ආයුබෝවන් ! ඔන්න ඉතින් වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ අවසාන කොටස අරගෙන ආවා. ඉතින් කොටස් එකොලහක් තිස්සේ රැඳී සිටි ඔයාලා හැමෝටමත් ස්තූතියි. මොකද මේක මගෙ පළවෙනි ටෙලි නාට්‍ය උපසැරසි නැංවීම නිසා. ඉදිරියේදීත් මේ වගේ ලස්සන කතා වලට වගේම චිත්‍රපටි වලටත් සිංහල උපසැරසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හිතනව…

ආයුබෝවන් ! ඔන්න ඉතින් වැම්පයර් රහස් පරීක්ෂක කතාවේ අවසාන කොටස අරගෙන ආවා. ඉතින් කොටස් එකොලහක් තිස්සේ රැඳී සිටි ඔයාලා හැමෝටමත් ස්තූතියි. මොකද මේක මගෙ පළවෙනි ටෙලි නාට්‍ය උපසැරසි නැංවීම නිසා. ඉදිරියේදීත් මේ වගේ ලස්සන කතා වලට වගේම චිත්‍රපටි වලටත් සිංහල උපසැරසි අරන් එන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම හිතනවා ඔයාලා මේ කතාවට වගේම මං බයිස්කෝප් වෙබ් අඩවිය හරහා ඔබ වෙතට අරගෙන ආපු අනිත් චිත්‍රපටි වලටත් කැමති වෙන්න ඇති කියලා. මේ කතාවට මට මාසෙකටත් වැඩිය කාලයක් ගියා සේරම උපසැරසි කරලා ඉවර කරන්න. මොකද ලයින් ගොඩක් තියෙන නිසා වගේම. වෙලාවත් නැතිකම නිසා. වැඩ කරලා ඉවර වෙලා, විවේකයක් තියෙන පැය කිහිපය තුල තමයි මේ සබ් කරන්නෙ. බයිස්කෝප් වෙබ් අඩවියට උපසැරසි කරන අනිත් හැමදෙනාමත් එහෙම තමයි. කවදාවත් දැකලා නැතත් ඇඩ්මින් සහෝදරවරුන්ට ස්තූති කරන්න මම මේ ලිපිය අවස්ථාවක් කරගන්නවා.
ඔන්න අද අන්තිම කතාව ඒ කියන්නෙ ”රාත්‍රිය නැවතත්”. ඉතින් ඔයාලා දකින්න කලින් කොටසෙ මොකද වුණේ කියලා.ඉතින් අද කතාවත් මම කියන්න යන්නෙ නෑ අවසන් කොටස නිසා. බලන්න මේ යූන් සන් ගෙ ආදර කතාවට මොන වගේ අවසානයක් තියෙයිද කියලා. ඉතින් හැම කතාවක්ම අපිට ඕන විදියට ඉවර වෙන් නෑ කියලා ඔයාලා හැමෝම දන්නවනේ. ඒ නිසා කුතුහලයක් තියාගෙන බලන්න පුළුවන් ඔයාලට. එහෙනම් අවසන් කොටස නිසා ඔයාලගෙ ප්‍රතිචාර බලන්න කමෙන්ට් එකකුත් දාගෙනම යන්න. යෝජනා චෝදනා තියෙනවනම් ඒවත් කියන්න. එහෙනම් තවත් සිංහල උපසැරසියකින් හමුවෙන තුරු මම ගිහින් එන්නම්. ඔබට ජය! මම චාමල් කැලුම් අතපත්තු.
බුදුසරණයි!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E12.160612.360p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
676 downloadsDownload Vampire.Detective.E12.Baiscopelk.com_.rar18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Season >>
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
23 comments
ishi
sajith thilakarathne
thanks saho sub ekata ikmaninma thawath korean drama ekak puluwannam denna..
නවින් නිසල්
තැන්ක්ස් මචන් . තව හොද ලස්සන කොරියන් කතාවකට සබ් දෙන්න පටන් ගන්න . කොරියන් රජ කාලේ කතා නම් එපා. Secreat Garden වගේ කතාවකට සබ් දෙන්න !! උබ ඉක්මනට එපිසොඩ් 12 ටම සබ් දුන්න !! (y)
මාලින්ද
දැන් බාන්න පටන් ගත්තෙ.
kushani sanjula
thnx yalu thwath hoda kthawak denna
kavinda
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන.
නියම කතාවක් මේක .
දිගටම කරගෙන යමු…
කොරියන් කතා කොහොමත් ලස්සනයිනේ. අගය කරනවා ඔයාල කැපවීමෙන් ලාභ ප්රලයෝජන නොබලා මේ කරන වැඩේ..ජය
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!
මෙන්න මේවට තමයි නියම තෑගි කියන්නෙ. මේ කතාව ගොඩක් ලස්සනයි බොහොම ස්තුතියි
මේ වාගේ තව සුපිරිම පට්ට කොරියන් සුපිරි ටිවි සිරිස් දෙන්න.කවීන් ලහිරු
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
තවත් සුපිරිම ෆිලුමකින් හමු වෙමු
෴෴ජය වේවා෴෴sadun
බොහෝමත්ම ස්තූතියි
රයන් ද සිල්වා
නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
#ජයAdithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~Adithya Gimhana
පුලුවන් නම් "Healer" Tv Series එකටත් සබ් දෙන්න.
Kulanjana Maduranga
niayamai…thawa lassana korean drama 1k denn..thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
ishani
Thnkzz me sub ekata. Thawa lassana tv series tikata sub denna. W drama ekata sub dennakoo..
ඉෂාන් මදුෂ
නියමයි සහෝ.සබ් එකට ස්තුතියි
Healer එකටත් අනිවා සබ් දෙන්න
ජය වේවා!sameera
Meka palaweni katasa witarai bawe ban anith ekak wath hoya ganna labune na puluwan kenek link tika ewapalla ban mail kalath kamak na [email protected]
Sunera Fernando
tankz so much
Sunera Fernando
can you give me Sinhala sub for w(two worlds)
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
tharidu eranga
good sinhala subtitles, thank you!!!
Nirash
Thanks Sub ekata..., puluwannam "I Remember You (Hello Monster) , Gap-Dong Tv series walata sub dennakoo
Kaveesha pasan
Whats wrong with secratary kim eke sub eka dennako plz
plzමයිකි
බොහොම ස්තුතියි කතාවට
Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thanxx sub dunnata puluwannam thawa vampier drama ekak thiyenawa blood kiyala ekatath sub denna ....