කිම් හන්ග් අහ් වයි, මව් රැජිනියවයි හිර කරලා කිම් බොන්ග් ගු හදන්නෙ ලී ජේ හා ට රජකමින් අයින් වෙන තැනට වැඩ සලස්වන්න. බොන්ග් ගු මුලින්ම උත්සහ කරේ මව් රැජිනිය ලවා ජේ හා ව ඒකට කැමති කරගන්න. නමුත් මව් රැජිනිය, බොන්ග් ගු ට හොඳ දේශනාවක් දුන්නා දකින්න ඇතිනේ! ඊටත් පස්සේ බොන්ග් ගු උත්සහ කරේ හන්ග් අහ් […]

කිම් හන්ග් අහ් වයි, මව් රැජිනියවයි හිර කරලා කිම් බොන්ග් ගු හදන්නෙ ලී ජේ හා ට රජකමින් අයින් වෙන තැනට වැඩ සලස්වන්න. බොන්ග් ගු මුලින්ම උත්සහ කරේ මව් රැජිනිය ලවා ජේ හා ව ඒකට කැමති කරගන්න. නමුත් මව් රැජිනිය, බොන්ග් ගු ට හොඳ දේශනාවක් දුන්නා දකින්න ඇතිනේ! ඊටත් පස්සේ බොන්ග් ගු උත්සහ කරේ හන්ග් අහ් මාර්ගයෙන් ජේ හා ව කැමති කරගන්නයි. කලින් කොටස ඉවර වුනෙ හන්ග් අහ් ඒකට කැමැත්ත දුන්න තැනින්. හන්ග් අහ් කියන්නේ එහෙම ලේසියෙන් නැමෙන කෙනෙක් නෙවේනේ, උතුරු කොරියානු විශේෂ බලකායේ සෙබලියක්. එහෙනම් ඇයි එයා බොන්ග් ගු ගේ කීමට එකඟ වුනේ?
අද කොටස මම නම් කළේ ”කම්පනයක්” කියලා. මොකද මේ කොටස බලද්දි හිටපු රජතුමා, ජේ කන්ග් ගේ මරණය සම්බන්ධයෙන් තවත් වැදගත් තොරතුරක් හොයා ගන්න ලැබෙනවා. අන්න ඒ තොරතුර තමයි කම්පන මූලය වෙන්නේ.
ඉතින්, මව් රැජිනිවයි, හන්ග් අහ් වයි බේරගන්න පුලුවන් වෙයිද? ජේ ශින් කුමරියට මතකය ලැබෙයිද? මේ වගෙ ප්‍රශ්න ගොඩක් ඉතුරු කරලා මම යනවා.
සුබ දවසක්

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
2,101 downloadsDownload The-King-2-Hearts-E17.zip68 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-02-02
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
8 comments
ඉෂාන් මදුෂ
prasad
සබට බොහොම ස්තූතියි!!
Chami.S
Thanks..
Good Luck..කසුන් නුවන්ත
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට,
ජය වේවා...!Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
දිලිප්
කිසිදු ලාබ අපේක්ෂා වකින් තොරව
ඔබ විසින් කරන්නාවූ
මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි.
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
………බුදු සරණයි – දෙවි පිහිටයි……සනිඳු ලක්ඛිත
බොහොම ස්තුතියි උපසිරැසට!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Advertisement
![The King 2 Hearts (2012) [E17] Sinhala Subtitles | කම්පනයක්! [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/10/The-King-2-Hearts-2012.jpg)

බොහොම ස්තූතියි