Watch Trailer

Van Helsing [S02 : E10] Sinhala Subtitles | පදනම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතා මාලාවේ දසවන කොටහ. හුගක් හුගාගාගාක් පරක්කු වෙලා තියෙන්නේ කියලා දන්නවා ඒත් මොනා කරන්නද පාඩම් වැඩ එක්ක උපසිරස හදන්න ටිකක් අමාරුයි. කෝම හරි මං ඔයාලට කතාවේ ඉතුරු ටිකත් අරන් එනවා. භාර ගත්ත වැඩ ඉවර කරන්ඩ එපැයෑ. අපි බලමු කලින් කොටස ගැන ටිකක්. කට්ටියට මතකද ඇක්සෙල්…

ඔන්න එහෙනම් අදත් අරන් ආවා වෑන් හෙල්සින් කතා මාලාවේ දසවන කොටහ. හුගක් හුගාගාගාක් පරක්කු වෙලා තියෙන්නේ කියලා දන්නවා ඒත් මොනා කරන්නද පාඩම් වැඩ එක්ක උපසිරස හදන්න ටිකක් අමාරුයි. කෝම හරි මං ඔයාලට කතාවේ ඉතුරු ටිකත් අරන් එනවා. භාර ගත්ත වැඩ ඉවර කරන්ඩ එපැයෑ.😹 අපි බලමු කලින් කොටස ගැන ටිකක්. කට්ටියට මතකද ඇක්සෙල්,ස්කාර්ලට්, ඩොක් සහ ජුලියස් යන හතර දෙනාම පොලිස්කාරයෝ ටිකකගේ ආරාධනාවකට එයාලා ඉන්න තැනට යනවා.එතන සිද්ද වෙන ජරමර ටිකක් නිසා අන්තිමේ එතනින් පැන ගන්න හදද්දි එයාලව මාට්ටු වෙනවා අන්තිමේ එයාලව මරන්න ලැස්ති වෙනවා. ඒ එක්කම එතනට සහෝදරියෝ කඩා පනීනවා. මාළුවා නහින්නෙත් කට නිසා කියනවා වගේ පොලිස්කාරයෝ ටික යනවා සහෝදරියන්ව මරන්න නමුත් වෙන්නනේ පොලිස්කාරයෝ ටික මැරෙන එක. කෝම හරි ඇක්සෙල් සහ කන්ඩායම එතනින් පැන ගන්නවා. පැන ගෙන යන්නේ crocked fall තියන තැනට ඒ යන්නෙත් කන්ඩායම බෙදිලා. ඇක්සෙල් සහ චාර්ලට් එක කන්ඩායමක් විදිහටත් ජුලියස් සහ ඩොක් තවත් කන්ඩායමක් විදිහටත් යනවා. යන්න ඉස්සෙල්ලා ස්කාර්ලට් අර යතුර ජුලියස්ට දෙනවා පණ වගේ ආරක්ෂා කරන්න කියලා. ඇක්සෙල් සහ ස්කාර්ලය් පස්සේ සහෝදරියෝ ටික එලවන්න ගන්නවා. එකෙන් බේරෙන්න මෙයාලා කනත්තකට දුවනවා. මොකද සහෝදරියෝ කියන්නේ  පාරිශුද්ධ නපුරෝ එයාලා මොනා උනත් ලෝක සත්‍යයට ගරු කරන අය. කෝම හරි එතනින් පැණගෙන ඇක්සල් සහ ස්කාර්ලට් යනවා වාහනයක් අස්සට වෙහෙස නිවා ගන්න.  ඔය අස්සේ ජුලියස් සහ ඩොක් පස්සෙ ඩිමිත්රී එලවගෙන යනවා. අන්තිමේ ඒ දෙන්නව ඩිමිත්රීට අහුවෙනවා. ඩිමිත්රී අර යතුර අරගනෙ ජුලියස්ව මරනවා එතනදි. ඩොක්ව නිදහස් කරනවා වැනේසට පනිවිඩයක් ගෙනියන විදහට. පහුවදා ඇක්සෙල් සහ ස්කාර්ලට් ඇහැරිලා බලද්දි සහෝදරියේ වට කරලා එයාලව. අන්තිමේ මෙයාලාට සිද්ද වෙනවා සහෝදරියෝ එක්ක සටන් කරන්න. ඔහොම සටන් කරද්දි ස්කාර්ලට් එක සහෝදරියෙක්ව හපලා මනුස්සයෙක් කරනවා. එකෙන් දැන ගනන්නවා ස්කාර්ලට්ටත් වැනේසා වගේම බලයක් තියෙනවා කියලා. කෝම හරි සහෝදරියන්ගේ ප්‍රශ්නෙත් එතනින් ඉවර වෙනවා. ඔන්න ඔහොමයි එද කතාව අවසන් උනේ. අපි බලමු අද කතාව ගැන කෙටියෙන්.

අද කතාවේ යන්නේ තනිකරම වැනේසා ගැන. මතකනේ වැනේසව කව්ද හමුදාකාරයෝ ටිකක් ඇවිත් උස්සන් යනවා. අද බලා ගන්න පුලුවන් එ් ඇයි කියලා. අද බලා ගන්න පුලුවන් වැනේසගේ අම්මා ගැන ඉගි ටිකක්. ඒ වගේම ආදිතමයා ගැනත්. වැනේසව පැහැරගෙන ආවේ ඇයි කියලත් අද කතාවෙන් දැන ගන්න පුලුවන්. හැබැයි මුලින් නම් හිතෙන්නේ මේ ඔක්කොම උනේ හොදයි තියලා. නමුත් පස්සෙයි තේරුම් යන්නේ වැනේසට එයාව පැහැර ගත්තේ මොන වගේ යටි අරමුණකටද කියලා.  අන්තිමේ කොහොම හරි වැනේසා එතනනුත් පැනලා යන්න උත්සහ කරනවා ඒ තවත් කෙනෙක් එක්කයි. හරි අදට ඇති කතාව ගැන කිව්වා ඉතුරු ටික කතාව බලලම හොයා ගන්නකෝ. එහෙනම් අදට මම සමු ගන්නවා.

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2016-05-21
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles

The subtitle file for this title is being re-uploaded and is not available right now. Everything else on this page still works.

Waiting on this one? Let us know and we will prioritise it.

40 comments

  1. sumed

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.බයිස්කෝප් එකට ජය වේවා...!!!

  2. pathum_akalanka18

    thanks bro

  3. kickass

    beyond ekata subtitle dendako...

  4. Ravin Laksitha

    sub ekata thanks bro iwarada kathawa

  5. Panther

    Than brother sub akta

  6. KasunRe

    බොහොම ස්තූතියි සහෝ......

  7. Thilina Jayarathna

    ammooooooooooo athi yantam .anith tikath dipan broooo

  8. Udara Damith Dissanayaka

    ජය වේවා
    පුළුවන් වෙලාවකට දෙන්ඩ අවුලක් නෑ

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. Danuva

    sub denna digatama :)

  11. suranuwan

    thanks bro....

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Pasan Madushan

    sub tikanm maru aaaa.....
    meke ituru tika danawa neda machoooo????

  14. Pasan Madushan

    ilaga sub aka dane kawadda sahoo????

  15. MAHESH7

    Aneth sub eka denne nadda bro .. ?

  16. Bossbaby

    Ep 11 dannedd mcn,,subb

  17. Bossbaby

    Mcn,ep 11 sub eka dennda begii

  18. kushani sanjula

    ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  19. sachith183

    උපසිරසියට ස්තූතියි සහෝ.තවත් උපසිරසි කරණයට ශක්තිය
    ධෛර්යය ලැබේවා.

  20. Ravindu Dharmasiri

    thanks machoo sub ekata. ithuru tika denne nedda

  21. Thilina Jayarathna

    adee meke ituru tika koooooooooooooooooooooooooo

  22. kushani sanjula

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….
    නියමයි…සබ් එකට තැන්ක්ස්….ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  23. Tilan123456

    episode 11 12 13 please

    1. Samitha gayan

      Meka supiri ekak matanam. Ai magadi neweththuwe?

  24. Thilina Jayarathna

    ituru tika denne ndda bn

  25. umeshi

    THAKS FOR THIS.EPISODE 11 EKE SUB EKA NANE,

  26. Ayesh Prashan

    Ithuru Epi Walata Sub Denne Nadda? Thank You

  27. Randiv

    kawadda ithuru ewta sub denne?????????????????????????????????????????????????????????dn s04t awilla,,,ai magadi nawaththanne sub dena eka

  28. Randiv

    mokakd bn magadi nawaththanne...

  29. jjdilsh

    ithuru epi walata sub denna ?

    dipu tikata bohoma isthuti

  30. udagedara

    ithuru sub tika den naddooo, plz dendako

  31. Anonymous

    meke ithuru tikath daannako macho

    1. Subzh

      ඉතුරු සබ් ටික ඕනේ සහෝ

  32. catanddogs

    ඇයි බන් සබ් දෙක එක නැවැත්තුවේ... හොද කතාවක් නේ මේක.. ආයෙ ඉක්මනට වැඩ පටං ගනිමු ❤️

  33. chinthaka.max4

    thankx machan

  34. Dinesh89vvv

    ko ithuru tika ????

  35. Sasika

    Season 3 sub one

  36. Sachith

    Eturu tikata sub danne nadda Bro

  37. King'ALpha

    ai bn sub dena eka nawathtuwe ,, Ado meke sub tika diyamko bm,,,,

  38. Jasa

    ithuru tikata sub denne nadda

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.