කොහොමද කට්ටිය. ඔන්න අරන් ආවා තෙවැනි කොටහත් එහෙනම්. පොඩ්ඩක් විතර පරක්කුයි වගේ. හැමදාම මේ වගේ වෙයි සමහරවිට. මොකද ඉංග්‍රීසි උපසිරැසිය එන්නේ සදුදා හවස් යාමේ. ඉතින් මට වැඩේ පටන්ගන්න වෙන්නේ අගහරුවාදා වගේ තමයි. ඒවගේම මේ උපසිරසියේ ලයින් ප්‍රමාණය වැඩිවීමත් නිසා තමා මේ වගේ වෙලා යන්නේ. හොදයි එහෙමනම් අපි බලමුක…

කොහොමද කට්ටිය. ඔන්න අරන් ආවා තෙවැනි කොටහත් එහෙනම්. පොඩ්ඩක් විතර පරක්කුයි වගේ. හැමදාම මේ වගේ වෙයි සමහරවිට. මොකද ඉංග්‍රීසි උපසිරැසිය එන්නේ සදුදා හවස් යාමේ. ඉතින් මට වැඩේ පටන්ගන්න වෙන්නේ අගහරුවාදා වගේ තමයි. ඒවගේම මේ උපසිරසියේ ලයින් ප්‍රමාණය වැඩිවීමත් නිසා තමා මේ වගේ වෙලා යන්නේ. හොදයි එහෙමනම් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා.
අතීත කතාව
අදත් ඔන්න මේ කට්ටියට අලුත් පුහුණුවක් ලැබෙනවා. පුහුණුවට දෙන්නා ගානේ තමයි යවන්නේ. ඇලෙක්ස්ව ලියොන් එක්කත් රයන්ව හැරී එක්කත් තමයි වැටෙන්නේ.ඇලෙක්ස් මේ අවස්ථාව ප්‍රයෝජනයට අරන් ලියොන් ගැන යම් යම් දේවල් දැනගන්නවා. ඒ වගේම ඩයානා ගැනත් රයන් දැනගන්නවා. ඉතින් අද මෙයාලා අර ඔත්තු බැලීමේ උපකරණෙ තියන්න එක්කෙනෙක්ව තෝරගන්න ඕනේ.
වර්තමාන කතාව
ඇලෙක්ස් අද ත්‍රස්තවාදීන් ගැන විස්තර එකතු කරනවා. හැබැයි ඇලෙක්ස් තවම දන්නේ නැහැ මිරැන්ඩා එයාව පාවා දීපු විත්තිය. මේ අතරේ රයන් සැලසුමක් හදනවා ත්‍රස්තවාදියෙක්ගේ මූණ බලාගන්න. ඉතින් මොකද වෙන්නේ කියලා කට්ටිය බලලම දැනගන්න. හොදයි එහෙමනම් යලිත් ලබන සතියේ හමුවෙන තුරු ඔබ සැමට ජය.
Due to copyright issues, we do not provide any torrent links.
Quantico.S02E03.HDTV.x264-KILLERS
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.
1,215 downloadsDownload Quantico-S02E03.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/WP_20150309_004-e1429297736497.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
7 comments
කවීන් ලහිරු
රයන් ද සිල්වා
නියමයි සහෝ සබ් එකට තෑන්ක්ස්
04 වෙනි කොටසත් ආපු ගමන් දාමු
#ජයIsuru
Thanks for sub degatama sub demu jaya wewa
Kulanjana Maduranga
niayamai…thanks MADUKAPRIYA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Rajitha
Thank you saho.....jayawewa....!
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Rashanga
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය ජය ජය ජය.................................
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴