හරි එහෙමනම්, මුලින්ම සමාවෙන්න ඔන්න පමාවට, ඊයෙම ගෙන්න බැරිවුනා මේ කොටස, ගෙදර වැඩ වගයක් තිබ්බ ඒක මගහැරල සබ් එක කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ, පහුගිය සුමානේ මොනාද උනේ කියල මතක් කරගෙන ඉමු එහෙනම්, රැග්නා දැන් මර්සියාවේ කිරුල හිමි කුමරිය වෙනුවෙන් සටන් කරනව, කුමරියගේ මාමා සහ සහෝදරයා තමයි ඇයගෙන් කිරිල පැහැ…

හරි එහෙමනම්, මුලින්ම සමාවෙන්න ඔන්න පමාවට, ඊයෙම ගෙන්න බැරිවුනා මේ කොටස, ගෙදර වැඩ වගයක් තිබ්බ ඒක මගහැරල සබ් එක කරන්න පුළුවන්කමක් තිබ්බේ නැහැ, පහුගිය සුමානේ මොනාද උනේ කියල මතක් කරගෙන ඉමු එහෙනම්, රැග්නා දැන් මර්සියාවේ කිරුල හිමි කුමරිය වෙනුවෙන් සටන් කරනව, කුමරියගේ මාමා සහ සහෝදරයා තමයි ඇයගෙන් කිරිල පැහැරගෙන තියෙන්නේ, මාමට මොකෝ උනේ කියල දකින්න ඇතිනේ, ඒක දැකල බයවෙච්ච සහෝදරයා පලා යනවා, රැග්නා දැන් ඔහුගේ පසුපස යන්නයි හදන්නේ, ඒ වගේම ටොරිස්ටන්ට තුවාල සිද්දවෙනව, ඒ කාලේ ඔපරේෂන් එකක් කරන විදියත් දැකගන්න පුළුවන් වෙන්නැති නෙ ඒකෙන්, ඒ වගේම සිගී සහ අස්ලාග් කට්ටිය දකින සිහිනයත්, සිහිනෙන් දකින කෙනා ඇත්තටම කැටගට් වලට එනවත් දකින්න ලැබුන, ඊට පස්සේ මොකෝ උනේ කියල බලමු අද කොටසින්, පහුගිය කොටසට අදහසක් අදක්වපු හැමෝටම ස්තුතියි. ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
4,711 downloadsDownload Vikings.S03-.E03.baiscopelk.zip20 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/02/vimasilva.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ශාන් විමුක්ති [විමා]
Subtitles
37 comments
Sam
kasun
thankx bro
Jay
Thnkz Machan......
kobin
Thnxxx bro !!!
R.D
Thanks bro.......
නුවන්ත දුලාන්
එල කොල්ලො ඈ!!
බොහොම ස්තූතියි..ජයවේවා!!!!Mahesh
sub ekata thanx aaaaaa
Sisira Hegoda
හරි ඉක්මනටම දෙනවනේ. බොහෝම ස්තූතියි.
Kulanjana Maduranga
niayamai…thanks WIMA saho..sub ekata..digatama sub demu.jaya wewa......
හර්ෂණ
දවසක් දෙකක් අවුලක් නැහැ බන්. එක දිගට දෙනවනම්. ජය වේවා...
Sanjaya
Patta Story aka Saho,,...../. thanks
Sanjaya
Patta Story aka Saho,,..... thanks
sampath
Thanks bro....
sajeevi
thanks
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
පට්ට පට්ට.
සබට තැන්ක්ස්.
ජය වේවා. !එල්.සී. දමැල්
උපසිරසට තුති...
ජය... :Dරොයිලි
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Amil
බොහොම ස්තූතියි..ජයවේවා!!!!
CHAMINDA
bro meke jet ake sub anne ne ,,2 ..vitarai awe srt file 3k vidihata sub deanna ,,,thanx machan suba pathun
Thilesh
Thanks bro..
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)amal
thanxxxxxxxxxx bro
දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ...
සබට තුති....
දිගටම දෙමු...
ජයවේවා....!!!!හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
Salinda De Silva
Ela brw....
Dilan
Sub ekanm elakiri thanks saho... hebei hema welawema oyage name eka yanna ekanm patta awla eka gena poddk hithanna
sanjeewa
Thanks Kollo
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Dave
Thanx broh
Maduranga chamal
උපසිරැසියට බොහොම ස්තූතියි ..!❤
Shihan
Tnx wima
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ ....!
jayNP
Thank you.. Keep it up good work.. :)
Anonymous
Thankz bro ❤️️
lakshan
thanks ......................
sadeapa
thnks for sub.keep it up..............
sadeapa
thanks......................!!!!!!!!!!!!!!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

thnkss brooo..denakn hitiyeee...elzzzz..