Watch Trailer

Vikings [S02: E03]| ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. පසුගිය සතිය වෙනකොට ආක්‍රමණවලින් කලක් ගත වෙලා. වගේම රග්නා අවසානයේ රෝලෝ හට සමාව දුන්නා මතක ඇති කියලා හිතනවා හැමෝටම. වසර 4 කට පස්සේ හා හා පුරා කියලා රග්නා, හොරික් රජු ඇතුළු පිරිස ආපසු ආක්‍රමණයේ යෙදුන බවත්, නොතමබ්‍රියාව වෙන…

Vikings Season 02

පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. පසුගිය සතිය වෙනකොට ආක්‍රමණවලින් කලක් ගත වෙලා. වගේම රග්නා අවසානයේ රෝලෝ හට සමාව දුන්නා මතක ඇති කියලා හිතනවා හැමෝටම. වසර 4 කට පස්සේ හා හා පුරා කියලා රග්නා, හොරික් රජු ඇතුළු පිරිස ආපසු ආක්‍රමණයේ යෙදුන බවත්, නොතමබ්‍රියාව වෙනුවට මේ වතාවේ වෙසෙක්ස් වෙත ගොඩ බැස්ස බවත් අමතක නැතුව ඇති. කොහොම නමුත් කතාව අවසාන වුනේ යුද්ධය ජය ගැනීමත් එක්ක. ඒ ඒ අතර වාරයේ වෙසෙක්ස් හි රජු ගැනත් පොඩි සඳහනක් වුනා නෙව…

අද කොටසේ දී නැවත ලගතා හා බියෝන් පැමිණෙනවා, නමුත් කලින් මංසලේ ලිපියකින් සඳහන් කළා වගේම බියෝන්ගේ තරුණ කාලයේ චරිතය නිරුපනය සඳහා Alexander Ludwig නම් තරුණ නළුවා එක්කාසු වෙනවා අද ඉදලා. ඔහු තමයි අර Lone Survivor චිත්‍රපටයේ උන්න අලුත් නෙවි සිල් හාදයා…

අද කතාව පැත්තට හැරෙනවා නම්, මේ වෙනකොට ලගතා හා බියෝන් කොහේ, කොහොම තැනක ඉන්නවාද කියන දේ අද දැකගන්න පුළුවන්. ඒ වගේම ආක්‍රමණිකයන් පිරිස අද රට තුලට ගමන් කරනවා. ඔවුන් ඒ තුලින් ලබාගන්නේ මොනවාද වෙන්නේ මොනවාද, මේ සියල්ල එක්ක වෙසෙක්ස් ප්‍රාන්තය පැත්තෙන් මොන වගේ ප්‍රතිචාර ලැබේද බලාගන්න හැකි. නමුත් අද කතාවට ආක්‍රමණය කියන නම තිබ්බේ ඔය එකක් නිසාවත් නෙමෙයි, නොහිතන විදිහේ ආක්‍රමණයක් එල්ල වෙන නිසා. බලාගන්නකෝ එහෙනම් ඒකත්…

ලබන සති දෙක මට වයිකින්ග් ඔබ වෙත ගෙන එන්න වෙන්නේ නැහැ. නමුත් අප අඩවියේ වෙනත් සහෝදර උපසිරැසකරුවෙක් බාදාවකින් තොරව නරඹන්න උපසිරැස ඔබ අතට පත් කරාවි… එහෙනම් නැවත හමුවෙනතුරු ඔබ සැමට ජය වේවා !

Vikings (2013) on IMDb

 

 

140 MB කොපිය මෙතනින් බාගන්න a2f855c9d290a46b67350140e3309d2d8c1e11c7 410 MB කොපිය මෙතනින් බාගන්න 4e49b7701d7598a83e35a37d2ad4859deb77f396 1.26 GB කොපිය මෙතනින් බාගන්න a35641437423e626d938254a6b804910a6670ac1 1.37 GB (Complete) කොපිය මෙතනින් බාගන්න b258a282303c53b193f8f5a97dbb4442fab35b00 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,108 downloadsDownload Vikings.S02-E03.zip44 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

5,108 downloadsDownload Subtitles44 KB

37 comments

  1. harsha

    thanx ...niyamai....issarahath danda apita balanda

  2. හර්ෂ ලහිරු

    එලකිරි ස්තුතියි සමීර සහො :D ජය

  3. mandi

    elzz :)

  4. dinidu madushanka

    ela ela saho jaya wewa

  5. Sanjaya

    Patta Kathawa Saho... Thanks

  6. shani

    thanks

  7. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||
    කදිම නිර්මාණයක් | :) |
    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

  8. Sisira Hegoda

    Thanks.

  9. sameera

    thanxxxxxxx,,machooooooooo,,

  10. Saman Prasad ( Black Panther )

    thanq wewa saho.

  11. dev

    bohoma stuti saho.... . .

  12. Thilina

    බොහොම ස්තූතී...

  13. සුළැඟිල්ලා

    එනකල් බලා හිටියේ.. :)

  14. Sam

    niyamai sahoo..thnkss

  15. නලින්

    ස්තුතියි සැමියා! මෙක නම් අතහැරෙනවා බොරු!

    ජය වේවා!

  16. raveen

    thaz....
    ane ban mokada site ekata karala thiyenne....
    nikan karakola atharala wage macho....
    monahari karahan....
    thibuna vidihatath puluwannam denna... thanzzzz

  17. රොයිලි

    බොහොම ස්තූතියි සමීර මළේ සිංහල උපසිරැසියට. ඔන්න අද තමා බාගන්නෙ. ජය෴෴ :P :P

  18. khn maduranga

    thank u bro................

  19. “චූටී මල්ලි”

    එලස්
    සබට තුති
    ඔබට ජය............

  20. සුළැඟිල්ලා

    පොතේ හැටියට අද තමයි ඊලඟ කෑල්ල එන්න ඔනෑ.. කො කො..

  21. sameera

    machoooooo ep 4 sub eka daneeee nathda?????

  22. Kobin

    mchn episode 4 eke sub eka thama nane... ???

  23. දසන් බුද්ධික

    නියම වැඩක්..... ජයවේවා...... සුබ පැතුම්.......

  24. Mahesh

    sub ekata thanx saho

  25. DAMER

    නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  26. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  27. Dave

    Thanx broh

  28. chamith555

    ft

  29. Shihan

    Tnx saho

  30. nilanka_baiscop

    thanks

  31. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!

  32. Anonymous

    Thankzzzzzzzz

  33. muditha gayan

    thankzzzzzzzz

  34. jayNP

    Thank you.. Keep it up good work.. :)

  35. Anonymous

    Thankz bro...

  36. lakshan

    thanks ................

  37. sadeapa

    thanks for subs and links.......................