Watch Trailer

Vampire Detective (2016) [S01 : E11] with Sinhala Subtitles | බිඳ වැටුණු ලොව තුල [සිංහල උපසිරැසි සමඟ]

වැම්පයර් රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයේ එකොළස් වෙනි කොටස තමයි අද. මතක ඇතිනෙ කලින් කොටසෙදි යූන් සන්ගෙ අතීත කතාවෙ ඉවර වුණ තැන. ඒ කියන්නෙ එයාගෙ යාළුවා වෙඩි තියාගත්තට පස්සෙ අර ගෑණු කෙනා එයාව වැම්පයර් කෙනෙක් බවට හරවනවා. ඉතින් අද එතැන් සිට. ආ අන්තිම කොටස් දෙක නිසා මම කතාව කියන්නෙ නම් නෑ. ඉතින් අද කොටසේ යන්නෙ…

Vampire Detective TV

වැම්පයර් රහස් පරීක්ෂක ටෙලි නාට්‍යයේ එකොළස් වෙනි කොටස තමයි අද. මතක ඇතිනෙ කලින් කොටසෙදි යූන් සන්ගෙ අතීත කතාවෙ ඉවර වුණ තැන. ඒ කියන්නෙ එයාගෙ යාළුවා වෙඩි තියාගත්තට පස්සෙ අර ගෑණු කෙනා එයාව වැම්පයර් කෙනෙක් බවට හරවනවා. ඉතින් අද එතැන් සිට.

ආ අන්තිම කොටස් දෙක නිසා මම කතාව කියන්නෙ නම් නෑ. ඉතින් අද කොටසේ යන්නෙ ඇයි යුන් සන්ගෙ කෙල්ල එයාට වෙඩි තිබ්බේ. දැන් එයා කොහෙද ඉන්නෙ. එයා තවමත් යුන් සන් ගැන හිතනවද? පළවෙනි කොටසෙන් දැක්කෙ එයාගෙ කෙල්ල එහෙම නැත්තන් යූ ජින් නරක කෙල්ලෙක් විදියටනෙ. මමත් හිතුවෙ එහෙමයි. ඒත් එයා ඇත්තටම නරකද කියලා මේ කොටසෙන් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි, යුන් සන් ට වෙඩි වැදුනට පස්සෙ මොකද වුණේ කියලත් අද කොටසින් යනවා. ගු හ්යොන්ග් සහ මෙයා ඉස්සරලම පුද්ගලික රහස් පරීක්ෂකයො විදියට වැඩ පටන් ගත්තෙ කොහොමද කියලත් බලා ගන්න පුළුවන්. පළවෙනි කොටස බලපු නැති කෙනෙක් ඉන්නවා නම් බලයි මෙයා වැම්පයර් කෙනෙක් වෙලත් ඉර එළියෙත් ඇවිදිනවනේ කියලා. මෙයා එහෙම ඇවිදින්නෙ මොකද Gyeo Wool ගෙ අයියා යුන් සන්ට විදින බෙහෙතින් වැම්පයර් කෙනෙක් වුණ නිසා. මතක ඇතිනේ. ඒ වගේම මෙයාගෙ ඇසුත් අනිත් අයගෙන් වෙනස් වෙන්න හේතුව තමයි ඒක.

හරි එහෙනම් අවසන් කොටසින් හමුවෙමු…!

ඔබට ජය!

Vampire Detective on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

Vampire.Detective.E11.160605.540p-Kshowsubindo.Net

මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

401 downloadsDownload Vampire.Detective.E11.Baiscopelk.com_.rar18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                    All Episodes                 Next Episode >>        

Subtitles

401 downloadsDownload Subtitles18 KB

16 comments

  1. kushani sanjula

    thnx sho last ekath demu........

  2. ishi

    THANXX

  3. ishi

    puluwannam mea kathwata passe healer korean drama ekata hari naththan emergency couple drama ekata hari ehemath naththan thek2 kiyala aluthin apu thama korean channel vala yana kathawata hari mea valin ekakta sub denna puluwanda

  4. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  5. මිතුල් ලක්ශිත

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    අවසාන කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  6. කවීන් ලහිරු

    සබ් එකට තුති සහෝ
    12 වෙනි කොටසෙන් හමු වෙමු
    #ජය

  7. ඉෂාන් මදුෂ

    ස්තුතියි සබ් එකට සහෝ

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHAMAL saho..sub ekata..meken passe thawa lassana korean drama 1k demu..jaya wewa……

  9. Dish

    Thanks saho sub ekata

  10. kavinda

    thank you

  11. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. rakitha ranathunga

    Thanks bro sub ekata..

  13. sumith

    thanks saho

  14. lahiru

    Aiye sub ekata thanks
    Puluwan num me korean drama eke sub denna ko (the k2) aiyara jaya weva

  15. Sunera Fernando

    tankz so much puluwannam two worlds(w) ekata Sinhala sub eka dennako

  16. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.