Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5ක්. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්… කොහොමද ඔන්න ඉතින් පුරුදුවිදියටම අදත් ආව… මර්ලින් කතාමාලාවේ හතරවැන්නේ අටවන කොටසත් එක්ක. ඉතින් මායාවල් හතුරුකම් මිතුරුකම් වගේ නො…
Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5ක්. මේ කතාවේ Adventure | Drama | Family යටතේ වර්ග කරන්න පුලුවන්…
කොහොමද ඔන්න ඉතින් පුරුදුවිදියටම අදත් ආව… මර්ලින් කතාමාලාවේ හතරවැන්නේ අටවන කොටසත් එක්ක. ඉතින් මායාවල් හතුරුකම් මිතුරුකම් වගේ නොයෙක් මනුෂ්‍යය ක්‍රියාවලින් සමන්විත අපි කවුරුත් ආසාවෙන් බලපු කතාව… අද.. ලොන්ග්ස්ටෙඩ්වලට වසංගතයක් වසංගතයක් කිවිවටම එහෙමමත් නෑ. ආතර් මේක දැනගත්තට පස්සේ ඉතින් ගායිස් යවයි. ඒත් මේපාර ගායිස් කියනව මර්ලින්ට යන්න කියල මාර අවුලනේ කොහොමින් කොහොම හරි සර් ලියොන් ඇතුළු නයිට්වරු කිහිපදෙනෙක් සමග මර්ලින් හා ගුනවේයා පිටත්වෙනවා. මර්ලින්ට තේරෙනවිදියට මේක මායාවක්ලු. ආයෙත් කස්ටියම කැමලොට් එනවා ගායිස්ට මේබව කියන්න. ඒ එන අතර මේයාලට කාන්තාවක් හම්බවෙනවා. ඇතිනේ… ඉතිරිය බාගෙනම බලන්නකෝ…
ඔඉට ජය උදව්කල සැමට තුති.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
350 MB (18.2GB) කොපිය මෙතනින් බාගන්න a76b97d662510c2dd11c640afbd8da3655446db3 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,580 downloadsDownload Merlin.S-04E.08.zip43 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චන්දිම අමරසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය…
Subtitles by
චන්දිම අමරසිංහ
Subtitles
36 comments
හර්ෂ ලහිරු
shani
thanks
sadu
thanks macho
Thisara Neo (තිසර නියෝ)
|| නියමයි ||
කදිම නිර්මාණයක් | :) |
ජයවේවා….
උපසිරැසියට තුති……. :) :)චතුර මදුසංක
ela ela
Sisira Hegoda
Thanks
prasad
ado patttttttttttttttttttttta machan. thanx
Asitha (ASIK)
thanks....bro
Oshan
thanx machan meka enakan thamai balagena inne
Tharindu
Thanx saho
chathuwa
thanks machoooo.asawen balana supri kathawak...denakan hitiye.thawa poddai...ikmanata denda machoooo
Saman Prasad ( Black Panther )
ela
nalaka
macho umbanam supiri baduwak thamayi..dawasa gane denawa neda elama kiri pattama asawen balana drama ekak thamayi...meka romba thanks macho..sub denawata ummaaaa..
තරුක
මචන් උබනම් සුපිරි.ඉස්සරහටත් ඉක්මනටම sub දියන්.ජය වේවා.
නලින්
ස්තුතියි චන්දිම සහෝ
ජය වේවා!
රොයිලි
බොහොම ස්තූතියි චන්දිම සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
sumudu
camelot denawanam hodai
“චූටී මල්ලි”
එලස්
සබට තුති
ඔබට ජය............Shiran
thnx machoooo
me
Thanks
pramduitha
niyamyi bro
Shiran
ඊළඟ එක දානකන් බලන් ඉන්නෙ සහෝ...
Thishan Eranga
Elaaaaa mchooooooooo.9 ikmanatama dipan
Asitha (ASIK)
ko ithiriwa aa
chathuwa
KOOOOOO
Shiran
kolloooo E9 welenawa..ikmanta dannooo :D
sAMEERA
kooooooooooooooooooooooo
Hasantha Madushan
අයියෝ මේකේ ඉතුලු ටික නැද්දෝ .....................????
sAMEERA
ane Bn dan dawas kiyak wenawada ??? ko bn ithuru tika........
gihan
බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට
DAMER
නියමයි..
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
ජයවේවා..! 👍sajana
එල එල
Hashan M. Priyadarshana
Thank you bro sub ekata..
Jaya wewa!Naveen Ranasinghe
ස්තූතියි සිංහල උපසිරැසියට...
thirani
thnq
Lasantharathnasirirox
බොහෝම ස්තුතියි .ජයවේවා !!
Advertisement
![Merlin [S04 : E08] |රහසිගත පංගුව…[සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/Merlin2.jpg)

ස්තුතියි සහො :D ජය