Watch Trailer

Under the Dome [S03 : E11] |ප්‍රතිකාරය… [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ කතාව දෙන්න හැදුවත් පොඩ්ඩක් කාර්බහුල වුනු නිසා කතාව දෙන්න බැරිවුනා. ඒකට කතාව එනකං මග බලාගෙන හිටපු අයගෙන් සමාව ඉල්ලනවා. කොහොම නමුත් මම කතාවට උපසරැසිය කොහොමහරි දෙනවා. ඔන්න එහෙනං ඊයේට නියමිත උපසිරැසිය අද ගෙනාවා. අද ලිපියේ වැඩි දෙයක් කියලා කියන්න නම් යන්නේ නෑ. පසුගිය කතාවේදී නම් ඇක්ටියොන් වල ප්‍රධාන…

Under the Dome S3

ඊයේ කතාව දෙන්න හැදුවත් පොඩ්ඩක් කාර්බහුල වුනු නිසා කතාව දෙන්න බැරිවුනා. ඒකට කතාව එනකං මග බලාගෙන හිටපු අයගෙන් සමාව ඉල්ලනවා. කොහොම නමුත් මම කතාවට උපසරැසිය කොහොමහරි දෙනවා. ඔන්න එහෙනං ඊයේට නියමිත උපසිරැසිය අද ගෙනාවා.

අද ලිපියේ වැඩි දෙයක් කියලා කියන්න නම් යන්නේ නෑ. පසුගිය කතාවේදී නම් ඇක්ටියොන් වල ප්‍රධානියා හෙක්ටර් ඇවිල්ලා නෝරි, හන්ටර් වගේම බිග් ජිම්ව බේරගත්තා. ඒ වගේම තමයි එයාලා ඇතුලට ඇවිල්ලා තියෙන්නේ ප්‍රතිකාරයක් නිර්මාණය කිරීමේ අදහසින් බවත් දැනගන්න ලැබුනා. ඒ වගේම තමයි ජූලියාට පුළුවන් වුනා බාර්බිව හොඳ අතට ගන්න. මේක නිසා බාර්බිගේ උදව්වෙන් ඥාතීත්වය ගැන වගේම ඒවා ගැන තොරතුරුත් ලබාගන්න පුළුවන් වුනා. ඒ වගේම තමයි අන්තිමේදී නෝරි පලවෙනි වතාවට තුවක්කුවකින් වෙඩි තියලා ඥාතීත්වයේ ගෑණු කෙනෙක්ව මැරුවා. එහෙම කලේ ජූලියාව බේරගන්න ඕනේ නිසා. ඔයාලට දකින්න ලැබෙන්න ඇති දවසෙන් දෙකෙන් ඒවාගේ බඩ ලොකුවෙලා දරුවා ලැබෙන්න සූදානමින් ඉන්නේ කියලා. එහෙම වෙන්න හේතුව ගැහැණු ළමයි 12 දෙනෙකුගේ ශක්තිය උරාගෙන ඒවා කුසේ හිටපු දරුවට ලබාදීම. මේ නිසා මෙයාලට කරන දෙයක් ඉක්මනට කරන්නම වෙනවා.

ඔය විදියට පසුගිය කතාව ගලාගෙන ගියාට පස්සේ, අද කතාවේ වැදගත් සිදුවීම් කිහිපයක්ම වෙනවා. අපි බලමු නේද අද කතාවේ මොනවායින් මොනවා වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නවා.


ආයු -බෝ -වේවා !!!

Under the Dome (2013) on IMDb

 

 

240 MB කොපිය මෙතනින් බාගන්න

716A41AF9B388F2C1BFE7EE15E5EEFEC47083CF2

347 MB කොපිය මෙතනින් බාගන්න

C3E27E0FF83351CD084EF2FB74EDA85FFD225F0A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

10,731 downloadsDownload Under.the_.Dome_.S03E11.zip77 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles by

ප්‍රණිත් රණසිංහ

Subtitles

10,731 downloadsDownload Subtitles77 KB

37 comments

  1. hashan sampath

    thanx machan..................................

  2. නලින්

    ස්තුතියි ප්‍රණිත සහෝ!

    ආපු ගමන් බාගත්තා. දැන්ම බලතැකි! චුට්ටත් පරක්කු වුනාම ‍මොකෝ.. මේ මදැයි!

    ජය ‍වේවා!

  3. eshan

    thanks, godak wela balan hitiya

  4. Darshana

    Thank you very much... Enakan balan idiye...

  5. චාමික දිල්හාර (දිලා)

    නියමයි සහෝ......
    එල....

  6. chamika

    thankzzzz sahooooooo

  7. Ama

    බොහෝම ස්තුතියි.

    ඉදිරියටම යමු ජයවේවා!!!!!!!!

  8. lahiru

    Thnks Bro.... Waiting for this...

  9. chinthana

    ela kollo enakam balagena hitiye thank you wewa

  10. dilan

    tnx machan ela kiri..

  11. thisal

    ස්තුතියි ප්‍රණිත සහෝ!

  12. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  13. සුරිත විතාරණ

    sub 1ට ස්තුතියි.........

  14. Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ :)

  15. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

  16. tharindu

    Thank you very much saho...sub eka enakam balagena hitiye...:-)

  17. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  18. oshan

    Thank you thank you very much ale. Api wenuwen me mahasi wenawata oyata pin.

  19. රොයිලි

    බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Amil

    ස්තුතියි ප්‍රණිත සහෝ උපසිරැසියට..!...

  21. sajeevi

    thanks

  22. yash

    Thanks

  23. tiron

    මෙහි පළමු හා දෙවැනි කතා සමයන් වල තිබුණු විද්යාත්මක ගතියෙන් බැහැර වෙලා දැන් නං පිටසක්වළ ගතියක් තමා පේන්න තියෙන්නෙ.ඒ වගේම පළමු දෙවැනි කතා සමයන් වල පැවති ආකර්ශණිය බව හා කුතුහලයත් තුන්වන සමයේ එතරම් දුටුවෙ නෑ.ගොඩක් ස්තුතියි ඔබට මෙය සතිපතා රැගෙන එනවාට...........ජයෙන් ජය !!!!!!

  24. maduranga

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..

  25. Hirushan

    Thanks

  26. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  27. Asiri

    thnx mchan! plwnnm "The vampire diaries" tv series eke sinhala sub tik dnnko! mna unth thx mchn!

  28. Nilanka

    machan...Sub eka baganna bane...mokak hari case ekak...poddak balapanko
    Thanks

  29. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  30. Kavinda

    Sub eka baaganna behe ne... !!!

  31. Chanuka Rathnayake

    mcn season 3 eke anith episode 2ka enna thawa godak kal yaida bn?

  32. lakshan

    thanks machn...

  33. Udamith Damith (b\k )

    maru.................

  34. tharaka madhusanka herath

    season 3wala 12,13 episode wala sub naddo??..

  35. LAKSHAN

    බොහෝම ස්තුතියි.

  36. Channa Anuruddha

    උපසිරැසියට බොහෝම ස්තුතියි

  37. nilanka_baiscop

    thanks