Watch Trailer

Ancient Aliens [S01 : E01] | සාක්ෂිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පලවෙනි සීසන් එකේ පලවෙනි කොටස 😀 විකාශනය වුනේ 2010 අප්‍රේල් 20 වෙනිදා. පෞරාණිකයන්ට පියාසර කල හැකි ගුවන් යානා තිබුනාද? විමාන ඇත්තටම තිබුනද? තියෙන විස්තරවලින් ඒවා නැවත හදන්න පුලුවන්ද? හැදුවොත් ඒවා පියාසර කරයිද? 😕 දැවැන්ත ශිලා ගොඩනැගිලි හදන්න භාවිතා කල තාක්ෂනයන් සහ උපකරණ මොනවද? කළු ගල් දිය ක…

Ancient Aliens
ඔන්න එහෙනම් පලවෙනි සීසන් එකේ පලවෙනි කොටස 😀 විකාශනය වුනේ 2010 අප්‍රේල් 20 වෙනිදා.

පෞරාණිකයන්ට පියාසර කල හැකි ගුවන් යානා තිබුනාද? විමාන ඇත්තටම තිබුනද? තියෙන විස්තරවලින් ඒවා නැවත හදන්න පුලුවන්ද? හැදුවොත් ඒවා පියාසර කරයිද? 😕

දැවැන්ත ශිලා ගොඩනැගිලි හදන්න භාවිතා කල තාක්ෂනයන් සහ උපකරණ මොනවද? කළු ගල් දිය කරන්න පුලුවන්ද? 😎 ටොන් ගණන් බර පාෂණ කුට්ටි කැපුවේ ගල් කටු සහ තඹ පොරෝ භාවිතා කරලද? නැතිනම් දැවැන්ත කියත් සහ දියුණු තාක්ෂනයන් භාවිතා කරලද? එහෙමනම් ඒ උපකරණවලට වුනේ මොකද්ද?

පැරැන්නන් විදුලිය හැදුවේ කොහොමද? 😯 ගීසාහි මහා පිරමිඩය දැවැන්ත විදුලි බලාගාරයක්ද? අවුරුදු 5000කට විතර ඉස්සර ලොව වටා රැහැන් රහිත විදුලි සැපයුම ක්‍රියාත්මක වුනේ කොහොමද? 😯

මේ ප්‍රශ්ණවලට පිළිතුරු සොයන්නයි අද වැඩසටහන උත්සහ කරන්නේ.

තව දැනගන්න:

  1. Josef Blumrich ගේ Spaceships of Ezekiel නම් පොත.
  2. මහා පිරමිඩය ගැන පිළිගත් තාක්ෂණික තොරතුරු දැනගන්න පුළුවන් වෙවී මේ වෙබ් අඩවියෙන්.
  3. මෝසෙස්ගේ නිකමයාම ගැන කියවලා නැත්නම් මෙන්න ලින්ක් එක (සිංහල)

ප. ලි
නැවතත් කියන්න තියෙන්නේ පරිවර්ථනයේදී පාරිභාෂික වචන (technical terms) වරද්දලා නම් සමාවෙන්න ඕනේ.

ත.ප.ලි
හැමෝටම ජය සතුට පිරි සෞභාග්‍යමත් සිංහල අලුත් අවුරුද්දක් වේවා ! 😛

Ancient Aliens (2009) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

350 MB (2.1 GB) කොපිය මෙතනින් බාගන්න febbc7b95fa2815a67efbb55755166e1fec40ecb ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,496 downloadsDownload Ancient.Aliens.S01.E01.zip135 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

MDG

Subtitles

2,496 downloadsDownload Subtitles135 KB

46 comments

  1. sampath

    Great work, keep it up...

  2. dananjaya prabath

    thanks.....it's great......

  3. හර්ෂ ලහිරු

    එලකිරි බොහොම ස්තුතියි මචෝ :P :P ජය

  4. shani

    තෑන්ක්ස් සබට........
    මේක නම් නියම වාර්තා වැඩසටහනක්
    මේකට දිගටම සබ් දෙන්න
    Supernatural sub ටිකත් දිගටම ඕන........
    එකේ පැදුරු ලිපිය නැතුව පාළුයි/පාඩුයි දෙකම...
    ඒත් මේ series එකෙත් නොදන්න දේවල් ගොඩක් තියන නිසා අවුලක් නෑ
    සබ් දෙන එකම ලොකු දෙයක්........
    ඔයා නම් සුපිරියි....
    (බයිස්කෝප් එකේ ඔක්කොම එහෙම තමයි....සුපිරියි..................)

  5. Kushen

    Great Job saho.Happy New Year and thanks for the sub.but saho dan supernatural issarata wada late wenawa :( eka ikmanatama denna try karanna good luck

  6. blacksnow

    මචං මේක මගේ පළවෙනි කමෙන්ට් එක මේ වගේ එකක් දුන්නනම කොමෙන්ට් එකක් නොදා කොහොමද
    වැඩේ නම් පට්ට මචං .
    Thanks machan subata.

  7. Amil

    පට්ට මචන් වැඩේ නම්..
    දිගටම මේකට සබ් දිපන්..
    මේක නම් සුපිරි....

  8. දිමුතු තරංග ඉලුක්කුඹුර

    නියමයි මේක දෙනකම් උන්නේ. ඔයාගේ උපසිරසි නියමයි සහෝ, සුපිරියට තියෙනවා මම මේකේ කලින් එක බැලුවා, මටනම් ටිකක් අමාරුයි මේ වගේ වාර්තාමය ඒවාට සබ් කරන්න මම සබ් 50 ගානක් කරලා තිබුනත් ඒකයි මේවා එකක්වත් නොකළේ, ආයිත් කියන්න තියෙන්නේ ඔයාගේ සබ් සුපිරි,ජයවේවා.

  9. Thisara Neo (තිසර නියෝ)

    || නියමයි ||

    | :) |

    ජයවේවා….
    උපසිරැසියට තුති……. :) :)

    සුබ අලුත් අව්රුද්දක් වේවා සහෝ :)

  10. chamath

    maru wadak bro.godak prashna walata uththara hambuna. eth thawath prashna athi karanawa. meken hithanna dekuth ithuru karala thamayi episode eka iwara karanne . thanx bro jaya wewa

  11. Kulanjana Maduranga

    patta ahhhhhh.Good post Friend, mekata digatama sub one.api wenuwen mechchara mahansiyen krapu sabata thanks MDG saho.jaya wewa.......

    Happy New Year….. bro…………

  12. “චූටී මල්ලි”

    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!
    එල ඇ
    සබට තුති
    ඔබට ජය.........

  13. widuranga

    thanx bro good work

  14. නලින්

    ස්තුතියි සහෝ! කලින්ම බා ගත්තා ! 

    ජය වේවා!

  15. Prashad Jayawardhana

    පට්ට මචන් වැඩේ නම්..
    දිගටම මේකට සබ් දිපන්..
    මේක නම් සුපිරි….

  16. Ishan

    Gud luck machan... meka ikmanatama dennako puluwannam...

  17. SuPuN DilShAN

    aahh mama mehema ekak danawa kiyala danagena hitiye nahane... maru maru supernatural eka denagamanmna denawa neda ela jayawewa

  18. sholon

    පට්ට සහෝ! මං ගාව full series එකම තියෙනවා.දැන්නම් බලන්න පුළුවන්

  19. kiyanno

    kohomada meke okkotama sub dala balanne pehedili karanno

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. සබ් එක ගත්තා ඔන්න. ජය෴෴ :P :P

  21. prageeth

    Thanks,Ithuru tikath ikmanata denawanum watinawa.

  22. dinidu madushanka

    ela ela saho jaya wewa

  23. Saketha Pulasthi

    අනේ සහෝ කොහොම හරි මේ වැඩේ දිගටම කරගෙන යමු .සබ් එකට ස්තූතියි

    1. Saketha Pulasthi

      බයිස්කෝප් එකේ හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!!!!!!!!

  24. fr0z3n h34rt

    niyamai
    thanx sub 1ta
    math itin alien pissa nisa sahena watinawa
    aye parak thanx
    digatama sub demu

  25. Kanishka

    ane aiyeeeee ikmanata sub 1ka dennakoooooo..supiri doc 1ka..grt work

  26. SHEN

    Episodes දෙකම බැලුව. පිස්සු වගේ. සුපිරි Documentry එක. ඊළඟ Episodes වලට Sub දානකම් බලාගෙන ඉන්නේ...

    Thanks Bro !!

    :-)

  27. Amil

    "ඊළඟ Episodes වලට Sub දානකම් බලාගෙන ඉන්නේ…"
    කථාව ඇත්ත. මාත් මේ තම බලාගෙන ඉන්නේ ඊලග එකෙ සබ දානකම්..

  28. Dasun

    thnxx machan

  29. harsha

    Gr8 work bro,waiting fr the next episod.

  30. Dileepa

    මචං මේකේ E2 ඉදන් ඉස්සරහට තියෙන Episode වල Subs ඉක්මනින් දාපන්කෝ... Next Episodes එනකන් ඉවසුම් නැ බං... Great work..! Good luck!

  31. Tharindu Perera

    meka nam machannn niyama vadasatahanak....
    man palaveni kotasa danui balala ivara vuneee.......
    aththatama hithanna deval godak ithuru karanavaaa...
    upasirasi naththam melo deyak therenne nahaaa.....
    ekath therena vidihata niyamata upasirasi dala thibbaa...
    anith tikath ikmanatama dipan machannn.....

  32. Jeewaka

    තැන්කු තැන්කු ඉතිරි ඒවත් ඉක්මනට දෙන්න

  33. වරුණ නිරෝෂණ

    සුපිරි කතා මාලාවකට සබ් දුන්නට බෛාහෝම සිතුතියි සහෝ.....

  34. nishshanka ruwan

    thanx :)

  35. DAMER

    නියමයි නියමයි..
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි :)
    දිගටම උපසිරැසි දාන්න යාලුවා.. :D
    ජයවේවා..! 👍

  36. jzone

    THanxxxxxxxxxxxxxxxxxxxx

  37. winshashi

    thnx bro.great work

  38. darshi

    තෑන්ක්ස්, නියම වැඩක්......

  39. Srimal Priyanga

    Great work, keep it up…

  40. Udara Damith B\K

    බොහොම ස්තූතියි

  41. Sanath Perera

    බොහොම ස්තූතියි සහෝ උපසිරසට …
    ජයෙන් ජය…

  42. namalsemage

    මේක නං සෑහෙන්න වටින වැඩක් සහෝ.

  43. chinthaka.max4

    thankx machan

  44. Yohan

    meka download karaganna bane, not available.. plz suppot ekak one download karaganna..

  45. Anonymous

    thanks