Watch Trailer

Vikings [S03: E10] | මේක මෙතනින් ඉවර වෙන්නේ නැහැ. [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙමනම් ඔන්න වයිකින්ග්ලා ගැන ගෙතුණු රසවත් කතා මාලාවක තෙවන කතා සමයේ අවසානය තමයි අද සටහන් වෙන්නේ. රැග්නර් ප්‍රමුඛ වයිකින්ග්ලගේ බල පරාක්‍රමය යුරෝපය පුරා විසිරෙන විදිය ගැන තමයි තුන්වෙනි කතා සමයේදී කියවුනේ. ඇද වැටීම්, පවුල් සබඳතා, බල කාමය, ආදී මෙකී නොකී හැමදෙයක් ගැනම කතා කෙරුණු මේ කතා සමය අද නිමා වෙ…

Vikingse3E1

හරි එහෙමනම් ඔන්න වයිකින්ග්ලා ගැන ගෙතුණු රසවත් කතා මාලාවක තෙවන කතා සමයේ අවසානය තමයි අද සටහන් වෙන්නේ.

රැග්නර් ප්‍රමුඛ වයිකින්ග්ලගේ බල පරාක්‍රමය යුරෝපය පුරා විසිරෙන විදිය ගැන තමයි තුන්වෙනි කතා සමයේදී කියවුනේ. ඇද වැටීම්, පවුල් සබඳතා, බල කාමය, ආදී මෙකී නොකී හැමදෙයක් ගැනම කතා කෙරුණු මේ කතා සමය අද නිමා වෙන්නේ කොහොමද කියලත්, ඊළඟ කතා සමයේදී මොනවා වෙයිද කියලත් බලාගෙන යමු එහෙනම්, ජය! 🙂

Vikings (2013) on IMDb

 

 

Due to copyright issues, we do not provide any torrent links.

 

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

5,873 downloadsDownload Vikings.S03E10.baiscopelk.zip17 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/Gayesha-Sathsarani.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ ගයේෂා සත්සරණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Season>>

Subtitles by

ගයේෂා සත්සරණි

Subtitles

5,873 downloadsDownload Subtitles17 KB

43 comments

  1. දුලාජ් මංජුල

    thanxxxxxx ikmanatama dunnata

  2. SHEHAN

    thanks

  3. kobin

    ThanXXX ^_^ ^_^ ^_^

  4. Sisira Hegoda

    Thanks.

  5. Kulanjana Maduranga

    niayamai…thanks GAYESHA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  6. R.D

    සබ් එකට බොහොම ස්තුතියි.තව සීරීස් එකක් කරමු නේද...........

  7. Janith

    Thanks. Please continue upload Ancient Aliens Subtitles.

  8. Asanka Sanjeewa Ask

    ගොඩක් ස්තුතී..........
    ඉ ලග සිසන් එකත් දානකල් අපි බලාන ඉන්නේ..........

  9. supun

    Sub 1kata dunnata wada oyage muuuna dakkama hitha piruna

  10. chamika

    thank you akkiiiiiiiiii

  11. Sam

    thnkss sis...

  12. Keshan Wasala

    බොහොම ස්තුතියි !! :)

  13. මධුකප්‍රිය පෙරේරා

    අයියො....ඒ කතාවත් ඉවර වුනා එහෙනම් ..
    දැන් ඉතින් තව අවුරුද්දක් ඉන්න එපැයි ...
    සබ් දුන්නට බොහොම තුති සිස් ..
    ඊලග සීසන් එකටත් සබ් දෙමු ඈ ...
    ජයවේවා

  14. chandana

    thanks.........

  15. නලින්

    එලස්ස් ගයේෂා..

    ජය වේවා!

  16. Vithanage Priyantha Dayakeerthi

    උපසිරසියට තුති!
    ඒ වගේම මම මේ ඉඩ වෙන්කරගන්නවා සංවේදීදෙයක් දැනුම් දීමට.
    පහුගිය දවස්වල බයිස්කෝප් වෙබ් එකට පැමිණීමට අපහසුවුණේ අදාල මාසික ගෙවීම් අතපසුවීම නිසා කියල මේ වෙබ් එකේ පළවෙලා තිබුණා.
    එය ගෙවීමට අපත් හැකිපමණින් දායක වෙමු කියල මම යෝජනා කරනවා.
    දායක වියහැකි ඊසී කෑෂ් අංකය 0773721724 බව ද සඳහන්ව තිබුණා. ඔබ එය සොයාබලා දායකවෙවී කියා සිතනවා, ස්තුතියි!

  17. සුපුන් බුදිධික

    එහෙනම් එකත් ඉවරයි ඈ...
    බොහෝම ස්තූතියි සබ් එකට..
    පුලුවන්නම් නතර කරලා Elementary තියෙන එකටත් සබ් දෙන්න..

    ජය වේවා !!!

  18. රොයිලි

    බොහොම ස්තූතියි ගයේෂා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. sameera

    thanxxxxx dr,,,,,,

  20. ඉසු ඩිපි (Isu DP)

    නියමෙට වැඩේ ඉවර කලා. නරකද තව කතාවක් පටන් ගත්තොත්. :-)
    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරී. :-D
    ජය වේවා. !

  21. sajeevi

    thanks

  22. “චූටී මල්ලි”

    සුපිරි
    සබට තුති
    ඔබට ජය...........

  23. shan vimukthi

    වැඩේ ඉවරකරල දුන්නට බොහොම ස්තුතියි ගයේෂා
    තව සීරියස් එකක් කරමු නේද එහෙනම් :D

  24. Amil

    සබ් එකට ගොඩක් ස්තුතියි සහෝදරී.
    පුලුවන්නම් තව සීරියස් එකක් කරමු නේද ?

  25. Samith

    Torrent file not working. can you add new one.

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

  27. geeth

    sub 1ta thanks !!!!
    season 4 ekath apu gaman ekmanatama sub karanna labewa!!!
    kata set 1 superb

    1. DanTE

      Thankyou (from future)

  28. Achintha Sameera

    මේකට සබ් එක කරපු හැමෝටම බොහොම ස්තුතියි

  29. Shakilamalshan

    එලම

  30. Ishan Madusha

    බොහොම ස්තූතියි

  31. Dave

    Thanx

  32. Milindapriyalal

    Thanks bro sub එකට

    1. ඉන්දික

      Download link nedda saho

  33. Maduranga chamal

    උපසිරැසියට බොහොම ස්තූතියි ❤

  34. Shihan

    Niyamai... Tnx

  35. Anonymous

    Elama

  36. sahancharuka

    Thank You!!!

  37. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි ...!

  38. jayNP

    Thank you.. Keep it up good work.. :)

  39. Anonymous

    Thankz ❤️️

  40. lakshan

    thanks ............................

  41. Duminda Mahesh

    Thanks for all subtitles ❤️