Watch Trailer

Van Helsing [S02 : E09] Sinhala Subtitles | නැගිටින්න නැගිටින්න! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනට අරගෙන ආවා නවවන කොටහත්. වැඩ රාජකාරී අස්සේ කරන නිසා වෙලාවක් නෑ සබ ගහන්න. අනික සති අන්තේ පන්ති යන නිසා දැන් කෝමත් නෑ වෙලාවක්.පරක්කු වෙලා තියෙන එකේ අපි යමු ගිය සතියේ කතාව පැත්තට.මතකනේ වැනේසව කව්දෝ මන්දා කට්ටියක් පැහැරගෙන ගියා කියලා. ගෑස් එකක් ගහලා කට්ටියව සිහි නැති කරවලා…

ඔන්න එහෙනම් පුලුවන් තරම් ඉක්මනට අරගෙන ආවා නවවන කොටහත්. වැඩ රාජකාරී අස්සේ කරන නිසා වෙලාවක් නෑ සබ ගහන්න. අනික සති අන්තේ පන්ති යන නිසා දැන් කෝමත් නෑ වෙලාවක්.පරක්කු වෙලා තියෙන එකේ අපි යමු ගිය සතියේ කතාව පැත්තට.මතකනේ වැනේසව කව්දෝ මන්දා කට්ටියක් පැහැරගෙන ගියා කියලා. ගෑස් එකක් ගහලා කට්ටියව සිහි නැති කරවලා හෙලිකොප්ටරයක වැනේසව අරන් පැන ගත්තා මතකනේ කට්ටියක්. ඔන්න පහුවදා උදේ කට්ටියට සිහිය ඇවිත්. නැගිටිලා බලද්දි තමා වෙච්ච දේ තේරුනේ. කෝමහරි ඉතුරු හතර දෙනා වැන්ඩා එකේ නැගලා යනවා වැනේසව හොයන්ඩ. යද්දි අතර මගදි පොලිස් වාහන වගයක් ඇවිත් කේස් දානවා මතන ඇතිනේ.කෝම හරි පොලිස්කාරයන් එක්ක සුහද වෙලා එයාලගේ ආරාධනාවකට අනුව ඇක්සෙල් ඇතුලු පිරිස යනවා පොලිස්කාරයන්ගේ නිවහනට. එයාලගේ සංග්‍රහයන් බුක්ති විදලා ඉද්දි එයාලට දැන ගන්න හම්බෙනවා මෙයාලා කෑමට ගන්නේ වැම්පයර්ලව කියලා. කෝමහරි එතනින් පැන ගන්න හදනවා සැට් එක. හැබැයි අන්තිමේ වැඩේ දෙල් වෙලා කොටු වෙනවා මෙයාලව. ඒ අස්සේ ෆ්ලැෂ් සහ එයාගේ පෙම්වතිය යනවා සෑම්ව හොයන්. අතර මගදි එයාලට හම්බෙනවා ඩිමිත්රීගේ හිරභාරයට පත් උන කදව්රේ හිටිය පිරිසක්. කෝම හරි ගේමක් දීලා එයාලවත් බේරගන්නවා මේ දෙන්නා. ඔන්න ඔතනින් පසුගිය කතාව ඉවර උනා.

අපි දැන් බලමු අද කතාව ගැන. ඇක්සෙල් සහ පිරිස අල්ලගෙන ගොඩනැගිල්ලේ උඩම ගැටගහලා පල්ලෙහට වට්ටලා මරන්න හදන්නේ. ඔන්න එතකොටම සහෝදරියෝ එතනට කඩාපාත් වෙනවා. එතන හිටිය පොලිස්කාරයෝ ඔක්කොම මරලා දානවා. ඇක්සල් සහ කට්ටිය එතනින් පැන ගනීද? නැද්ද? ඒ වගේම ඩිමිත්රීගේ අතට අර යතුර යනවා. ඒ වගේමයි ජුලියස් මැරෙනවා. අද ඔයාලට ස්කාර්ලට්ගේ අතීත කතාව දැන ගන්නත් පුලුවන් වෙනවා.ස්කාර්ලට්ට තියෙන හැකියාවනුත් අද ඔයාලට බලා ගන්න පුලුවන් වෙනවා. හරි ඔය ඇති විස්තර කලා. අදට සමු ගන්නවා. ඉක්මනින්ම අනිත් කොටස් වලටත් උපසිරස කරලා අරගෙන එන්නම්.

ජය වේවා!!

 

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

2,103 downloadsDownload Van-Helsing-02x09.zip22 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles by

චමල් ලක්ප්‍රිය

Subtitles

2,103 downloadsDownload Subtitles22 KB

16 comments

  1. yassa

    balannama idapu film ekak...eth me tharam supiriyak kiyala hithuwe na.comment eka danne film eka balalamai..mechchara kalekata balapu supirima supirii film ekak.sub ekata mahansi unata godaak thanks machan..

    1. yassa

      sama wenna weradi lipiyakata comment karala thiyenne..

  2. M.R.Insaf

    Thanks saho..

  3. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  4. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Subhash13

    Ft bn

  7. pathum_akalanka18

    mama meke sub anakan godak kal bala hitiya thanks bro ikmanata meke ithuru tikata sub danna

  8. උදයංග සම්පත් හතරසිංහ

    තෑන්ක්ස් මචං... දිගටම වැඩේ කරගෙන යමු.. ජය වේවා.. :D

  9. Panther

    Thanks bro

  10. suranuwan

    thanks bro....

  11. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  12. Thilina Jayarathna

    anith ekta dendooooooooooooooo

  13. melinda

    thank you sub ekata

    1. Tharaka

      Ai sub eka nathara kare

  14. chinthaka.max4

    thankx machan