Watch Trailer

Dark Matter [S01 E12] |අනතුරු මැද මිතුදම් සවිමත් වෙයි [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් dark matter 12 අරගෙන ආවා. පුළුවන් ඉක්මනින් මේක කොටලා අහවර කරගත්තා. මොකද මේක විකාශය කරපු නාලිකාව කරපු වැඩක් නිසා මම පොඩ්ඩක් හිරවෙනවා දැන් මේක හදලා ඉවර වෙනකොට වෙලාව 12.06 am.. ඉතින් කට්ටියට ඉරිදා උදේට බලත හැකි. කට්ටිය දැනටම දන්නවත් ඇති dark matter කතාමාලාවේ 12,13 කොටස් දෙකම එකම දවසක විකාශ…

Dark Matter TVSE1-2

ඔන්න එහෙනම් dark matter 12 අරගෙන ආවා. පුළුවන් ඉක්මනින් මේක කොටලා අහවර කරගත්තා. මොකද මේක විකාශය කරපු නාලිකාව කරපු වැඩක් නිසා මම පොඩ්ඩක් හිරවෙනවා දැන් මේක හදලා ඉවර වෙනකොට වෙලාව 12.06 am.. ඉතින් කට්ටියට ඉරිදා උදේට බලත හැකි. කට්ටිය දැනටම දන්නවත් ඇති dark matter කතාමාලාවේ 12,13 කොටස් දෙකම එකම දවසක විකාශය කළා කියලා … ඒ කියන්නේ කතා මාලාව අවසන් කරලා.

හොදයි අද කොටස ගැන මොනවා කියන්නද ?? හ්ම්ම් ..නියමයි හිතුවෙවත් නැති පැත්තකට යොමු වුන කොටසක් කිව්වොත් නිරවද්‍යයි කියලා මම හිතනවා.. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසේ අර හොරකම් කරපු උපකරණෙ නිසා වෙච්ච වැඩේ .. ඉතින් ඒක නිසා දැන් මෙයාලට හිටපු එකම මිතුරත් හතුරෙක් වුනා ..ඉතින් මෙන්න මේ වෙලේ රාසා කණ්ඩායමට වැඩ බාරදෙන කල්චක් ඔවුන්ට වැඩක් බාරදෙනවා… නමුත් ඒක උගුලක්. ඒ උගුල නිසා පොශියා නැතිනම් ටූ තමන්ගේ නිර්මාපකයා වෙතට යනවා…ඔහුගේ සුදානම පොශියාව නැවත සකස් කරන්න ..මොකද කලින් වතාවේ ඇය එතනින් පැනලා තියන්නේ විශාල ජිවිත ගණනක් බිලිගනිමින්..

ඉතින් ඇයව බේරගන්න රාසා කණ්ඩායම මෙහෙයුමක් දියත් කරනවා ..ඇත්තම කිව්වොත් වැඩිබර පැටවෙන්නේ android අක්කට තමයි .. ඉතින් ඔවුන්ට එය කරන්න හැකිවෙයිද? ආහ්හ් තව පොඩ්ඩෙන් අමතක වෙනවා.. ෆයිව්ට අද අතීතය ගැන යම් යම් දේවල් මතකයට එනවා …මීලග කොටසින් එනම් කතාමාලාවේ අවසන් කොටහින් අපිට පුළුවන් වෙයි මේ අයට වෙච්ච ඇබැද්දියට පිළිතුරක් හොයන්න… එසේනම් මම සමුගන්නවා … මොකද ඉක්මනටම ඔයාලට අවසන් කොටහ දෙන්නත් වෙනවනේ.. එහෙනම් ඉක්මනින් හැකිවුවහොත් අදම හෝ නැතිනම් හෙට දින හමුවෙමු මීලග කොටසින්…. යද්දී ඔන්න ඔහේ මොනාහරි කොටාගෙන යන්නකෝ.. ඔබට ජය.

Dark Matter (2015– ) on IMDb

 

 

267 MB කොපිය මෙතනින් බාගන්න

34F1A2F52B0D2083CD93A6AE97F8E7B377CAFECE

348 MB කොපිය මෙතනින් බාගන්න

3840E7546B0DC79A875718049D4046B3BE40F1D6   Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,270 downloadsDownload Dark-Matter-S01E12.zip47 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                            Next Episode>>

Subtitles

3,270 downloadsDownload Subtitles47 KB

18 comments

  1. krisha00

    13th dendoooo.....

  2. Kulanjana Maduranga

    niayamai…thanks MADUKA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Charith

    ela ela thanx........

  4. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    ජය!

  5. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
    අවසාන කොටසින් හමු වෙමු..

    ජය වේවා !!!

    1. සුපුන් බුද්ධික

      මේකත් ඉවර කරන එකේ පුලුවන්නම්
      Netflix එකේ ගියපු Narcos එකට උපසිරැසි කරන්න බලන්න..
      මුලු සීසන් එකම එක පාර දුන්නා..
      සහෝට බැරිනම් වෙන කවුරු හරි පුලුවන්නම් කරන්න..

      ජය වේවා !!!

    2. මධුකප්‍රිය පෙරේරා

      මම දැනටම එකක් බාරගත්තා සහෝ.. ඒ නිසා මට
      ඕක කරන්න වෙන එකක් නැහැ.. අනිවා වෙන කවුරුහරි දෙයි.

  6. lakmal

    අනිකත් ඉක්මනටම දෙමු .සබට ගොඩක් ස්තුතියි

    1. මධුකප්‍රිය පෙරේරා

      මම උපසිරැසිය ඇඩ්මින්වරුන්ට යවලා තියෙන්නේ සහෝ .
      රෑ වෙද්දී සයිට් එකට දායි

  7. Nuwan

    Niyamai saho.. digatama waraddanne nathuwa sub dunna.. Great work. :) anthima ekath ikmanata denna. Jaya!!!!

  8. රොයිලි

    බොහොම ස්තූතියි මධුකප්‍රිය සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Nalaka

    සබ් එකට තෑන්ක්ස්.................

  10. Ama

    බොහොම ස්තූතියි!!!!!!!

  11. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  12. Udamith Damith (b\k )

    jaya wewa!!!!!!!!!!!!!!!!!!!

  13. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  14. chinthaka.max4

    thankx machan

  15. Akila Dilhara

    Thanks Brother...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.