි ශෙරින් සහෝදරී..
දැන් අලුත් වැඩක් පටන් ගමු.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
අපිව Surprise කරන්න වගෙ හදන්නේ.
බලමුකො අලුත් කතාව මොකක්ද කියලා.
ස්තූතියි සමාදි ඔන්න ගත්තා එහෙනම් ජයවේවා
පුබුදු, රොයිලි, ෂෙරින්. තුන්දෙනාටම බොහොම ස්තුතියි අවසානයක් වෙනකම් ඇදගෙන ආවට
මෙන්න එහෙනම් උපසිරස ගත්තා
ජය!
නියමයි එකත් අවසානයි ඒත් දුකයි … ආසාවෙන්ම බලපු කතාවක්…ආයේ සිසන් 3 කවදා එයිද..?
කොහොම උනත් සහොදරි ඔබට අපගේ හදපිරි ස්තුතිය….
දැන් ඉතින් මොකක්ද මේ අළුත් කතාව කියල දැනගන්නකන් ආසාවෙන් ඉන්න …ඒකත් ඉක්මනටම අරන් එන්න.
කාලය …. ශක්තිය …. ධෛර්්‍යය ලැබේවා….!
සුභපැතුම් දිගටම රැදිඉන්න..
ඉදිරියටම යමු ජයවේවා…!$
තෑක්ස් සබ් එකට. 3න් වෙනි කොටස ආරන්චි උනොත් අපිට කියන්න. ජය වේව..
thanks sub ekata hode
sub 1ට ස්තතියි…….
mekath iwarai ehenm.godak thnx sub tikata.ilagta ekath demu ikmnatama…/
thanks
Thanks akke
ඇත්තටම කිව්වොත් අද තමයි ඔක්කෝටම හරියන්න කමෙන්ට් එකක් දාන්නේ.
මෙන්ටලිස්ට් එකේ උපසිරැසි හැදිල්ල එක්ක මගේ ප්‍රියතම වූ මේ කතාව මගහැරුණා.
සීසන් 3 ඉවර කරන්න එක එපිසෝඩ් එකක් තියාගෙන තමයි දැන් මේක බාන්නේ.
ඒ අතරේ නිදි වරාගෙන ඔක්කෝම බලනවා.
ස්තුතිවන්ත වෙනවා අපේ අළුත් සහෝදරීට මේක ඉවරයක් කරලා අපේ මනදොල පිරෙව්වට.
මොකක්ද දන්නේ නෑ අළුත් කතාවක් ගේනවා කිවවේ.
Under the Dome වගේම මේනියාවක් වුනොත්
අපේ කාලසටහන් අළුතින් Update කරන්න වෙනවා ඒකත් බලන්න.
Under the Dome එකත් LOST කතා මාලාව වගේම නිසා හොඳට නැගලා යනවා.
ඇත්තටම කිව්වොත් බොහෝම ස්තුතියි උපසිරැසියට.
ඔයාගේ අළුත්ම Surprise කතාවෙන් හමුවෙමු.
ආයු -බෝ -වේවා!!! __/|\__
thanx saho.thawa aluthma kathawak dei kiyala hithanawa.good luck. 🙂
බොහොම ස්තූතියි ෂෙරීන් සිංහල උපසිරැසියට වගේම මේ කතාමාලාව හිර වෙච්ච වෙලාවෙ ඉවර කරන්න උදව් වුණාට. එහෙනම් බලමුකො බලන්න දෙන්න යන අලුත් එක මොකක්ද කියලා. මෙන්න බානවා. ජය෴෴ 😛 😛
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
ස්තුතියි 🙂
බොහොම ස්තුති !!!
thx…. hoda wadak……..
thanks sherin
නියමයි සහෝදරිය… නියමයි…
දෙනකම් උන්නේ…
අවසානය නේ…
ජයම වේවා…
thanks sub ekata.. dan ithin anith season eka enakam masa 6kinna epaye…
Plz elementary Season 2 ekata sub denna balanna eka maga nawatila…..
🙁 අයියෝ! ඒකත් ඉවරයි එහෙනම්..මෙච්චර කල් ගොඩක් ආසාවෙන් බලපු කතාවක්…ගොඩක් ස්තූතියි අක්කේ ඔයාගෙ කාලය ශ්‍රමය අපි වෙනුවෙන් වැය කරලා කරන මේ සේවයට…තවත් දිගු ගමනක් යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා!!…ඒ වගේම පුබුදු සහෝටත්,රොයිලි සහෝටත් ගොඩක් ස්තූතියි…ජයවේවා..!!!…!!..:-):-):-)
Thanks U very much Sis,,,,,,,,,,
Pls aluthewa denna kalin patan gaththa ewa ivarayak karala inna. godak ewa maga nawathila.
ස්තුතියි ෂෙරින්! මේක බලනකල් ඇතෙන්ම ඉවසුමක් නැතුව ඉන්නේ..
බාගෙන තියෙන්නේ.. දැන්ම බලනවා
ජය වේවා.!
obata sthuthiya………..
niayamai…Thankzzzzzzzzzzzzzzzzzzz………………… SHEREEN sis..sub ekata..digatama sub demu.jaya wewa……
බොහෝම ස්තුතියි සහෝදරී…
බොහෝම ආසාවෙන් බලපු කතාවක්…
අලුතින් සබ් දෙන්න හදන කතාවත් මේවගේම ලස්සන එකක් වේවි කියලා හිතනවා
දිගටම අඩවියත් එක්ක රැඳෙමු..
එල එල සහෝදරි.. මොකක්ද බොලේ අලුත් කතාව?
සහෝ 11 යි 12 ටයි සබී අපට හමීබඋනේ නැනේ පුලුවන් ඉක්මනට සබී ඒක දේන්න.
ඹබට ජයෙන් ජයම වේවා!
මං හිතන්නෙ ඔයා හොයන්නෙ මේක වෙන්න ඕනෙ.
http://www.baiscopelk.com/under-the-dome-s02-e11-sinhala-subtitle/
http://www.baiscopelk.com/under-the-dome-s02-e12-sinhala-subtitle/
thas sis
Thank you very much….
පට්ට !!!!!!!!
ස්තූතියි සබ් එකට
ජයෙන් ජයම වේවා!!!!!!
godaaak thanks akkiyo.
mekatath ikmanin sub dunnata thanks……….
බොහෝම ස්තුතියි සහෝදරී …………
13 subdenakan balagena hitiye thanks 4 sub
අදම දෙයි කියලා හිතුවා… බොහෝම ස්තූතියි උපසිරසට.. ජයම වේවා…! එලස්ස්ස්…………… දිගටම අඩවියත් එක්ක රැඳෙමු.
නියමයි සහෝ ඔබට තුති … 😛
ඊළග එකත් ඉක්මනින් ගෙමු. 😀
ජය වේවා.. 🙂 😀
බුදු සරණයි..!!!
ඒකත් ඉවර වුනා එහෙනම්. ස්තුතියි උපසිරැසියට.