Watch Trailer

Under the Dome [S03 : E03] | අපි කවුරුද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ අද ඔයාලා ආසාවෙන් බලන් හිටපු කතා මාලාවක 3 වන අදියරයේ තෙවන කොටසට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන පළමු සහ දෙවන කොටස් දෙකම බැලුවට පස්සෙ ඔයාලාට මොනවද හිතුණෙ? මට නම් පිස්සු වගේ. කොහෙත්ම හිතපු නැති විදියකට 3 වන අදියරය සඳහා ප්‍රවේශයක් ලබා දුන්නා. කතාව අවසාන උනේ ජූලියා සහ බිග් ජිම්ගේ උදව…

Under the Dome S3

ඔන්න යාළුවනේ අද ඔයාලා ආසාවෙන් බලන් හිටපු කතා මාලාවක 3 වන අදියරයේ තෙවන කොටසට උපසිරැසි අරන් ආවා. ගිය සතියේ විකාශය උන පළමු සහ දෙවන කොටස් දෙකම බැලුවට පස්සෙ ඔයාලාට මොනවද හිතුණෙ? මට නම් පිස්සු වගේ. කොහෙත්ම හිතපු නැති විදියකට 3 වන අදියරය සඳහා ප්‍රවේශයක් ලබා දුන්නා. කතාව අවසාන උනේ ජූලියා සහ බිග් ජිම්ගේ උදව්වෙන් බිත්තරය විනාස කරලා කෝෂ ඇතුලෙ හිර වෙලා හිටපු අයව එළියට ගන්න එකනේ. අද එතැන් සිට කතාව බලන්නකෝ. අද ගුහාවෙන් එළියට එන අය තාමත් ඉන්නෙ බාධකය ඇතුලෙද? නගර වැසියන් අත්විඳි දේ ඇත්තමද? ඒ ගතකරපු කාලය කොහොම බලපෑමක් එල්ල කරනවද? මෙන්න මේ ප්‍රශ්ණ වලට අද කතාව තුලින් උත්තර හොයා ගන්න පුළුවන්. අදත් කතාව ඉවර වෙන්නෙ හිතා ගන්න බැරි ප්‍රශ්ණයක් ඉතිරි කරමින් සහ කුතුහලය වැඩි කරමින්.

ඔයාලට මතක ඇති කතා මාලවට අළුතින් දෙදෙනෙක් ඇතුල් කරලා තිබුණා. ඒ අය කවුද කියලත් අද පොඩි ඉඟියකින් දැනුම් ගන්න පුළුවන්. එහෙනම් අද සබ් එක ටිකක් පරක්කු නිසා මං වැඩිය දේවල් කියන්න යන්නෙ නෑ. ඔයාලා කතාව බාගෙන ම බලන්නකෝ. එහෙනම් ලබන සතියේ 4 වන කොටසත් එක්ක මුණ ගැහෙමු. 

බයිස්කෝප් අඩවියට ජය !!!

Under the Dome (2013) on IMDb

 

 

298 MB කොපිය මෙතනින් බාගන්න FA360BFB805156EEE30D33F7F9D1F4C78EC3118F 348 MB කොපිය මෙතනින් බාගන්න D8C4FAA2F9579EB9C19A50FFB70E4ECD3FECE409 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

8,027 downloadsDownload Under-the-Dome-S03E03-baiscopelk.zip48 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/Sherin-Ginige-e1410882085927.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂෙරින් සමාධි ගිනිගේ” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Season                      All Episodes                        Next Episode>>

Subtitles

8,027 downloadsDownload Subtitles48 KB

62 comments

  1. me

    Thanks

  2. madushan

    ela thanks machan ! :D

  3. R.M.C

    තැන්කිව් සිස් :D

  4. eshan

    thanks

  5. Thanu

    Thanku sis

  6. chenuka

    “ෂෙරින් ස්තුති.......... අපි මේකේ සබ් එක එනකන් හිටියේ එත් ටිකක් පරක්කු උනා නේ...

  7. Kasun Widusha

    Tnx Sis....................

  8. ශාන් විමුක්ති [විමා]

    බොහොම ස්තුතියි අක්කේ උපසිරසට
    මෙන්න ගන්නවා
    ජය!

  9. asan

    Thanks nangi :)

  10. sachin

    thank you akki

  11. tiron

    ගොඩක් ස්තුතියි.මගේ ආසම කතාව.

  12. malinda

    thank u very much sis.menna gaththa.

  13. nuwan

    thans sis

  14. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අප්පේ ගිය සතයේ නම් මහා පිස්සුවක්ම තමා වුනේ..
    කතාව වෙනම පැත්තකට යනවා වගේ..
    එහෙනම් බලමුකෝ නේද ඉස්ස්රරහට..
    උපසිරසියට බොහොම ස්තුතියි..
    ජය වේවා!!

  15. DSA

    Keep it on machan...

  16. sameera lakshan

    thanks...sis...digatama apita sub denna.....ජය වේවා!!

  17. SJ

    Thank you sis....

  18. Amil

    උපසිරසියට බොහොම ස්තුතියි..
    ජය වේවා!!

  19. R.D

    උපසිරසියට තුති............

  20. lakshitha

    thnx sis sub 1te :D

  21. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි අක්කේ සබ් එකට..
    කතාව හිතුවේ නැති පැත්තකට යනවා වගේ..
    දිගටම සබ් දෙමු..

    ජය වේවා !!!

  22. Kulanjana Maduranga

    niayamai…thanks SHEREEN Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  23. Chandima

    Ela Ela

  24. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සිස් සබට!
    ජයවේවා!

  25. akalanka

    ඔන්න එකත් බයිස්කොප් පිහිටෙන් බැවා..තැන්කියො ගොඩක් බයිස්කොප් අඩවියට.සබ් එකට ගොඩ්ඩක් ස්තුතියොස්.... ජයෙන් ජය පතනවා

  26. Tharindu

    Thank you very much..:-)

  27. thisal

    බොහොම ස්තුතියි අක්කේ උපසිරසට

  28. kanushka

    Thank u

  29. Tharindu

    Hammeeeeeeeeeee Akkiyo enakn Hitiye Thankuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu

  30. prabhath

    thanks

  31. Sidaththa Priyanjitha

    thanks akke sub ekata..me kathawa patta pata pata wegena enne dan

  32. නලින්

    ස්තුතියි, ෂෙරින්.. එනකල් මග බලන්නේ අපි ඉන්නේ. ස්තුතියි නැවතත්.

    ජය වේවා!

  33. Keshan Wasala

    ගොඩක් ස්තුතියි සහෝදරි :D

  34. රොයිලි

    බොහොම ස්තූතියි ෂෙරින් සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. නුවන්ත දුලාන්

    බොහොම ස්තූතියි ෂෙරින් !!!

  36. Achintha Sameera

    ෂෙරින් සමාධි ගිනිගේ තැන්ක්ස් සබ් එකට

  37. Kasun

    Tx නගෝ

  38. pramuk

    thanx sis

  39. Maduranga

    ~~~ Thanks Sisi ~~~~

  40. ජගත් පතිරණ

    මෙගා බයිට් 120 විතර ටොරන්ට් නැද්ද?

  41. අදිත ප්‍රවීන්

    නියමයි ෂෙරින් අක්කේ !
    ඔන්න මාත් ගත්තා.
    බොහොම ස්තුතියි සබට !

  42. Hirushan

    Thanks

  43. Thusitha

    බොහොම ස්තුතියි....

  44. Tharindu

    thank

  45. සුනෙර මැදවත්ත

    සබට තුති දෙනකල් හිටියේ ජය....

  46. sajeevi

    ස්තූතියි..

  47. Chami

    Thank you...

  48. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  49. LaHi M (ලහිරු)

    Under The Dome S3 E4 ඇවිල්ලා එකටත් ඉක්මනින් සබ් දෙන්න.
    ඒ වගෙම අලුතෙන් එන සබ් ගැන අපිට ෆොන් එකට ඇලර්ට් එකක් දා ගන්න විදිය ටිකක් මතක් කෙරුවොත් ලොකු උදව්වක්,
    ෂෙරිල් අක්කී ගොඩක් තුතී මී කරන දෙවල්වලට අලුත් සබකින් හමුවෙමු එහෙනම්.

    1. Kasun

      මම alerts දාලා තියෙනවා. ඒත් සමහර tv series වල එන්නේ නැහැ.

    2. Kasun

      Next episode එකත් දෙන්න. Tx.

  50. LaHi M (ලහිරු)

    Under The Dome S3 E4 ඇවිල්ලා එකටත් ඉක්මනින් සබ් දෙන්න.
    ඒ වගෙම අලුතෙන් එන සබ් ගැන අපිට ෆොන් එකට ඇලර්ට් එකක් දා ගන්න විදිය ටිකක් මතක් කෙරුවොත් ලොකු උදව්වක්,
    ෂෙරිල් අක්කී ගොඩක් තුතී මී කරන දෙවල්වලට අලුත් සබකින් හමුවෙමු එහෙනම්.

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.