ඔන්න ඉතින් මම ෆිල්ම්ස් තුනකට සබ් හැදුවට පස්සේ මට හිතුනා TV Series එකකට සබ් හදන්න. එත් ඉතින් මට කරන්නම එකක්වත් තිබුනේ නැහැ, එහෙම මම නාහෙන් අඩ අඩ ඉද්දි මට සමීර චතුරංග සහෝ මට මේ සිරිස් එක දුන්නා. ඒ වගේම එයා මට කිව්වා මේකේ සීසන් 2 එකේ ගොඩක් ඇය සබ් ඉල්ලුවා කියලා. මේක සුපිරි TV Series […]

ඔන්න ඉතින් මම ෆිල්ම්ස් තුනකට සබ් හැදුවට පස්සේ මට හිතුනා TV Series එකකට සබ් හදන්න. එත් ඉතින් මට කරන්නම එකක්වත් තිබුනේ නැහැ, එහෙම මම නාහෙන් අඩ අඩ ඉද්දි මට සමීර චතුරංග සහෝ මට මේ සිරිස් එක දුන්නා. ඒ වගේම එයා මට කිව්වා මේකේ සීසන් 2 එකේ ගොඩක් ඇය සබ් ඉල්ලුවා කියලා. මේක සුපිරි TV Series එකක්. හැබැයි ඇත්තම කියනවනම් මම මේ series එකේ පලවෙනි සීසන් ඒකනම් බලලා නැහැ. හැබයි මේකේ සුපිරි වැඩකිඩ තියෙන එකක් කියලා මට මේකට සබ් හදද්දී තේරුණා.
වැඩි කතා නැතුව මම කතාවේ ටිකක් කියන්නම්,කාදිනල් මැරිලා, අපේ මේ Musketeers ලා අමුත්තෙක්ව හොයන් යනවා. එයා තනිකර බොරුකාරයෙක්. කොහොමහරි එයා මාලිගාවට ඇවිත් රජුගේ අවධානෙට ලක් වෙලා එයාව නායකයා කරලා Musketeersලා එක්ක යවනවා මෙහෙයුමකට, එත් ඒ මෙහෙයුමත් තනිකර හොර සැලැස්මක්. කෙනෙක්ව බෙර ගන්න තියෙන්නේ ඒත් එයාලට පොඩි පොඩි කරදර වලට මුහුණ දෙන්න වෙනවා….
ඔච්චරයි හොදේ. මම කියන්නේ නැහැ මොකද මම කතාව කියනවට වඩා ඔයාලම බලන එක හොදයි.අනික පලවෙනි සීසන් එක කරපු කෙනා තරම් ඔයාලට මගේ කතාව ගැලපෙන්නේ නැති උනොත්.ඔන්න එහෙනම් මන් යනවා… මිලග උපසිරැසියෙන් මුන ගැහෙමු. හැමෝටම ජය…..
334 MB කොපිය මෙතනින් බාගන්න E95A3B84BE70FBA7D06E0C0710810EBF59028265 554 MB කොපිය මෙතනින් බාගන්න 8208887CED1DE27A3FED3BA89ED71FF6308FC8BC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,106 downloadsDownload The-Musketeers-S02E01.baiscopelk.zip49 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
27 comments
නලින් පෙරේරා
Janith
Danda denneeee :( episode 5k giyaaa.. Anyway, thank you
Navodya Dëshan
Episode 5k newei bn dan 7k ma awilla
thisal
අඩො අපි මුල සීසන් එක බලලා නැනෙ බන් ???????? කොමද එක පාරට දෙවෙනි එකෙන් බලන්න ගන්නෙ පලවෙනි එකෙ ඉදන් දිපන්කො බන් හ්ම් තැන්ක්ස් සබට
thisal
අම්මටහුඩු මම දැක්කෙ න්ඇ බන් ඉස්සෙල්ලා සිඉසන් එකට සබ දිලා අඩො තැන්ක්ස් ඇ එලකිරි දිගටම සබ දෙමු
harsha
නියමයි සහෝ. රජා අනුන්ගේ දරුවෙක් තමන්ගේ කියලා හිතාගෙන හදන්නේ කොහොමද කියලා මට දැන ගන්න ආසාවෙන් හිටියේ. එහෙමනම් අපි බලමු නේද මේ පාර මොකක් වෙයිද කියලා ස්තූතියි ජයවේවා
pwan
patta meka denakam balan hitiye nawathwanne nathiwa sub denna machan jaya wewaa wadeta
sajeevi
thanks
ANTON
ජය වේවා!
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
දැන් කට්ටියට නින්ද යයි.
ඇයි මේක එනකම්නෙ මග බලාන ඉදියෙ.
දිගටම දෙමු.
ජය වේවා. !ns
බොහොම ස්තුතියි චාමර සහෝ!..
#ChalinduDeshan (කිනා)
මේක මෙහෙම පටං ගමු.
මම පොඩි කාලේ ගන්නවා පොතක්.
පොතේ නම 'අලුගෝසුවාගේ අභිරහස'.
ඉතිං ඔහොම ඕක හය හත් සැරයක් විතර කියවනවා.
ඒ කරලා අවුරුදු පහලවකින් විතර බයිස්කෝප් එක පැත්තේ කැරකෙනවා.
එහෙම කරලා බලද්දී මස්කටීර්ස් කියලා ටීවි සීරියස් එකක් තියෙනවා දකිනවා.
නිකමෙට බාලා බලද්දී මෙන්න බොලෝ ආතෝස්, පොතෝස්, ආර්මිස් කියන වැඩ්ඩෝ තුන් දෙනා ඉන්නවා.
ඔහොම කොටස් තුනක් විතර බලද්දි මෙන්න බොලේ නොබලම බැරි කතාවක් බවට මේක පත්වෙනවා.
පලවෙනි කොටස ඔහොම ඉවර වුනා.
දෙවෙනි කොටසත් පටං ගත්තා.
සබ් බලාගෙන හිටියා හිටියා හිටියා නෑ.
දුකින් වුනත් බලන්න ගත්තා.
කොටස් හයක් බැලුවා.
දැං සට පට ගාලා පලවෙනි එක දුන්නා වගේම අනිත් ටිකටත් ඉක්මනට සබ දායි කියලා හිතනවා.
ස්තූතියි.
ජයවේවා!Sisira Hegoda
මේක දෙයිද නැද්ද කියලා හිටියෙ. පලවෙනි සීරීස් එකට සබ් දීලා තියෙනවා.බලපු නැති අය බලන්න. මේක දිගටම දෙන්න. දෙන එක පරක්කු උනොත් කවුරුහරි බැන්නත් ගනන් ගන්න එපා. මේක බලපු අයයි මෙකෙ රහ දන්නෙ. එක නිසා ඉක්මනට දෙන්න. ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa....
Sahan
fatta fata fata.. season 2 denakan tamai balan hitiye.. season 1 ekath fattama fatta.. thankz a lot bro...
milinda
maxxxx serisssss wow tankxx
Sheharaka Dilshan
හප්පෙ දෙවෙනි සීසන් එක එනකම් ඇගිලි ගැන ගැන හිටියෙ. ගොඩාක් ස්තුතියි :D
Mahesh
sub ekata thanx aaaaa
dev
bohoma stuti saho.... .
balan hitiye meka enakan.... .තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Gihan
oka patta. thnks saho sub ekata
Kasun
season 2 sub දෙනකන් බලන් හිටියේ තැන්ක්ස් මචං.
නුවන්ත දුලාන්
බොහොම ස්තූතියි සහෝ.
ජය...!!!රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kavindu malinga
tns mcn meke sub denakan balagena hitiye bn..
☺sameera
macho torrent eka wada na ne... moko karanne???????
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි චාමර සහෝ!..
දිගටම නොකඩවා කරගෙන යමු! එළස්ස්
ජය වේවා!